ලිංගික ගැටළු 2

sumudhu

Member
Feb 24, 2012
12
1
0
මම ගිය පර දාපු ත්‍රඩ් එක කට්ටියට තෙරුන් නැ හරියට මේ ලින්ක් එක බලන්නකෝ

http://www.scielo.br/img/revistas/ibju/v31n4/a12fig01.gif

මේකේ B
වර්ගයේ එකක් තමා මට තියෙන්නේ දැන් මට කියන්න මේක ඇතිද නැත්තම මේක හදගන්න විදිහක් තියන්න්වද :confused:
 
imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං ලැජ්ජ වෙන්න එපා බන්. ගිහින් ඩොකොක් හම්බ වෙයන්.
    එක එකාගෙන් අහන්න ගියාම උබටම ඕක වදයක් වෙයි.
    ඩොකා හම්බ උනාම වැඩෙ ඉවරනෙ.
    මම නම් කියන්නෙ අතේ ගහනකොට අවුලක් (වෙදනාවක්) නැත්නම් වැඩිය හිතන්න එපා කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    mchn dis is called Frenulum breve..u born lik that no problem of having sex.u may feel sex bit painfull if u do hard.so most of the times wear a condom.ubata onenamanam u can do a surgery called FRENULOPLASTY.very simple operation.if u can mastrbrte properly then u r fine at sex.
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    බී වර්ගයේ කෙනෙක් නම් මුළින්ම පෙරසම ඇතුලට වතුර යන විදිහට හොඳට සබන් ටිකක් ගාලා සබන් පිටින් ස්වං වින්දනය කරන්න ට්‍රයි කරන්න. එහෙම ටික දවසක් කරලා බලන්න. එහෙම හරි ගියේ නැත්තම් වෛද්‍යවරයෙක් ගාවට යන්න! තිරස් අතට පොඩි කැපුමක් දාන එක විතරයි කරන්නෙ. පැය කාලක ඔපරේෂන් එකක් නිසා බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ╠[D]╣╠[Bot]╣;12171910 said:

    Sihiya neti karalada karanne
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    ADO MAGE A WARGAYE EKAKNE D VIDIYADA HEDENNA MOKADDA KARANNA ONA

    Sihiya neti karalada karanne

    වර්ගයේ අයගේ පෙරසම වලල්ලක් වගේ කපලා අයින් කරනවා! එයාලාට අර සබන් ගාන එක හරි යන්නෙ නැහැ. සිහිය නැති කරන්නෙ නම් නැහැ. හිරිවට්ටලා තමා කරන්නෙ. ඕනම නම් රු.230ක් වැඩියෙන් යනවා සිහිය නැති කරන්නම්.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ╠[D]╣╠[Bot]╣;12172460 said:
    වර්ගයේ අයගේ පෙරසම වලල්ලක් වගේ කපලා අයින් කරනවා! එයාලාට අර සබන් ගාන එක හරි යන්නෙ නැහැ. සිහිය නැති කරන්නෙ නම් නැහැ. හිරිවට්ටලා තමා කරන්නෙ. ඕනම නම් රු.230ක් වැඩියෙන් යනවා සිහිය නැති කරන්නම්.

    Athakota ban mama sex karot oka D wage wenne nedda
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    Athakota ban mama sex karot oka D wage wenne nedda
    එහෙම වෙන්න පුලුවන්ද කියලා දැන් බලපන් මචන්! මොකද කිව්වොත් ශික්ෂනය ප්‍රාණවත් උනාට උබේ පෙරසම ලොකු වෙන්නෙ නැහැ. දැන් ස්වං වින්දනය කරන කොට පෙරසම පස්සට ගිහින් ශික්ෂනය එළියට එනවද?
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ╠[D]╣╠[Bot]╣;12172535 said:
    එහෙම වෙන්න පුලුවන්ද කියලා දැන් බලපන් මචන්! මොකද කිව්වොත් ශික්ෂනය ප්‍රාණවත් උනාට උබේ පෙරසම ලොකු වෙන්නෙ නැහැ. දැන් ස්වං වින්දනය කරන කොට පෙරසම පස්සට ගිහින් ශික්ෂනය එළියට එනවද?

    Theren ne..
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    Theren ne..
    පෙරසම අතින් අල්ලලා පහතට කරන්න පුළුවන්ද? ශික්ෂනය සම්පූර්ණයෙන් එළියට ගන්න පුළුවන්ද ප්‍රාණවත් වෙලා තියෙන කොට?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan oka gana threads 2k thibuna mathakai.
    Okata cream ekakuth thiyenawa. operation ekak karanne nathuwa karaganna puluwan. Oka asamanya deyak newei.
    Doctor kenek hambawela kiyapan puluwan widihata sinhalen scene eka. issaralama cream ekak dei. naththam podi operation ekak.
    foreskin ekama ain karanne na :P
    Cream eke name eka hoyagena pharmacy ekakin aran ganna epa. Issaralama doctor kenekta kiyapan. hospital ekakata yanna ba wagenam private karana (honda) pot ekakata palayan.

    Boruwata hithe upset ekak thiyaganna epa. Oka samanya deyak.