ලිනක්ස් පඩ ෂෝ

Buddy-boy

Member
Oct 11, 2015
25
2
0
ලිනික්ස් ගැන දන්නවා කියලා පඩ ෂෝ දාන හැම එකාම කරන්නේ බොරුව :shocked: ඕකුන් දන්න රෙද්දක් නැහැ උදව් වක් ඉල්ලපු ගමන් මොකක් හරි බොරුවක් ගහලා මාරු වෙනවා.

උබලගේ අදහස් කොමෙන්ට් කරපල්ලා

Rep ++
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?
     
    සම හරක් Linux දාන්න කියලා මැරෙනවා , තව සම හරක් උදව් කරන්න මැරෙනවා අපි දෙයක් ඇහුවාම උන් මොනවත් දන්නේ නැහැ ගොන් හරක්
     
    Nov 29, 2011
    354
    30
    0
    මාත් ඔය තනියෙන් තමයි අල්ල ගන්නේ.......උබුනටු දාගෙන නම් නැහැ..මගේ පරණ මැශින් එකක් තියනවා..ඒකට puppy linux දාගෙන ඉන්නවා......වෙන වැඩක් ගන්න දන්නෙ නැහැ...ලැන් කෙබ්ල් එක ගහල් internet යනවා..ඔච්චර තමයි ඉතින්...
    root,passwood එක මචන්ලා ගොඩක් වෙලාවට ‍ඩිෆොල්ට් පාස්වර්ජ් එකක් පෙන්වනවානේද?
    user-root
    pass-toor
    නේද ගොඩක් වෙලාව ‍ඩිෆොලට් එන්නේ...?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    4991cabce3ed7b947a8d65049fb84668.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    -සිංහයා-;19104301 said:
    මාත් ඔය තනියෙන් තමයි අල්ල ගන්නේ.......උබුනටු දාගෙන නම් නැහැ..මගේ පරණ මැශින් එකක් තියනවා..ඒකට puppy linux දාගෙන ඉන්නවා......වෙන වැඩක් ගන්න දන්නෙ නැහැ...ලැන් කෙබ්ල් එක ගහල් internet යනවා..ඔච්චර තමයි ඉතින්...
    root,passwood එක මචන්ලා ගොඩක් වෙලාවට ‍ඩිෆොල්ට් පාස්වර්ජ් එකක් පෙන්වනවානේද?
    user-root
    pass-toor
    නේද ගොඩක් වෙලාව ‍ඩිෆොලට් එන්නේ...?

    default thiyenne nae ban :no::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකෙන්ම ඕක ගූ ගොඩක්.

    අපි මොකක් හරි වැඩක් කරගන්න ආයුධ හොයාගන්න වැඩි වෙලාවක් යනවා වගේ තමා ඔය හුචක්කුවත්. වැඩේ විනාඩියෙන් කරන්න පුලුවන්. ඒත් ඒක කරන්න පුලුවන් විදියට සිස්ටම් එක හදාගන්න පුක දෙන්න ඕනෙ දවස් ගනං :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    loku danumak naha. google eken bala bala thamai karanne.
    1
    danne na ban.
    2
    recovery mode gihin
    mount -rw -o remount /
    passwd root
    3
    sudo iptables -A OUTPUT -m owner --uid-owner root -j REJECT
    4
    ehema ekak nam danne naha. eth trickle kiyala tool ekak thiyenawa. eken puluwan browsers wala speed eka 1kbps karanna.
     
    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    පැටියා;19104333 said:
    එකෙන්ම ඕක ගූ ගොඩක්.

    අපි මොකක් හරි වැඩක් කරගන්න ආයුධ හොයාගන්න වැඩි වෙලාවක් යනවා වගේ තමා ඔය හුචක්කුවත්. වැඩේ විනාඩියෙන් කරන්න පුලුවන්. ඒත් ඒක කරන්න පුලුවන් විදියට සිස්ටම් එක හදාගන්න පුක දෙන්න ඕනෙ දවස් ගනං :lol:

    :yes:

    උදව් එල්ලලා එක එකාට නොන්ඩි වෙච ඒවා මතක් වෙනකොට මට දැන් මැරෙන්න හිතනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම නං ලිනක්ස් පොරක් නෙමෙයි, ලිනක්ස් වලට කවදාවත් හොඳක් නං කියලත් නෑ

    හැබැයි ලංකාවේ ලිනක්ස් වලට කඩේ යන මාර ලිනක්ස් පොරවල් වලට වඩා නං අපිත් දන්නවා කියන එක මට ගොඩක් තැන් වල පැහැදිලි වෙලා තියෙනව :lol:

    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    උබේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    1. root එකේ පාස්වර්ඩ් එක අමතක උනොත් හොයන්න විදිහක් නැහැ හෑෂ් එක ක්‍රැක් කරන්නේ නැතුව. ලේසියෙන් කරන්න පුළුවන් reset කරන එක තමයි.

    2. එක එක එක ලිනක්ස් ඩිස්ට්‍රො වල වෙනස්. උබුන්ටු වලට මෙහෙම පුළුවන්.

    මැෂින් එක රිස්ටර්ට් කරලා, බුට් වෙද්දී ශිෆ්ට් එක අලගෙන ඉන්න කොට menu එකක් එනව.
    උබේ උබන්ටු එකේ රිකවරි කියල තියෙන එක සිලෙක්ට් කරලා Enter කරන්න
    එතකොට එන රිකවරී මෙනු එකේ Root කියන එක සිලෙක්ට් කරල එන්ටර් කරන්න.
    ඊටපස්සේ කමාන්ඩ් ගහන්න එකක් එයි.
    එකේ ටයිප් කරන්න මේක
    Code:
    mount -rw -o remount /
    ගහල එන්ටර් කරන්න.

    ඊටපස්සේ
    Code:
    passwd root
    කියල ගහන්න. එතකොට අලුත් පාස්වර්ඩ් එකක් දාන්න ඉල්ලයි. එතකොට අලුත් එකක් දෙන්න.

    එච්චරයි. ආපහු එන්න reboot කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

    3. IP Table හෝ CSF (firewall) වගේ ඕන තරන් සොෆ්ට්වෙයා තියෙනව.

    4. එක මම ඉස්සෙල්ල කිව්ව Firewall Software එකෙන් පුළුවන් process id එක දීල.
    එහෙම නැත්තන් ප්‍රොක්සි එකක් පාවිච්චි කරලත් පුළුවන්. Authenticate කරන්න ඒ සොෆ්ට්වෙයා එකට විතරක් දීල.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    You cannot find root password in ubuntu; as a precaution vendor kept it discretely ; if the password make public, your system will be vulnerable to Trojans and viruses.

    People who know linux won't show off
    Obviously true

    මම නං ලිනක්ස් පොරක් නෙමෙයි, ලිනක්ස් වලට කවදාවත් හොඳක් නං කියලත් නෑ

    හැබැයි ලංකාවේ ලිනක්ස් වලට කඩේ යන මාර ලිනක්ස් පොරවල් වලට වඩා නං අපිත් දන්නවා කියන එක මට ගොඩක් තැන් වල පැහැදිලි වෙලා තියෙනව :lol:

    උබේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    1. root එකේ පාස්වර්ඩ් එක අමතක උනොත් හොයන්න විදිහක් නැහැ හෑෂ් එක ක්‍රැක් කරන්නේ නැතුව. ලේසියෙන් කරන්න පුළුවන් reset කරන එක තමයි.

    2. එක එක එක ලිනක්ස් ඩිස්ට්‍රො වල වෙනස්. උබුන්ටු වලට මෙහෙම පුළුවන්.

    මැෂින් එක රිස්ටර්ට් කරලා, බුට් වෙද්දී ශිෆ්ට් එක අලගෙන ඉන්න කොට menu එකක් එනව.
    උබේ උබන්ටු එකේ රිකවරි කියල තියෙන එක සිලෙක්ට් කරලා Enter කරන්න
    එතකොට එන රිකවරී මෙනු එකේ Root කියන එක සිලෙක්ට් කරල එන්ටර් කරන්න.
    ඊටපස්සේ කමාන්ඩ් ගහන්න එකක් එයි.
    එකේ ටයිප් කරන්න මේක
    Code:
    mount -rw -o remount /
    ගහල එන්ටර් කරන්න.

    ඊටපස්සේ
    Code:
    passwd root
    කියල ගහන්න. එතකොට අලුත් පාස්වර්ඩ් එකක් දාන්න ඉල්ලයි. එතකොට අලුත් එකක් දෙන්න.

    එච්චරයි. ආපහු එන්න reboot කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

    3. IP Table හෝ CSF (firewall) වගේ ඕන තරන් සොෆ්ට්වෙයා තියෙනව.

    4. එක මම ඉස්සෙල්ල කිව්ව Firewall Software එකෙන් පුළුවන් process id එක දීල.
    එහෙම නැත්තන් ප්‍රොක්සි එකක් පාවිච්චි කරලත් පුළුවන්. Authenticate කරන්න ඒ සොෆ්ට්වෙයා එකට විතරක් දීල.

    BLACKLIST_MEMBER is not in the sudoers file. This incident will be reported. ... :P