මම නම් උබුන්ටු තමයි යූස් කරන්නේ...එකෙන් අදහස් කරන්නේ නැහැ මම එකේ කෙල පැමිණියෙක් කියල..උබලට ප්රශ්න තියෙනවනම් ගූගල් කරලා හොයා ගනිල්ලා...අපිත් එහෙම තමයි කරන්නේ...දන්නා දෙයක් නම් කියන්න පුළුවන්...දන්නේ නැති දේවල් මම ගූගල් කරලා හොයා ගන්නවා...askubuntu වගේ ෆෝරම් තියෙනවා ඒවාට, ඒ ගැන හොදට දන්නා මිනිස්සු යන එන 

mekata uththarayak deepalla


dan blog eka nadda bn??

