ලිනක්ස් පඩ ෂෝ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: mama use karanne naha. e unata machan linux walath eka eka pathi wala strength thiyenawa. ewa therum aran apita hariyana de api ganna ona. mac walath ehemai. :nerd:

    peace hode :sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    ගෙදර pc එකක් ද? Office enviroment එකකද..?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    පඩ ශෝ නම් කොහෙත් තියනවා.. :P සමහරු කාලි දාගෙන හැකර් කියල හිතන් ඉන්නව.. :D
    Don't underestimate the power of linux :P Cloud computing වලට නැතිවම බැරි දෙයක් linux. Microsoft ලත් linux os එකක් හැදුවනේ ඊයේ පෙරේද.
    hoax
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..:)

    මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..;);)

    වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..;):lol:

    nikam deddi okatada bn salli deela gannee...:lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පඩ ශෝ නම් කොහෙත් තියනවා.. :P සමහරු කාලි දාගෙන හැකර් කියල හිතන් ඉන්නව.. :D
    Don't underestimate the power of linux :P Cloud computing වලට නැතිවම බැරි දෙයක් linux. Microsoft ලත් linux os එකක් හැදුවනේ ඊයේ පෙරේද.

    ඔව් ඒක ඇත්ත.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    me tika windows wala karana widiya dannawada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..:)

    මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..;);)

    වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..;):lol:

    Salli deela lap 1 gaddi windows genuine hamba una ban. So ube level 1n anik minissunwa maninna epa. U failed :lol:
     
    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    පැටියා;19112195 said:
    Salli deela lap 1 gaddi windows genuine hamba una ban. So ube level 1n anik minissunwa maninna epa. U failed :lol:

    Singer ekn gtha lap / desktop walata Singer ekn Origanl ewama dala denwa math dagana ehamai Rs 750/= un ganna koheth
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොකද්ද අනේ මේ මගුල? එකෙක් නුලක් දල windows හොදයි කියනවා. තමුන්ට හොදයි කියන software එකක් දාගන්න එකයි තියෙන්න.

    software එකක් දන්නවයි කියන එක මහා විහිළුවක්. මම matlab කියන එක අවුරුදු 10 වැඩිය පාවිච්චි කරලා තියනව විවිද scientific project වලට.

    කවුරුහරි ඇහුවොත් "මචන් උබ matlab නියමෙට දන්නවා නේද කියල" මම දෙන උත්තරේ මොකද්ද? මොකද මම දන්නා ප්‍රමාණය 1% නම් 99% මම දන්නේ නැහැ. මොකද software වල අපි දන්නා දේට වඩා නොදන්නා දේ ගොඩක් වැඩියි. අපි කරන්නේ software එකක් ඉගෙනගන්න එක හරි කටපාඩම් කරන එක නෙවි. අපි කරන වැඩේට (project එකට) ඕන දේ (දන්නේ නැතිනම්) software එකේ help එකට ගිහිල්ල හොයාගෙන එහෙම නැතිනම් ගූගල් දෙයියගේ පිහිටෙන් හොයාගෙන වැඩේ කරන එක. එච්චරයි.

    නැතුව software එක හැම දේම දැනගන්න එක ගොන් වැඩක්. විහිළුවක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මම linux පාවිච්චි කරලා නැහැ. එත් මගේ යාලුවෝ පාවිච්චි කරනවා. ඒ ගොල්ලෝ කියන්නේ අලුත් computer එකක් ගත්තම පරන computer එකට උබන්ටු වගේ දෙයක් දල අලුත් පරිගනකයක් වගේ අන්තර්ජාලය යන්න දේවල් වලට පාවිච්චි කරන පුළුවන් කියල (පවුලේ අනිත් කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්). මමත් අලුත් එකක් ගත්තම මේකේ ubanutu දන්නා හිතාගෙන ඉන්නේ. මගේ වැඩ ටික කරගන්න ubanutu ගැන හැම දෙයක්ම දන ගන්න ඕනේ නැහැ :lol::lol::lol:. help එකෙන් හරි google එකෙක් ඕන කරන තොරතුරු අරගන පාවිච්චි කරනවා. වැඩේ කෙරෙන්නයි ඕනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකද්ද අනේ මේ මගුල? එකෙක් නුලක් දල windows හොදයි කියනවා. තමුන්ට හොදයි කියන software එකක් දාගන්න එකයි තියෙන්න.

    software එකක් දන්නවයි කියන එක මහා විහිළුවක්. මම matlab කියන එක අවුරුදු 10 වැඩිය පාවිච්චි කරලා තියනව විවිද scientific project වලට.

    කවුරුහරි ඇහුවොත් "මචන් උබ matlab නියමෙට දන්නවා නේද කියල" මම දෙන උත්තරේ මොකද්ද? මොකද මම දන්නා ප්‍රමාණය 1% නම් 99% මම දන්නේ නැහැ. මොකද software වල අපි දන්නා දේට වඩා නොදන්නා දේ ගොඩක් වැඩියි. අපි කරන්නේ software එකක් ඉගෙනගන්න එක හරි කටපාඩම් කරන එක නෙවි. අපි කරන වැඩේට (project එකට) ඕන දේ (දන්නේ නැතිනම්) software එකේ help එකට ගිහිල්ල හොයාගෙන එහෙම නැතිනම් ගූගල් දෙයියගේ පිහිටෙන් හොයාගෙන වැඩේ කරන එක. එච්චරයි.

    නැතුව software එක හැම දේම දැනගන්න එක ගොන් වැඩක්. විහිළුවක්.

    Bingu puta injek da? :shocked:
    Apitat MATLAB igannuwa 2nd semester eke. Dan nam melo deyak mathaka na.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පැටියා;19112474 said:
    Bingu puta injek da? :shocked:
    Apitat MATLAB igannuwa 2nd semester eke. Dan nam melo deyak mathaka na.

    ow. injek thamayi. mata matlab nam niyamayi. hama deme eken test karanna puluwan.