ලිනක්ස් පඩ ෂෝ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS


    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    ai ban owa meke ahala weli weli inne? ubuntu forums wala ahuwanam ikmanata reply ekak ei neda?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් මං මහ විකාරයක් ඇයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් හොඳ ඇහුවාම කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගහන්න බැරි මොනාද කෝඩ් වගයක් දානව :rolleyes: :rolleyes:
    කව්ද බං මේ 2016 කමාන්ඩ් ප්‍රම්ප්ට් ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් කොට කොට වැඩ කරන්නෙ :lol: :lol:
    ලිනක්ස් හොඳයි UI හොයාගන්න කලින් CLI එකෙන්ම වැඩ කරල පුරුදු උන්ට :lol: :lol:
    ලිනක්ස් ඔය කියන තරං හොඳනං එක පේලියට ගෙවල් දහයක් හොයල දියංකො වින්ඩෝස් පාවිච්චි නොකරන :P :P


    බලෙන් ගෙදරට ඇවිල්ලා උබේ එකට බලෙන් Linux දාලා දුන්නා වගේ නේ උබ මෙතන කෑ ගහන්නේ.

    ලිනික්ස් VPS සර්වර් එකක් ගත්තා ත් තවම කීබෝඩ් එකෙන් කොට තමයි use කරන්න ඕනේ . :P
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    හෙළයෙක්;19610460 said:
    පොඩි කතාවක් මතක් උනා.

    වින්ඩොස් සර්වර වල තිබිල තියෙනව සික්ස්ටි ඩේ කියල බග් එකක්.
    ඒක එන්නෙ එක දිගට දවස් හැටක් වැඩ කරාම. හැබැයි ඕක මේ ලගක් වෙනකන් කවුරුවත් හොයාගෙන නෑ. හේතුව තමා එච්චර කාලයක් එක දිගට දුවල නැති එක.

    හැබැයි දවස් 100ක් දැගලුවත් සමහර ගේම් ලින්කස්වල ගහන්න බෑ. ඒකට හරියන්නෙ වින්ඩෝස්.

    පාන් කපන්න ඕනි උනාම ඒකට පොරව අරගෙන පාන්ගෙඩිය විනාස කරගන්නෙ මොකටද බන් ඒකට තියෙනවනෙ මිනිස්සු හදපු මේස පිහිය,

    පොරව තියෙන්නෙ වෙන වැඩකට. ඕක මේ ලිනක්ස්වල වින්ඩෝස්වල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ අවශ්‍යතාවයට අදාල ටූල් එක තීරණය කරන්න අපිට බුද්ධිය නැතිකම නිසා වෙන වැඩක්.ඒ ටූල් එක තීරණය කරන්නෙ අපේ අවශ්‍යතාව නිසා නෙවෙයි මාර්කටින් පාරක් නිසා.

    මේකෙ ගොඩක් අය ලිනක්ස් දාල තියෙන්නෙ යාළුව කිව්වට.
    නැතුව අවශ්‍යතාවයකට නෙවෙයි නෙ.:P:P:P

    +1 :yes::yes::yes:
     

    rusiyanuwa

    Active member
  • youtube Video ekk balala wade karganna. mamath ehama egana gtha. deparak thun parak varaduna. eta pasa ehama ne.

    මචං නදුන්- ගොඩක් අය කියන්නන්වාලෙ ලිනක්ස් දාගෙන ඒකෙන් වින්ඩෝස් විදියටම වැඩ කරන්න යනවා බං. ඒකයි මේ තරම් ත්‍රෙඩ් ගොඩක් එළකිරියෙ තියෙන්නෙ ලිනක්ස් හොඳද වින්ඩෝස් හොඳද කියලත්. උඹලා රිප්ලයි කරාට මම නම් වෙලාවකට ත්‍රෙඩ් කියවලා හිනාවෙලා පාඩුවෙ යනවා බං උත්තර දෙන්න නොගිහින්.
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • linux nam hoda flat form ekak mchn slow wenneth nah habai apita wade pelak ewa therenne anh :( anith eka format karanan giyahama adenwa

    වින්ඩෝස්වල computer management වල තියෙන partition table එක තේරුම්ගන්න අමාරුනම් ලිනක්ස් පාටිෂන් ටේබල් එක අමාරුයි තමයි. මොකද මයිකොම්පියුටර් ගිහින් පාටිෂන් එක රයිට් ක්ලික් කරලා ෆෝමැට් කරන එකයි අලුතින් සිස්ටම් ඕඑස් දාද්දි පාටිෂන් හදන එකයි වෙනස් නෙ. අනික පාටිෂන් කරද්දි අමාරු වෙන්නෙ ඩුවල් බූට් දාන්න ගියාම. නැතිනම් ඉන්ස්ටෝලර් එකෙන් ඕඑස් එකට ඕන විදියට හදාගන්නවානෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලිනක්ස් ඕන්නම් තනියෙන් ඉගෙන ගන්න. ඔය උබුන්ටුවක් අතපත ගෑව කියලා ලිනක්ස් පොරක් වෙන්නේ නෑ. කමාන්ඩ් ලයින් එකේ වැඩ කරන්න බැරිනම් ඇප්ලිකේෂන් එකක් ඩිප්ලෝයි කරලා අප් කරන්න බැරිනම්. කනල් පැරාමීටර්ස් ඇප් එකට සවර් එකට සූටබල් වෙන විදිහට හදන්න බැරි නම් අපී ටේබල් සේ ලිනසස් ෂෙල් ස්ක්‍රිප්ට් ලියාගන්න බැරි නම් පොඩි වැඩක් ඕටෝමේට් කරගන්න. එකී නොකී ගොඩක් තියනවා ලිනක්ස් වල ඔක්කම දන්නේ උන් බොහොම අඩුයි ලෝකේ. එක එක එන්ජිමියර්ස්ලා ලිනක්ස්වල එක කෑල්ලක තමා මුලු ජොබ් එකම කරන්නේ. ඒ නිසා කියලා දෙන්න කියලා කස්ටිය හොයගන්න බෑ මොක්ද උනුත් පොරවල් නෙමේයි. තනියම ඉගෙන ගනින් වැඩි දුර ඕනේ නම් රෙඩ් හැට් එක්සෑම් තියනවා ලංකාවේ කොලඹ ගිහින් කරපල්ලා හැබැයි අමාරුයි ගානත් ටිකක් යනවා.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS


    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    mchn root pass1 hoyaganna ba, hash1kin save wenne reset krnn puluwn

    2. root password eka reset karanne kohomada
    From the official Ubuntu LostPassword documentation:
    • Reboot your computer.
    • Hold Shift during boot to start GRUB menu.
    • Highlight your image and press E to edit.
    • Find the line starting with "linux" and append rw init=/bin/bash at the end of that line.
    • Press Ctrl + X to boot.
    • Type in passwd username.
    • Set your password.

    google kalama issellama meka enaw, e arath mchn ubata ona dekata uttra wiki eke tiyanaw. adala distro1 wiki eka tamai hamadetama guide1, ubuntu walanan askubuntu kyl community1 tiyanaw, eke ubalata ena ona prashnayk kalin tawa ekekuta awit dala tiynw

    3. internet block karanne kohomada hosts file eken nethuwa
    internet block krnw qwe mokadd mchn? cable1 gahala tiyeddi net yann beri wennanan ubage use wena(use wena qwe cable arenna wifi, usb modem tiyenn puluwn nisa) network interface1 down krpn
    Code:
    ifconfig
    meken ube interfaces tika list krnw, ethernet cable ewa 'e' walin normally patan ganne wifi ewa 'w' walin
    dn ube use wena interface1 eth3 nan, mehema down krma net wada na.
    Code:
    ifconfig eth3 down

    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?
    meka mchn mn danna taramin firewall 1n control krnn puluwn, tawa kranna puluwn widi onataran athi

    mata hithena widiyata me office1 uba wada krna pc1 gana ahanne. ehema thanakadinan bn office1 server 1n specific ip walata internet access nati krnna puluwn, antima prashne kiyawanakotai eka meter une aprade ketuwe, ketuw eke post kallama dann :dull:

    P.S. mchn linux walata asawak nattan occhara dukwidagena linux use krna eke terumak na, windows patta userfriendly wenna dila tiyanawne. wadi hariyak un hamoma pora talks denw dakala linux use krnn gihin linux wala hathmuthu paranparawatama baninaw. sirawata mchn ehemmat amaruwak nattan linux use krnn epa :D it's really pain in the ass bro
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලිනික්ස් ගැන දන්නවා කියලා පඩ ෂෝ දාන හැම එකාම කරන්නේ බොරුව :shocked: ඕකුන් දන්න රෙද්දක් නැහැ උදව් වක් ඉල්ලපු ගමන් මොකක් හරි බොරුවක් ගහලා මාරු වෙනවා.

    උබලගේ අදහස් කොමෙන්ට් කරපල්ලා


    Rep ++

    :yes::yes::yes::yes::yes::angry::angry::angry::D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙන්න ඇති! ඉතින් නිකන් නෙ දෙන්නෙ. වින්ඩොස් වලට ගෙවන්න එපැයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Normal users lata (api wage) oonama deyak lesiyen kara ganna linux mint ... etc oona ekakin puluwan.
    Documents wada , internet browser eke wada, songs , movies balana eewa ...etc okkoma basic dewal linux walin karanna puluwan.
    Ba kiyanne use karapu nathi minissu.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Normal users lata (api wage) oonama deyak lesiyen kara ganna linux mint ... etc oona ekakin puluwan.
    Documents wada , internet browser eke wada, songs , movies balana eewa ...etc okkoma basic dewal linux walin karanna puluwan.
    Ba kiyanne use karapu nathi minissu.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shenic

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇයි බං මේ ඇපල් කොම්පියුතර් ගනන් වින්ඩෝස් ,ලින්ක්ස්, සන් වගේ කොමුතර්ස් වලට වඩා?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS


    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?
    Reset karanna puluwan machan :yes::yes: proxy use karala anek wada tika karaganna puluwan..mama debian wala karala thyanawa :yes: