ලිනක්ස්_පන්තිය_Linux

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලිනක්ස්_පන්තිය_Linux

ලිනක්ස් පන්තිය.

linux.jpg


පසු ගියා කලේ මම ලිනක්ස් පන්තියක් තිබ්බ කට්ටියට . මගේ වැඩ රාජකාරි එක්ක ඒක අතර මග නැවතුන. මම class එක කලේ 100% නොමිලයේ. අතරමග නැවතුනත් ගොඩක් අය හැමදාම skype එකෙන් ඉල්ලනවා පන්තිය නැවත තියන්න කියලා .

ඉතින් මටත් මචන් හැමදාම නිකන් කරනත් බැහැ . නිකන් කරනකොට අතරමග නවතිනවා :D ඉතින් මම අයෙ තීරණය කළා නැවත class එක පටන් ගන්න. හැබයි පොඩි ගානක් ය කරලා .

මස 1 ක course එකක්. සතියට දවස් 2ක බැගින් . Remote තමයි උගන්වන්නේ. ඉගන ගන්න සැම කෙනෙකුටම Microphone එකක් තිබීම අනිවාර්යයි. මොකද ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන්. ඒ වගේම වීඩියෝ ආධාරයෙන් virtual black board එකක් භාවිතා කරලා තමයි උගන්වන්නේ.

වෙලාව සඳුදා සහ සිකුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා .
මාසෙකට එක අයකුගෙන් රුපියල් 2000 ගන්නවා ( මම හිතනවා එය සාධාරණයි කියලා )
අවසානයේ සහතිකයක්ද ප්‍රධානය කෙරේ.



ලිනක්ස් වල මුලික දැනුම සඳහා මෙන්න course එක

What is Linux ? Why Linux?
History.
Difference Between Linux and Windows
Difference Between Linux and Unix
GNU
Usage
Career Options
interesting Facts about Linux.
Why Linux is Virus proof?
Various Linux Distributions.
Pros and Cons

Root
Who/why/what is root

Basic commands

5) GNU/LINUX OS Installation

6) Basic System configuration and Administration.

7) OS Installation.

8) Understanding Files and Directories in Linux

10) User Administration

11) Software Installation In Linux .



මේ ලින්ක් එකෙන් අපේ පරණ පන්තියට සහභාගී උන අයගේ Comments බලා ගන්න පුළුවන්.

http://www.ipv6.elakiri.com/forum/showthread.php?t=1555061
 
Last edited: