මගේ යාලුවෙක්ට බඩ රිදෙන්න පටන් අරන් . උ ඉස්පිරිතාලේ ගිහින් (ශික්ෂන එකක්) සීටී ස්කෑන් එකක් කරලා. කොල නැති නිසා සීඩි එකකට දාලා දුන්නලු. ඉමර්ජන්සි නිසා සීටි ස්කෑන් එක කරලා. එලියට ආපුවම අනික් උණ් ඇහුවලු උඹගේ ස්කැන් එක කරාද කියලා? බැලින්නම් උන්ට වෙයිටින් ලිස්ට් එකේ ඉන්න කියලා. (ඒතරම් පෝලිම) .
ඊට පස්සේ , ඇඩ්මිට් කරලා බෙහෙත් දීලා... මුගේ ටිකට් කප්පවලා . බලෙන් වගේ , අරූ කියලා..ඉන්න බෑ බඩ රිදෙනවා...කියලා..ඩෝන්ට් කෙයා මයින්ඩ් ඉදලා කට්ටිය...
උගේ මුත්‍රා ගලක් පීදිගෙන එන සීන් එකක් තියෙන්නේ .
ඇයි බන් මිනිහෙක් බඩ රිදෙනවා වේදනාවෙන් ඉන්න කොට ඉස්පිරිතාලෙන් බලෙන් ටිකට් කප්පවන්නේ. දැන් ඒ යකා ප්‍රයිවට් ගිහින් කරගන්න මූඩ් එකේ ඉන්නේ.
වැඩිය ඕන නෑ.. මගේ යාලුවෙක්ට, අකරතැබ්බයක් වෙලා. බෙට්ට හිර වෙච්ච සීන් එකක් (විහිලු නෙමේ යකෝ) . මාත් එතනම ඉද්දි උට ලිව්වා. වස්තියක් කරන්න ඕන කියලා. උගේ මල යද්දි හිරවෙලා..අවුට් එක එන්නැතුව.
ඇටෙන්ඩන්ස්ලා එකෙක්වත් ලගට එන්නැ..එකෙක් ලගට ඇවිත් ඇවිත් කියනවා..සිරින්ජරයක් තියනවලු. පුලුවන් නම් ඒක පු* ඇතුලට දාලා විදගන්නලු.. ඇටෙන්ඩන් ලා අප්පිරය සීන් එකේ ඉන්නේ. ලෙඩ්ඩුන්ට අබ සරණයි.

Last edited:
but bahutharayak higana kalakanni