ලේනම කොටි | Leopards of Lenama 🐅

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එක තමයි ඔය ගැන වාර්තා වැඩසටහනක් තිබුනා Youtube එකේ. තාම හම්බු උනේ නැහැ තිබුනොත් දාන්නම්...:love2:
    මේ තියෙන්නේ.. ඔය මම උඩ ලෙනම කොටි ගැන වීඩියෝ එක දාපු චැනල් එකේම තමයි මේකත්.. මේ චැනල් එකේ ගොඩක් ලංකවේ සත්තු ගැන තියෙන්නේ. මරු චැනල් එක..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,273
    100,068
    113
    දිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
    උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
    දුවන්න එපා
    ගල් වෙලා හිටපන්
    සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
    උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
    උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
    උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
    එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
    කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා
    මුලින් නැටුන් පන්ති යන්න වෙයි නෙ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    යාල පැත්තේ ඉන්න දිවියා අනිත් ආසියානු දිවියොත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් විසාලයි කියලා තමයි අහලා තියෙන්නේ මචන් ....
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
    ලංකාවේ ඉන්නේ ආසියානු දිවියා නෙවෙයි මචං වෙනම උප විශේෂයක්.

    සිංහල වචනේ කොටියා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Leopard කියන්නෙ දිවියා නෙමෙයි බන්.. කොටියො..

    ටයිගර් = ව්‍යාඝ්‍රයා

    හැම තැනම කතා වෙන්නෙ දිවියෙක් ගැන.. අර කොම්බුවෙ ලබ්බොත් කියන්නෙ දිවියෙක් ගැන.. ලන්කාවෙ ඉන්නෙ කොටි..
    මේ lenama කොටිය ගොඩක් දුරට ව්‍යාඝ්‍රයො එක්ක මික්ස් වෙච්ච ekek වෙන්න ඇති..

    Panthera pardus kotiya

    1663752805565.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ තියෙන්නේ.. ඔය මම උඩ ලෙනම කොටි ගැන වීඩියෝ එක දාපු චැනල් එකේම තමයි මේකත්.. මේ චැනල් එකේ ගොඩක් ලංකවේ සත්තු ගැන තියෙන්නේ. මරු චැනල් එක..

    අන්න හරි එළකිරි කොල්ලෙක්නේ..... :love2: 👍

    එකටත් එක්ක අපේ @Solo Rider උගේ නිකන් බයිලේ විතරයි .....😒
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ආච්චිලගේ ගෙදර බල්ලො දෙන්නම ලෙෆ්ට් කොටි හපුවා ගෙනිහින්....එරත්නේ....
    මෙහෙ පූසන්ට වැඩේ දෙන එකෙක් ඉන්නවා, මම හිතන්නෙ කොල දිවියා. හැබැයි බන් මේ ලඟදි එලියෙ පැසේජ් එකේ ටයිල් වල අඩි පාරවල් වගයක් තිබ්බා ටිකක් ලොකු කකුල්... බල්ලො එන්න විදිහක් නෑ ගේට්ටු දාලා තියෙන්නෙ. අපේ ගෙට එහා පැත්තට වෙන්න කැලේ..

    පොඩි එක්ස්ටෙන්ශන් එකක්.


    ලේනම කියන්නෙ, කුමන වනෞද්‍යනය ඇතුලෙ තියන ප්‍රදේශයක්.
    පාක් එන්ට්‍රන්ස් එකෙන් කිමි 4-5ක් වගෙ ගිහිල්ල, බඹරගස්තලාව කියන පැත්තට යන්න ඕන. බඹරගස්තලවෙ තියනවව ඉපැරනි බුද්ද ප්‍රතිමා.
    ඒව නන් නිදන් හොරු හාරල තියෙන්නෙ.
    කියන විදියට ඉස්සර මුලු දකුන/වෙල්ලස්සම ජනාවාස තමයි.


    බඹරගස්තලාවට යන පාරෙ ඒ අතරමග ඉදන් හැරිල තවත් කිමි 15ක් වගේ කැලෙ ඇතුලට ගියාම වගෙ තමයි ලේනම ප්‍රදේශයට යන්න පුලුවන්.
    යන්න පාරක් නෑ, පයින්ම තමා යන්නත් ඕන.
    ලෙනමත් තියනව විශාල ප්‍රදේසයක පැතිරුන බවුද්ඩ නටබුන්, එව ගැන හරි ගවෙශන කෙරිල නෑ.

    ලෙනම පැත්තට සාමාන්‍ය්‍ය කෙනෙකුට යන්න දෙන්නෙ නෑ, වනජීවි ඇමතිහෙ හෝ දෙපාර්තමේන්තුවෙ උඩ ඉන්න එකෙක්ට යන්න පුලුවන් පාක් වෝඩ්න්ගෙ කැමැත්ත ඇතුව.
    තනියම යවන්නෙත් නෑ, අනිවා රෙන්ජ්ජර්ල 4-5ක් එනව විසේස අවසරයක් ඇතුව ආවත්.

    මේ ලේනම කොටි ජනප්‍රවාදය කොහොම පටන් ගත්තද දන්නෙ නෑ.
    පානම පරන ගම්වැසියොන්ගෙ නන කියන විදියට, සමාන්‍ය දිවියාට වඩා විශාල, දරුනු සතෙක් කියල තමා කියන්නෙ.

    --

    සාමන්‍ය දිවියෙක්ට කිලො 40-50ක් ඇදගෙන යන එක ගේමක් නෑ කියල තමා වනජීවි උදවිය කියන්නෙ.
    ඒ වගෙ බරක් අරන්, ගස් උඩ උනත් නගින්න පුලුවන් කියල කියනව.

    අර මැරිච්ච මනුස්සයා අපි හිතමු කිලො 65ක් වගෙ කියල.
    ඒ කියන්නෙ නෝමල් දිවියෙකුට, මනුස්සයෙක් ගෙමක් නෑ. ඔය කියන ලේනම දිවියෙකුට කෝමත් ගේමක් නෑ.

    --

    මමත් බඹරගස්තලාවට යන්න ගිහින් , මගදි හැරිල ආව කැබ් එකෙ වින්ච් එකක් නැති නිසා,
    චැසි ඇබරෙන් ඇන්ගල් වලින් වලවල්/වන්ගු තියෙන්නෙ
    ගියපු කෙනෙක් ඉන්නව නන් පොටො / විස්තර දාන්න


    ලේනම යන්න විදියක් තියනව නන් මාවත් එක්කන් යන්න. ( ඇමති පුතාල එහෙම ඇතිනෙ මේකෙ :yes:)
    නියමයි, තෑන්ක්ස් බ්‍රො... අඩෝ උබට යන්න චාන්ස් එකක් සෙට් උනොත් මටත් කියපන් හොඳද
    ------ Post added on Sep 21, 2022 at 3:08 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඒ කොහෙද බන් ඒ??
    රත්නපුරට මෙහා, කුරුවිට කියන්නෙ. කුරුවිටින් හැරිලා යන්න ඕනි මෙහෙ ඉඳලා රත්නපුරට පැත්තට යද්දි වම් අතට තියෙන්නෙ ටව්න් එකේ. ශ්‍රීපාදයට යන පාර
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මුලින් නැටුන් පන්ති යන්න වෙයි නෙ.
    කැලේ යනකොට නැටුන් තෙල් සාක්කුවේ දාගෙන පලයන්

    කැරකා කැරකි දුවල කලන්තෙ දැම්මොත් බඩු බනිස් 😂
    සිග් සැග් බන්
    ------ Post added on Sep 21, 2022 at 3:14 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කැලේ යනකොට නැටුන් තෙල් සාක්කුවේ දාගෙන පලයන්


    සිග් සැග් බන්
    ------ Post added on Sep 21, 2022 at 3:14 PM
    ඇත්තට ම ඕක කරල හරි ගිහින් තියෙනව ද?

    රත්නපුරට මෙහා, කුරුවිට කියන්නෙ. කුරුවිටින් හැරිලා යන්න ඕනි මෙහෙ ඉඳලා රත්නපුරට පැත්තට යද්දි වම් අතට තියෙන්නෙ ටව්න් එකේ. ශ්‍රීපාදයට යන පාර
    ඒ කියන්නේ ශ්‍රීපාද යද්දිත් මුන් අහු වෙන්න පුළුවන් නෙ
    ------ Post added on Sep 21, 2022 at 3:16 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රත්නපුරට මෙහා, කුරුවිට කියන්නෙ. කුරුවිටින් හැරිලා යන්න ඕනි මෙහෙ ඉඳලා රත්නපුරට පැත්තට යද්දි වම් අතට තියෙන්නෙ ටව්න් එකේ. ශ්‍රීපාදයට යන පාර
    ඒ කොටි ඉන්න ඒරියා එක නේ බන්. ඔය සිරිපදෙත් කැලේ කොටි ඉන්නවලු හෙනට..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113


    ඒ කියන්නේ ශ්‍රීපාද යද්දිත් මුන් අහු වෙන්න පුළුවන් නෙ
    ------ Post added on Sep 21, 2022 at 3:16 PM

    අනිවාර්යෙන්...

    ඒ කොටි ඉන්න ඒරියා එක නේ බන්. ඔය සිරිපදෙත් කැලේ කොටි ඉන්නවලු හෙනට..

    කොටි නෙමෙයි, පත අලිත් ඉන්නවා එහෙ. ගුප්ත අඩවියක් ඔහොම තිබුනට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ආච්චිලගේ ගෙදර බල්ලො දෙන්නම ලෙෆ්ට් කොටි හපුවා ගෙනිහින්....එරත්නේ....
    මචන් අපේ @Solo Rider වත් ඔහේ සති දෙකකට විතර ගිහින් දාන්න බැයිද... යන සේරම වියහියදම් මම දරන්නම්.... :love2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් අපේ @Solo Rider වත් ඔහේ සති දෙකකට විතර ගිහින් දාන්න බැයිද... යන සේරම වියහියදම් මම දරන්නම්.... :love2:

    වරෙන්
    අපි දෙන්නම යමු, මට තියනව උබත් එක්ක බේර්ගන්න ගනු දෙනු ටිකක් 😈