ලේනම කොටි | Leopards of Lenama 🐅

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    කුරු අලි ඉන්නෙ
    දැනට කුරු අලි ලන්කාවෙ ඉතුරු වෙලා ඉන්නෙ 1 යි කියල ජාතික රූපවාහිනි එකේ දැන් මාසෙකට විතර කලින් වාර්තාමය වැඩසටහනක පෙන්නුව. ඒක record කරල තියෙන්නෙත් හැබැයි අවුරුදු 2/3 කට විතර කලින්. ඒකෙ තියෙන්නෙ මිනිස්සු ඉන්න පැත්තක් හරහා අලි රන්චුවක් 150ක විතර එක කැලයකින් තව කැලේකට පන්නන සීන් එකක්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔව් ලංකවේ දිවියෝ ලෝකේ ඉන්න විශාලම දිවියන් ගණයට වැටෙනවා..
    ඕකට කියන්නේ island giantism කියලා නේද? ලංකවේ අලිත් එහෙම නේ. ඉන්දියා වල අයට වඩා ලොකුයි.

    මොනවා උනත් මරු thread එක. :love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඕකට කියන්නේ island giantism කියලා නේද? ලංකවේ අලිත් එහෙම නේ. ඉන්දියා වල අයට වඩා ලොකුයි.

    මොනවා උනත් මරු thread එක. :love:

    එහෙම එකක් නම් දන්නේ නෑ ල කේරලයේ ඉන්නවා සුපිරි බඩු. බලපන්කො මේක

    මරු ත්‍රෙඩ බං හෙන කාලෙකින් ආසාවෙන් කියවපු ❤️ ගූ හැලි නේ තියෙන්නේ නැත්තං.

    සතුටුයි ❤️🙂
    ------ Post added on Sep 22, 2022 at 12:05 AM
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව

    මම පොඩි කාලෙ කියවපු පානම්පත්තුවේ/දිගාමඩුල්ලේ ජනකතා වල ලේනම කොටි/නිට්ටෑවො ගැන සඳහන් වෙලා තිබුනා මතකයි.

    දිවියො/ව්යාග්‍රයො මිනිස්සුන්ට පහරදෙන එක ගැන වැඩි විස්තර ඕනෙ නම් Jim Corbett ගෙ පොත් වල සිංහල පරිවතන කියවන්න
    (https://grantha.lk/authors/jim-corbett.html).මම කියවලා තියෙන්නෙ රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා විතරයි.
    Jim Corbett කියන්නෙ ඉන්දියාවෙ හිටපු වතු පාලකයෙක් වගේම දඩයක්කරයෙක්. එයා කියන විදිහට මේ සත්තු මිනිස්සුන්ව ගොදුරු කරගන්නෙ ඒ සත්තුන්ගෙ තියෙන මොකක් හරි දුර්වල කමක් නිසා. වයසට යෑම, තුවාල වීම. එක සිද්දියක් තිබ්බා මතකයි ඒ සතා ඉත්තෑවෙක් අල්ලන ගිහින් එක ඇහැක් අන්ද වෙලා. ඒක නිසා මුවෝ වගේ සත්තු අල්ලන්න අමාරු වෙලා. ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට attack කරන්න පටන් අරන් තියෙන්නෙ.ඉන්දියාවෙ ඉඳලා තියෙනවා මිනිස්සු 400+ මරපු දිවියො.

    තව පුලුවන්නම් කියවන්න ට්සාවෝ lions ගැන. (https://en.wikipedia.org/wiki/Tsavo_Man-Eaters).කෙන්යාවෙ ට්සාවෝ වල පාලමක් හදන්න ගිය බර ගානක් මරල තියෙන්වා මේ සිංහයො දෙන්නා. මේකට හොඳ ෆිල්ම් එකකුත් ආවා.(https://yts.mx/movies/the-ghost-and-the-darkness-1996).

    මේක නම් දැම්මෙ ලස්සන නිසා, අපේ රට මොන තරම් ලස්සන රටක්ද. මිලියන 54ක් බලපු අපේ රටේ සුන්දරත්වය.

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මම පොඩි කාලෙ කියවපු පානම්පත්තුවේ/දිගාමඩුල්ලේ ජනකතා වල ලේනම කොටි/නිට්ටෑවො ගැන සඳහන් වෙලා තිබුනා මතකයි.

    දිවියො/ව්යාග්‍රයො මිනිස්සුන්ට පහරදෙන එක ගැන වැඩි විස්තර ඕනෙ නම් Jim Corbett ගෙ පොත් වල සිංහල පරිවතන කියවන්න
    (https://grantha.lk/authors/jim-corbett.html).මම කියවලා තියෙන්නෙ රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා විතරයි.
    Jim Corbett කියන්නෙ ඉන්දියාවෙ හිටපු වතු පාලකයෙක් වගෙඑම දඩයක්කරයෙක්. එයා කියන විදිහට මෙඑ සත්තු මිනිස්සුන්ව ගොදුරු කරගන්නෙ ඒ සත්තුන්ගෙ තියෙන මොකක් හරි දුර්වල කමක් නිසා. වයසට යෑම, තුවාල වීම. එක සිද්දියක් තිබ්බා මතකයි ඒ සතා ඉත්තෑවෙක් අල්ලන ගිහින් එක ඇහැක් අන්ද වෙලා. ඒක නිසා මුවෝ වගේ සත්තු අල්ලන්න අමාරු වෙලා. ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට attack කරන්න පටන් අරන් තියෙන්නෙ.ඉන්දියාවෙ ඉඳලා තියෙනවා මිනිස්සු 400+ මරපු දිවියො.

    තව පුලුවන්නම් කියවන්න ට්සාවෝ lions ගැන. (https://en.wikipedia.org/wiki/Tsavo_Man-Eaters).කෙන්යාවෙ ට්සාවෝ වල පාලමක් හදන්න ගිය බර ගානක් මරල තියෙන්වා මේ සිංහයො දෙන්නා. මේකට ඳ ෆිල්ම් එකකුත් ආවා.(https://yts.mx/movies/the-ghost-and-the-darkness-1996).

    Thanks bro ❤️

    alien kenek awa kiwa neda

    උබ දන්නවනේ Alien ව 🤣
    ------ Post added on Sep 22, 2022 at 12:12 AM
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ

    මාත් විස්තර හොයන්න ආසම සතෙක් තමයි. මේ රටේ ජොබ් එක කරන්න එපැයි බන් ජීවිත කාලෙම. නැත්නම් free time එකේ මෙහෙම දෙයක්වත් කරන්න තිබුනා. මේ පොඩි රටේ අපි නොගිය තැන් කොයිතරම් තියෙනවද?

    අර දෙරණට ආපු කිබුලො ගැන expert වනජීවී නියාමක මහත්තයා කියපු විදිහට ලංකාවෙ ලොකුම ගැට කිඹුලා ඉන්නෙ පානම. අඩි 22ක් විතර දිග සතෙක්ලු. ලංකාවෙ ඉන්නෙ ගැට කිඹුලා සහ හැල කිඹුලා විතරයි. ගැට කිඹුලා තමයි ගොඩක් ලොකු වෙන්නෙ සහ ගොඩක් aggressive වෙන්නෙ.

    Man vs wild එකේ ඉන්න පොර (bear grylls) නම් කියන්නෙ කිඹුලා king of Camouflage කියලා. දැන් නම් වැටෙන news බලපුවාම සෑහෙන කිඹුල් ගහනයක් තියෙන පාටයි. හරියටම කියන්න දන්නෙ නෑ ඉතින්. අහ් තව එක fact එකක් කියන්න අමතක උනා. දෙවන ලෝක යුද්දෙ කාලෙ රැම්රී දූපතේදි පසුබැහැපු සොල්දාදුවො හාරසිය ගානක් කිඹුල්ලු කාලා මැරිලා තියෙනව කියනවා. ඒක ගැන නම් සෑහෙන තොරතුරු තියෙනවා නෙට් එකේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "සාතම්බි මුත්ත
    බඩ මුදලාලි මුත්ත
    ලේනම කොට්
    ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
    කි දේ අසාසිටි කොටිය"

    මොනවද මේ පොත්ද? නෑනෙ එහෙම ඒවා හොයාගන්න. කොහෙන්ද උබ හොයාගත්තෙ

    ------ Post added on Sep 21, 2022 at 11:22 PM
    පොත තියෙන්නෙ එක එක සිදුවිම් ගැන,

    උදා-තාඹුගල ආනන්දසිරි හාමුදුරුවො ඉස්සරහට කොටියෙක් එනව, හාමුදුරුවො කොටියට කතා කරනව, ඌ බිම ඉදගෙන අහගෙන ඉන්නව "මේක පුජා බුමියක් දඩයම් එපා පලයන් කිවම" ඌ නැකිටල යන්ඩ යනව, පස්සෙ දවසෙ ____මුත්ත ආවම හාමුදුරුවො උන දේ කියනව, ______මුත්ත කොටියගෙ හැඩරුව අහල තමයි ලේනම කොටිය කියල අදුරගෙන, ඔය නීට්ටෑවො කතාව හාමුදුරුවන්ට කියන්නෙ..ඒ පරිච්චේදය තමයි "කි දේ අසාසිටි කොටියා" ඔය වගේ පරිච්චේද ගොඩක් ඔය පොතේ තියෙනව හොයන් කියවන්ඩ වටිනම පොතක්..

    කොහෙද මේ පොත තියෙන්නෙ
    මම ඔය පොත පොඩිකාලෙ කියෙවුවෙ ' "විසිපස්වසරක වන දිවි තොරතුරු" පොතේ නම, ප්‍රකාශකය මතක නැ

    https://www.kbooks.lk/Wisi-Pas-Wasaraka-Wana-Divi-Thorathuru-Thambugala-Anandasiri-Himi

    ------ Post added on Sep 22, 2022 at 12:44 AM
     
    Last edited:
    • Like
    Reactions: DGN and GobbaSira

    ආ.... මම දාලා තියෙන පොත. ප්‍රකාශක විස්තර මම දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    ඒ කියන්නේ අපිත් ඌ ගෙන් ගේම ඉල්ලුවොත් ඌ බය වෙයි නේද අය්යේ.......:cool:
    ගේම ඉල්ලුවට පස්සෙ පහුවදා පත්තරේ :-

    ලේනම කොටියෙකුගෙන් ගේම ඉල්ලීමට ගිය තලවතුගොඩ ප්‍රදේශයේ හස්කි බල්ලෙකු මරුට 🥲👍
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සිරිපාදේ කැලේ අලි ගැනවත් තව රිසර්ච් එකක් කෙරිලා නෑ.ඕක තියෙනවා වගේම තියෙනවා නන් වටිනවා..මුකුත් නොකර...වල්ලපට්ට නිසා ලොකු හානියක් වුනා.දැන් දෝතලු මල් හොයන්න එනවා කට්ටිය..
    රීස(ර්)ච් කරනවා නම් ඒ Standard එකටම කරන්න අය ඉන්නවා ඒක විදියටම කරන්න ඕන favorations නැතුව.. වැඩේ කියන්නේ ඕවා රිලීස් උනාට තමයි කට්ටියගෙන් බේරගන්න බැරි
     
    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala

    ලන්කාවෙ ඉදලා වද වුන සිංහයො,ව්‍යාඝ්‍රයො ගැන.... පොසිල සාක්ෂි ගැන එහෙම කතා කරන්නෙ. Zoology පැත්තට ආසාවක් තියෙන අයට හොද චැනල් එකක්..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    කිඹුල්ලු වගේ සත්තුත් මෙහෙමයිනේ බං, මිනිස්සු සෙට් විදියට ඉන්න භයානක සත්තු ජාතියක් කියලා උන්ගේ ඔලුවලට කොහොම සෙට් උනාද දන්නේ නෑ (මං කියන්නේ මිනිහෙක් දැකලවත් නැති සත්තු පවා)

    දිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
    උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
    දුවන්න එපා
    ගල් වෙලා හිටපන්
    සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
    උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
    උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
    උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
    එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
    කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා
    කැලේ ඉන්න හොදම predator කෙනෙක් එක්ක ඔහොම ආතල් ගන්න ගියොත් නම් මැරුම් කනවා
    ------ Post added on Sep 22, 2022 at 12:44 PM

    Leopard කියන්නෙ දිවියා නෙමෙයි බන්.. කොටියො..

    ටයිගර් = ව්‍යාඝ්‍රයා

    හැම තැනම කතා වෙන්නෙ දිවියෙක් ගැන.. අර කොම්බුවෙ ලබ්බොත් කියන්නෙ දිවියෙක් ගැන.. ලන්කාවෙ ඉන්නෙ කොටි..
    මේ lenama කොටිය ගොඩක් දුරට ව්‍යාඝ්‍රයො එක්ක මික්ස් වෙච්ච ekek වෙන්න ඇති..
    කොටියා දිවියා දෙකම එකයි, leopard කියන්නේ ඉංග්‍රීසියෙන්. ලංකාවේ හිටපු නැති සතෙක්ට සිංහල භාෂාවේ නමක් තියෙන්න විදියක් නෑ එහෙම නැතුව
    ------ Post added on Sep 22, 2022 at 12:48 PM

    මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
    කිඹුල්ලු කියන්නේ ඔනේ පරිසරයක ජීවත් වෙන්න පුලුවන් පට්ට adaptable සත්තු ජාතියක්, උන්ට ඔය සීතල නම් ගානක් වත් නෑ ජුරාසික් යුගයේ extinction event එකෙන් පස්සේ ඉතුරු වෙච්ච එකම සත්තු ජාතිය මම දන්න තරමින්. හැබැයි උන් ගගවල් වල ඔච්චර උඩහට එනවා කියලා මම නම් අහලා නෑ මොකද ඔය හරිය ප්‍රධාන ගංගාවල මූලශ්‍රනේ
    ------ Post added on Sep 22, 2022 at 12:52 PM
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කොටියා දිවියා දෙකම එකයි, leopard කියන්නේ ඉංග්‍රීසියෙන්. ලංකාවේ හිටපු නැති සතෙක්ට සිංහල භාෂාවේ නමක් තියෙන්න විදියක් නෑ එහෙම නැතුව
    ------ Post added on Sep 22, 2022 at 12:48 PM

    diwiya kiyanne kotiyata wada podi saththunta..
    hadun diwiya
    kola diwiya wage un

    serama balal kule
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කැලේ දි මුන්ගෙන් බේරෙන්න ෆ්‍රීක්වන්සි එක යූස් කරල මුකුත් හදලා නැද්ද තාම🤔
     
    • Like
    Reactions: Solo Rider