මරු ත්‍රෙඩ බං හෙන කාලෙකින් ආසාවෙන් කියවපු
ගූ හැලි නේ තියෙන්නේ නැත්තං.
දැනට කුරු අලි ලන්කාවෙ ඉතුරු වෙලා ඉන්නෙ 1 යි කියල ජාතික රූපවාහිනි එකේ දැන් මාසෙකට විතර කලින් වාර්තාමය වැඩසටහනක පෙන්නුව. ඒක record කරල තියෙන්නෙත් හැබැයි අවුරුදු 2/3 කට විතර කලින්. ඒකෙ තියෙන්නෙ මිනිස්සු ඉන්න පැත්තක් හරහා අලි රන්චුවක් 150ක විතර එක කැලයකින් තව කැලේකට පන්නන සීන් එකක්.කුරු අලි ඉන්නෙ
ඕකට කියන්නේ island giantism කියලා නේද? ලංකවේ අලිත් එහෙම නේ. ඉන්දියා වල අයට වඩා ලොකුයි.ඔව් ලංකවේ දිවියෝ ලෝකේ ඉන්න විශාලම දිවියන් ගණයට වැටෙනවා..

ඕකට කියන්නේ island giantism කියලා නේද? ලංකවේ අලිත් එහෙම නේ. ඉන්දියා වල අයට වඩා ලොකුයි.
මොනවා උනත් මරු thread එක.![]()
මරු ත්‍රෙඩ බං හෙන කාලෙකින් ආසාවෙන් කියවපුගූ හැලි නේ තියෙන්නේ නැත්තං.
දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.
මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා
අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න
මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
alien kenek awa kiwa nedaඅඩෝ මමත් සතෙක් තමා බන්, උබලා දැක්කොත් කොර වෙනවා අසමාන්‍ය ජීවියෙක් කියලා![]()
මම පොඩි කාලෙ කියවපු පානම්පත්තුවේ/දිගාමඩුල්ලේ ජනකතා වල ලේනම කොටි/නිට්ටෑවො ගැන සඳහන් වෙලා තිබුනා මතකයි.
දිවියො/ව්යාග්රයො මිනිස්සුන්ට පහරදෙන එක ගැන වැඩි විස්තර ඕනෙ නම් Jim Corbett ගෙ පොත් වල සිංහල පරිවතන කියවන්න
(https://grantha.lk/authors/jim-corbett.html).මම කියවලා තියෙන්නෙ රුද්රප්රයාගයේ මිනී කන දිවියා විතරයි.
Jim Corbett කියන්නෙ ඉන්දියාවෙ හිටපු වතු පාලකයෙක් වගෙඑම දඩයක්කරයෙක්. එයා කියන විදිහට මෙඑ සත්තු මිනිස්සුන්ව ගොදුරු කරගන්නෙ ඒ සත්තුන්ගෙ තියෙන මොකක් හරි දුර්වල කමක් නිසා. වයසට යෑම, තුවාල වීම. එක සිද්දියක් තිබ්බා මතකයි ඒ සතා ඉත්තෑවෙක් අල්ලන ගිහින් එක ඇහැක් අන්ද වෙලා. ඒක නිසා මුවෝ වගේ සත්තු අල්ලන්න අමාරු වෙලා. ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට attack කරන්න පටන් අරන් තියෙන්නෙ.ඉන්දියාවෙ ඉඳලා තියෙනවා මිනිස්සු 400+ මරපු දිවියො.
තව පුලුවන්නම් කියවන්න ට්සාවෝ lions ගැන. (https://en.wikipedia.org/wiki/Tsavo_Man-Eaters).කෙන්යාවෙ ට්සාවෝ වල පාලමක් හදන්න ගිය බර ගානක් මරල තියෙන්වා මේ සිංහයො දෙන්නා. මේකට ඳ ෆිල්ම් එකකුත් ආවා.(https://yts.mx/movies/the-ghost-and-the-darkness-1996).
alien kenek awa kiwa neda
මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
පොත තියෙන්නෙ එක එක සිදුවිම් ගැන,"සාතම්බි මුත්ත
බඩ මුදලාලි මුත්ත
ලේනම කොට්
ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
කි දේ අසාසිටි කොටිය"
මොනවද මේ පොත්ද? නෑනෙ එහෙම ඒවා හොයාගන්න. කොහෙන්ද උබ හොයාගත්තෙ
------ Post added on Sep 21, 2022 at 11:22 PM
මම ඔය පොත පොඩිකාලෙ කියෙවුවෙ ' "විසිපස්වසරක වන දිවි තොරතුරු" පොතේ නම, ප්‍රකාශකය මතක නැකොහෙද මේ පොත තියෙන්නෙ
ආ.... මම දාලා තියෙන පොත. ප්‍රකාශක විස්තර මම දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකෙපොත තියෙන්නෙ එක එක සිදුවිම් ගැන,
උදා-තාඹුගල ආනන්දසිරි හාමුදුරුවො ඉස්සරහට කොටියෙක් එනව, හාමුදුරුවො කොටියට කතා කරනව, ඌ බිම ඉදගෙන අහගෙන ඉන්නව "මේක පුජා බුමියක් දඩයම් එපා පලයන් කිවම" ඌ නැකිටල යන්ඩ යනව, පස්සෙ දවසෙ ____මුත්ත ආවම හාමුදුරුවො උන දේ කියනව, ______මුත්ත කොටියගෙ හැඩරුව අහල තමයි ලේනම කොටිය කියල අදුරගෙන, ඔය නීට්ටෑවො කතාව හාමුදුරුවන්ට කියන්නෙ..ඒ පරිච්චේදය තමයි "කි දේ අසාසිටි කොටියා" ඔය වගේ පරිච්චේද ගොඩක් ඔය පොතේ තියෙනව හොයන් කියවන්ඩ වටිනම පොතක්..
මම ඔය පොත පොඩිකාලෙ කියෙවුවෙ ' "විසිපස්වසරක වන දිවි තොරතුරු" පොතේ නම, ප්‍රකාශකය මතක නැ
https://www.kbooks.lk/Wisi-Pas-Wasaraka-Wana-Divi-Thorathuru-Thambugala-Anandasiri-Himi
------ Post added on Sep 22, 2022 at 12:44 AM
ගේම ඉල්ලුවට පස්සෙ පහුවදා පත්තරේ :-ඒ කියන්නේ අපිත් ඌ ගෙන් ගේම ඉල්ලුවොත් ඌ බය වෙයි නේද අය්යේ.......![]()
රීස(ර්)ච් කරනවා නම් ඒ Standard එකටම කරන්න අය ඉන්නවා ඒක විදියටම කරන්න ඕන favorations නැතුව.. වැඩේ කියන්නේ ඕවා රිලීස් උනාට තමයි කට්ටියගෙන් බේරගන්න බැරිසිරිපාදේ කැලේ අලි ගැනවත් තව රිසර්ච් එකක් කෙරිලා නෑ.ඕක තියෙනවා වගේම තියෙනවා නන් වටිනවා..මුකුත් නොකර...වල්ලපට්ට නිසා ලොකු හානියක් වුනා.දැන් දෝතලු මල් හොයන්න එනවා කට්ටිය..
කිඹුල්ලු වගේ සත්තුත් මෙහෙමයිනේ බං, මිනිස්සු සෙට් විදියට ඉන්න භයානක සත්තු ජාතියක් කියලා උන්ගේ ඔලුවලට කොහොම සෙට් උනාද දන්නේ නෑ (මං කියන්නේ මිනිහෙක් දැකලවත් නැති සත්තු පවා)දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.
මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා
අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න
මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
කැලේ ඉන්න හොදම predator කෙනෙක් එක්ක ඔහොම ආතල් ගන්න ගියොත් නම් මැරුම් කනවාදිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
දුවන්න එපා
ගල් වෙලා හිටපන්
සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා
කොටියා දිවියා දෙකම එකයි, leopard කියන්නේ ඉංග්‍රීසියෙන්. ලංකාවේ හිටපු නැති සතෙක්ට සිංහල භාෂාවේ නමක් තියෙන්න විදියක් නෑ එහෙම නැතුවLeopard කියන්නෙ දිවියා නෙමෙයි බන්.. කොටියො..
ටයිගර් = ව්‍යාඝ්‍රයා
හැම තැනම කතා වෙන්නෙ දිවියෙක් ගැන.. අර කොම්බුවෙ ලබ්බොත් කියන්නෙ දිවියෙක් ගැන.. ලන්කාවෙ ඉන්නෙ කොටි..
මේ lenama කොටිය ගොඩක් දුරට ව්‍යාඝ්‍රයො එක්ක මික්ස් වෙච්ච ekek වෙන්න ඇති..
කිඹුල්ලු කියන්නේ ඔනේ පරිසරයක ජීවත් වෙන්න පුලුවන් පට්ට adaptable සත්තු ජාතියක්, උන්ට ඔය සීතල නම් ගානක් වත් නෑ ජුරාසික් යුගයේ extinction event එකෙන් පස්සේ ඉතුරු වෙච්ච එකම සත්තු ජාතිය මම දන්න තරමින්. හැබැයි උන් ගගවල් වල ඔච්චර උඩහට එනවා කියලා මම නම් අහලා නෑ මොකද ඔය හරිය ප්‍රධාන ගංගාවල මූලශ්රනේමම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
කොටියා දිවියා දෙකම එකයි, leopard කියන්නේ ඉංග්‍රීසියෙන්. ලංකාවේ හිටපු නැති සතෙක්ට සිංහල භාෂාවේ නමක් තියෙන්න විදියක් නෑ එහෙම නැතුව
------ Post added on Sep 22, 2022 at 12:48 PM
diwiya kiyanne kotiyata wada podi saththunta..
hadun diwiya
kola diwiya wage un
serama balal kule
https://web.facebook.com/notes/1047679339013966/