ලේන් පැටියෙක් හම්බුනා…

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලේන් පැටියෙක් හම්බුනා…

අද මට ලේන් පැටියෙක් හම්බුනා…. වත්ත පල්ලෙහා වැටිල හිටියෙ. ඌට කිරි දුන්නා පාන්කඩෙකින් ඒත් බ්වුවෙ නැ. දැනට හිල් විදපු පෙට්ටියක පරන රෙදි කැලි දාල දාල තියනවා.

…කොහොමද මුන්ට කන්න දෙන්නේ.
 
  • Like
Reactions: rab

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    mm...palathuru gediyak kapala langin thiyala thiyanna..eya kai...:rolleyes:
    peanut deka thunak langin thiyanna...

    ane manda ithin sathekwa feed karala ne man thama...nikan hithuna widiyata kiwwe...:P
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Len patiya godak chooty nam kanne nehe kiri bonawa witharai.. pahan thirayakata kiri tikak dala powanna balanna.. paw..

    Apitath ekkenek hitiya.. "kirii" kiyala eya loku wunahama maruna habai :(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අද මට ලේන් පැටියෙක් හම්බුනා…. වත්ත පල්ලෙහා වැටිල හිටියෙ. ඌට කිරි දුන්නා පාන්කඩෙකින් ඒත් බ්වුවෙ නැ. දැනට හිල් විදපු පෙට්ටියක පරන රෙදි කැලි දාල දාල තියනවා.

    …කොහොමද මුන්ට කන්න දෙන්නේ.

    uba kiri dunna widiya hari ohoma oken thamai denna one.
    patiya thama baya wela aththe ekaki bonna neththe
    agille chuttak kiri gala kate gewanam bonna asa wei

    puluwan nam uge kuduwa hoyala danna balapan
    paw asarana satha ne
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩේ කිරි හදලා පහන් තීරයක පොගවලා කට ලගට ලං කරපන්....:)
    :yes:පොවන්න කලින් කටේ පොඩ්ඩක් ගාන්න. පූසොන්ගෙන් පරිස්සම් කරගනිං..නැත්නම් සොරිම තමා:sorry:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කූඩුව කෙහෙද බැලුවේ නැද්ද?
    බලල ගිහින් තියපන් බං
    පව්
    ඔවුන් හදන්න අමාරුයි
    barinam machan kiri powapan paan thirekin....habai saamanya kiri piti walata oroththu dennathi welawaluth thinawa.:eek:...ekko hoda elakiri denna....pitikiri denawanam Lactogen wage atha daruwanta dena ekak thama hodama.....kehelgedi ...paan wena palathuru ananmanan damma dennepaa....:no::no:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    උබලගෙ ගෙවල් පෙත්තෙ ලෙනෙක් කැගහනවද බලපන්
    ඉන්නවනම් පැටියගෙ අම්ම ටග්ගාල ගිහින් දීපන්?
    එම නැතිනම් හොදින් බලාගනින්
    උබ පොවන විදියට කිරි පොවපන්
    උට හොදට උනුසුම දීපන් අනිවාර්යෙන්ම
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පරිස්සමෙන් හදපන් මචන් ලේන් පටන් හදන්න ගොඩක් අමාරුය්.........
     

    elakiriputha

    Member
    May 22, 2011
    537
    76
    0
    elakiri maha vidyalaya
    ecureuil.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hadanna amarui machan...godak podida?
    eyalage oluwa loku wenawa, aga hadenne naha.
    passe marenawa...e nisa danma ammage suwada yanna
    kalin ammawa hoyaganna balapan,nathnam amma ganneth
    na suwada giyama...
    uba balan hitapan.patiya kagahaddi amma ewi innawanam..
    paya deka thunak balapan..dan unath kamak naha...
    awe nathnam aye aran waren..puluwan widihata kiri, kama
    deela aye heta ara wade karapan..ammage kiri onemai
    oya kulaye saththunta machan...
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන් ලොකු පිනක් කරගන්නේ... ලොකු කරලා ගැහෙ තියපන් ඔය පූසන්ටනම් අහුවෙන්න තියන්න එපා..
    මේ පින්තුරේ බැලුවම කිරි පොවන හැටි බලාගන්න පුළුවන්, වතුර වැඩිවෙන්න හදන්නත් ඕන..
    මමත් එකෙක් හැදුවා යවන්න දුකයි,, තාම ඉන්නවා.. දුවන්න පුළුවන් වෙනකොට ගහට යවපන්..
    එහෙනම් එලම තමයි මචෝ..
     

    Attachments

    • lana.jpg
      lana.jpg
      84.8 KB · Views: 85

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ලොකු පිනක් කරගන්නේ... ලොකු කරලා ගැහෙ තියපන් ඔය පූසන්ටනම් අහුවෙන්න තියන්න එපා..
    මේ පින්තුරේ බැලුවම කිරි පොවන හැටි බලාගන්න පුළුවන්, වතුර වැඩිවෙන්න හදන්නත් ඕන..
    මමත් එකෙක් හැදුවා යවන්න දුකයි,, තාම ඉන්නවා.. දුවන්න පුළුවන් වෙනකොට ගහට යවපන්..
    එහෙනම් එලම තමයි මචෝ..
    attachment.php