

අද මට ලේන් පැටියෙක් හම්බුනා…. වත්ත පල්ලෙහා වැටිල හිටියෙ. ඌට කිරි දුන්නා පාන්කඩෙකින් ඒත් බ්වුවෙ නැ. දැනට හිල් විදපු පෙට්ටියක පරන රෙදි කැලි දාල දාල තියනවා.
…
…කොහොමද මුන්ට කන්න දෙන්නේ.
…
අඩේ කිරි හදලා පහන් තීරයක පොගවලා කට ලගට ලං කරපන්....![]()
පොවන්න කලින් කටේ පොඩ්ඩක් ගාන්න. පූසොන්ගෙන් පරිස්සම් කරගනිං..නැත්නම් සොරිම තමා
barinam machan kiri powapan paan thirekin....habai saamanya kiri piti walata oroththu dennathi welawaluth thinawa.කූඩුව කෙහෙද බැලුවේ නැද්ද?
බලල ගිහින් තියපන් බං
පව්
ඔවුන් හදන්න අමාරුයි
...ekko hoda elakiri denna....pitikiri denawanam Lactogen wage atha daruwanta dena ekak thama hodama.....kehelgedi ...paan wena palathuru ananmanan damma dennepaa....

මචන් ලොකු පිනක් කරගන්නේ... ලොකු කරලා ගැහෙ තියපන් ඔය පූසන්ටනම් අහුවෙන්න තියන්න එපා..
මේ පින්තුරේ බැලුවම කිරි පොවන හැටි බලාගන්න පුළුවන්, වතුර වැඩිවෙන්න හදන්නත් ඕන..
මමත් එකෙක් හැදුවා යවන්න දුකයි,, තාම ඉන්නවා.. දුවන්න පුළුවන් වෙනකොට ගහට යවපන්..
එහෙනම් එලම තමයි මචෝ..
උබේ ලේන් පැටියත් ඉන්නවද බලපන් ඉස්සරවෙලා. ඌද දන්නේ නෑ උබටම හම්බවුනේ.........![]()




Aneee.. chooooty..
Ipadila dawasak 2k athi neda..



