ලේසියෙන් Egg Fried Rice හදමු

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් හැමදාම ඔහොම හැදුවම බත් ඇට නිකන් එකට ඇලිල නෙ බන් තියෙන්නෙ. ඔය පොටෝ එකේ වගේ බත් ඇට වෙන් වෙන්න නෑ.. උබ දාල තියන ප්‍රමානෙට (ඇගිල්ලෙ පලවෙනි පුරුකට) තමයි වතුර දාන්නෙ. මොකක්ද බන් ඒකට කරන්නෙ? උබ බත තැම්බෙන කොට වතුර අයින් කරනවද?
     
    • Like
    Reactions: The_Killer

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif

    යම්... යම්...
    You must spread some Reputation around before giving it to The_Killer again.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් හැමදාම ඔහොම හැදුවම බත් ඇට නිකන් එකට ඇලිල නෙ බන් තියෙන්නෙ. ඔය පොටෝ එකේ වගේ බත් ඇට වෙන් වෙන්න නෑ.. උබ දාල තියන ප්‍රමානෙට (ඇගිල්ලෙ පලවෙනි පුරුකට) තමයි වතුර දාන්නෙ. මොකක්ද බන් ඒකට කරන්නෙ? උබ බත තැම්බෙන කොට වතුර අයින් කරනවද?

    ඒක ටිකක් හාලෙන් හාලට වෙනස් වෙනවා මචං. මෙහෙම කරන්න පුළුවන්. හාල් ටික හොදට හෝදලා තව වතුර ටිකක පෙගෙන්න අරින්න මිනිත්තු 10ක් වගේ. එතකොට ඕන කරන වතුර ටික උරයි. තව ඔහොම වතුර තියන්නේ භාජනයේ පතුලේ ඉදන්ම පළවෙනි පුරුක වගේ වෙන්න මචං. වතුරට බටර් ටිකක් කවලම් කලාමත් හරි. අවුල් ගහන්න එපා, මටත් ඕක ඉස්සර උනා. දැන්නම් යාන්තම් හදාගන්න පුලුවන්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඒක ටිකක් හාලෙන් හාලට වෙනස් වෙනවා මචං. මෙහෙම කරන්න පුළුවන්. හාල් ටික හොදට හෝදලා තව වතුර ටිකක පෙගෙන්න අරින්න මිනිත්තු 10ක් වගේ. එතකොට ඕන කරන වතුර ටික උරයි. තව ඔහොම වතුර තියන්නේ භාජනයේ පතුලේ ඉදන්ම පළවෙනි පුරුක වගේ වෙන්න මචං. වතුරට බටර් ටිකක් කවලම් කලාමත් හරි. අවුල් ගහන්න එපා, මටත් ඕක ඉස්සර උනා. දැන්නම් යාන්තම් හදාගන්න පුලුවන්.

    ela machan. aai balannam
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගේ රයිස් එකේ පොතෝ එක අයින් කරෆන් පීස්..... :dull: