මචන් හැමදාම ඔහොම හැදුවම බත් ඇට නිකන් එකට ඇලිල නෙ බන් තියෙන්නෙ. ඔය පොටෝ එකේ වගේ බත් ඇට වෙන් වෙන්න නෑ.. උබ දාල තියන ප්‍රමානෙට (ඇගිල්ලෙ පලවෙනි පුරුකට) තමයි වතුර දාන්නෙ. මොකක්ද බන් ඒකට කරන්නෙ? උබ බත තැම්බෙන කොට වතුර අයින් කරනවද?

ඒක ටිකක් හාලෙන් හාලට වෙනස් වෙනවා මචං. මෙහෙම කරන්න පුළුවන්. හාල් ටික හොදට හෝදලා තව වතුර ටිකක පෙගෙන්න අරින්න මිනිත්තු 10ක් වගේ. එතකොට ඕන කරන වතුර ටික උරයි. තව ඔහොම වතුර තියන්නේ භාජනයේ පතුලේ ඉදන්ම පළවෙනි පුරුක වගේ වෙන්න මචං. වතුරට බටර් ටිකක් කවලම් කලාමත් හරි. අවුල් ගහන්න එපා, මටත් ඕක ඉස්සර උනා. දැන්නම් යාන්තම් හදාගන්න පුලුවන්.