ලොක්ඩවුන් (පළමු දවස) - car engine tune up

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    thank you

    දෙයක් කියල දෙන්න
    අපි වාහනේ batteryඑක charge කරද්දී
    වාහනෙන් connectors ගලවන්නේ නැතුව එහෙමම තියෙද්දී batteryඑක
    charge කරන්න ගැහුවට කමක් නැද්ද
    charger eken dena voltage eka hari nam, (14.2V ta adu ) awlak na
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගොඩක් දවසකින් thread එකක් දැක්කේ,:)
    TFS මචන්....!!! :love:
    ඔවු මචෝ. නූලක් දාන්න තරම් දෙයක් කෙරුනෙ නෑ කාලෙකින්.
    දැන් ඉතින් වෙලාව තියෙන නිසා මොනව හරි වැඩක් කරෙනව.
    thank you

    දෙයක් කියල දෙන්න
    අපි වාහනේ batteryඑක charge කරද්දී
    වාහනෙන් connectors ගලවන්නේ නැතුව එහෙමම තියෙද්දී batteryඑක
    charge කරන්න ගැහුවට කමක් නැද්ද
    අවුලක් නෑ.
    වෙන වාහන වලින් ජම්ප් කරලත් චාජ් කරනවනෙ. එහෙම අවුලක් නෑ. නෙගයිව් පොසිටිවු මාරු කරගන්නෙ නැතුව චාජ් කරගන්න.
    wow, spray pattern ehema sahenna wenas wela ne injector clean karata passe
    ඔවු ක්ලීන් කරනකොට ඉන්ජෙක්ටර් හතරෙම ඔයවගේ වෙනස්වුණා.
    Niyamai machn. Loku wedak neda. Diesal engine tune up kranna oneda b
    දුම එහෙම එනවනං කරන්න වෙනව. ඩීසල් ටියුන්අප් එකනං හරියටම දන්න කෙනෙක්ට කියල කරගන්න ඕනෙ.
    වාහනේ මස් කරලා වගේ 😬
    කරන්න වැඩක් තියෙන්නත් එපැයි 😃.
    තව ටික දවසක් මෙහෙම තිබුුණොත් තව වැඩකට අත ගහන්න ඉන්නෙ. සාර්ථක උනොත් නූලක් දාන්නං..

    ගෙදර ඉද්දි වාහනේට තමයි තියෙන දසවද සේරම දෙන්නෙ 😂😂
    good good;
    dan injectors galawanna one nehe neda clean karaddi? injector cleaners petrol tank ekata dammama athi kiyanawa neda?
    කරල බලලනං නෑ මචෝ. ඒ වැඩේ සාර්ථකයිද දන්නෑ. එන්ජිමට අවුලක් නැද්ද?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අවුලක් නෑ.
    ස්තුති
    ස්තුති

    ---------------------------------------------

    පුළුවන් නම් තව උපදේශයක් දෙන්න
    ලඟදි battery එක charge කරන්න ගලවල ගෙනිච්ච
    ගෙනල්ල ගහපුවම ස්ටාර්ට් වෙනවා අනන් මනං ඔක්කොම වැඩ
    AC වැඩ නැ
    AC on off button එකේ තියන light එක වත් පත්තු වෙන්නේ නැ
    (AC එක පැත්ත පලාතට current එක එන්නේ නැති සින් එකක් වගේ
    මිට අවුරුදූ 3කට කලින් අලුත් battery එක දාන වෙලාවෙත්
    backup battery නැතුව දවසක් විතර තිබ්බා
    system අවුල් case එකක් වෙන්න බෑ )
    මොකක් හරි idea එකක් තියෙයි ද
    මට simple ගොඩ දාගන්න පුළුවන් වෙයි ද
    Car ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි ද

    Axio 2008 (Hybrid නෙවෙයි)
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    ගිය පාර ලොක්ඩවුන් නිවාඩුව ඔහේ ගත වෙලා බන්ඩිය විතරක් ඉස්සරහට ආපු නිවාඩුවක් වෙච්ච නිසාම.
    මේපාරත් ලොක්ඩවුන් එකක් එනව කියල දැනගත්ත ගමන් ගෙදරට බඩුමුට්ටු ගන්න සුපර් මාකට් වල රස්තියාදු වෙනවට අමතරව හාඩ්වෙයාර්, ලී මඩු , ස්පෙයා පාට්ස් කඩවල එහෙමත් කාලය ටිකක් ගතකරා.

    ඕන්න ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද දවසෙ වාහනේ ත්‍රොටල් බොඩි එකයි, ඉන්ජෙක්ටර් ටිකයි ක්ලීන් කරල දැම්ම.

    මුලින්ම බැට්‍රි වයර් එහෙම ඩිස්කනෙක්ට් කරල,
    ත්‍රොට්ල් බොඩි එක ගලවන්න බැලුවම, මේක මැනිෆෝල්ඩ් එකට හයිවෙලා තියෙන්නෙ 6mm ඇලන් බෝල්ට් 4කින්.
    තියෙන ඇළන් කී එකෙන් මේක ගලවන්න බෑ. හේතුව, කී එකේ දිග පැත්තෙන් ලොකු ටෝක් එකක් ගන්න බෑ. ටෝක් එක වැඩි පැත්ත දාල කරකවන්නත් බෑ.

    ඊටපස්සෙ වැඩේට හරියන විදිහට ගෙදර තිබුණ මල් නියණක් කපල, ග්‍රයින්ඩ් කරල ටූල් එකක් හදාගන්නවුණා. ඒක, මගෙ ලඟ තිබුණ 6mm ටී හැන්ඩ්ල් එකට දාල තමයි ත්‍රොටල් බොඩි එක ගලව ගත්තෙ.
    මේ තියෙන්නෙ, වම් පැත්තෙ ඉඳන් ඇලන් කී එක, කපපු මල් නියණ, ටී හැන්ඩ්ල් එක, හදාගත්ත ටූල් එක

    View attachment 126360

    මේ තියෙන්නෙ, ත්‍රොටල් බොඩි එකයි, අයඩ්ල් ස්පීඩ් එයා කන්ට්‍රෝල් වෑල් එකයි ක්ලීන් කරන්න කලින්.
    View attachment 126361

    මේ මොඩ්ල් එකට එන්නෙ සයිඩ් ෆීඩ් ඉන්ජෙක්ටර්ස්. ඒ හින්ද මේක වෙනම ගලවල ක්ලීන් කරන්න හරිහමං ක්‍රමයක් යූ බටෙන් හොයාගන්න බැරිවුණා. තිබුණ ක්‍රමත් එච්චර සාර්ථකයි කියල හිතන්න බෑ.

    ඉතින් මම කරේ, ඉන්ජෙක්ටර් රේලින් එක පිටින්ම ගලවල අරගෙන පිංතූරෙ තියෙන විදිහට පරණ සිලිකන් ග්ලූ නොසල් එකක් හරහා කාබ් ක්ලීනර් එක රේලින් එක ඇතුලට ප්‍රෙශර් කරල වෙන වෙනම 9v බැට්‍රියකින් ඉනිජෙක්ටර්ස් වලට සප්ලයි දීල ක්ලීන් කරපු එක. හැබැයි 9v බැට්‍රයෙන් සප්ලයි දෙනඑක එච්චර සාර්ථක මදි. මට පස්සෙ 12v බැට්‍රියෙන්ම සප්ලයි දෙන්නවුණා.

    View attachment 126362View attachment 126363View attachment 126364View attachment 126365View attachment 126366

    ත්‍රොටල් බොඩි ක්ලීනර් එක විදිහට මම ගත්තෙ වර්ත් එකේ ක්ලීනර් එක.
    View attachment 126367

    මේ වැඩේට පස්සෙ වාහනේ එන්ජිම සෑහෙන ස්මූත්වුනා. පෙට්‍රල් කිරීම කොහොමද කියල තමයි ඊලඟට බලන්න ඕනෙ.

    මට කාබ් ක්ලීනර් ගැන එච්චර දැනුමක් තිබුණෙ නෑ.

    @Lakshan-Seram ගෙන් අහල තමයි මේක ගැන දැනගත්තෙ. එයාටත් ස්තුති කරල. අදට නවතිනව...
    mchn mage premio 240 eke valve seating aulak vela. miss venava. pickup venne na. gassenava.. hadaganne kohmda mchn? sakkili gurage karyo kiyanava engine 1k thiyanda kiyala.. epa wela inne bn. sallith na me tike
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    mchn mage premio 240 eke valve seating aulak vela. miss venava. pickup venne na. gassenava.. hadaganne kohmda mchn? sakkili gurage karyo kiyanava engine 1k thiyanda kiyala.. epa wela inne bn. sallith na me tike
    එන්ජින් තියන්න එපා.

    මුලින්ම ටැපට් ක්ලියරන්ස් බලල. වෑල් ක්ලීන් කරල ඉන්න.

    ඒ කරලත් හරියන්නෙ නැත්තං වෑල් ලැප් කරල හදාගන්න පුලුවන්.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    එන්ජින් තියන්න එපා.

    මුලින්ම ටැපට් ක්ලියරන්ස් බලල. වෑල් ක්ලීන් කරල ඉන්න.

    ඒ කරලත් හරියන්නෙ නැත්තං වෑල් ලැප් කරල හදාගන්න පුලුවන්.
    eka thamai bn. mata echchara deyak thaniyen karaganda knowledge 1k naha. ekai man me dan masayak thisse mehemmama thiyagena padinne.. karagdana koheda bn hoda genuine place 1k? uba karanavada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ස්තුති

    ස්තුති

    ---------------------------------------------

    පුළුවන් නම් තව උපදේශයක් දෙන්න
    ලඟදි battery එක charge කරන්න ගලවල ගෙනිච්ච
    ගෙනල්ල ගහපුවම ස්ටාර්ට් වෙනවා අනන් මනං ඔක්කොම වැඩ
    AC වැඩ නැ
    AC on off button එකේ තියන light එක වත් පත්තු වෙන්නේ නැ
    (AC එක පැත්ත පලාතට current එක එන්නේ නැති සින් එකක් වගේ
    මිට අවුරුදූ 3කට කලින් අලුත් battery එක දාන වෙලාවෙත්
    backup battery නැතුව දවසක් විතර තිබ්බා
    system අවුල් case එකක් වෙන්න බෑ )
    මොකක් හරි idea එකක් තියෙයි ද
    මට simple ගොඩ දාගන්න පුළුවන් වෙයි ද
    Car ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි ද

    Axio 2008 (Hybrid නෙවෙයි)
    ඒක ගැනනං, අදහසක් නෑ මචෝ. සමහරවිට ස්කෑන් කරල රීසෙට් කරල හදන්න පුලුවන් වෙයි

    eka thamai bn. mata echchara deyak thaniyen karaganda knowledge 1k naha. ekai man me dan masayak thisse mehemmama thiyagena padinne.. karagdana koheda bn hoda genuine place 1k? uba karanavada?
    මමනං කරන්නෙ නෑ මචෝ.
    හෙඩ් එක ගලවල වෑල් පන්නන එක ටිකක් සංකීර්ණ වැඩක්. සමහර විට ගෑස්කට් එකත් දාන්න වෙයි.

    කම්ප්‍රෙශන් ටෙස්ට් එහෙම කරන්න පුලුවන්, පහසුකම් තියෙන තැනකට දාන්න වෙයි.
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ස්තුති

    ස්තුති

    ---------------------------------------------

    පුළුවන් නම් තව උපදේශයක් දෙන්න
    ලඟදි battery එක charge කරන්න ගලවල ගෙනිච්ච
    ගෙනල්ල ගහපුවම ස්ටාර්ට් වෙනවා අනන් මනං ඔක්කොම වැඩ
    AC වැඩ නැ
    AC on off button එකේ තියන light එක වත් පත්තු වෙන්නේ නැ
    (AC එක පැත්ත පලාතට current එක එන්නේ නැති සින් එකක් වගේ
    මිට අවුරුදූ 3කට කලින් අලුත් battery එක දාන වෙලාවෙත්
    backup battery නැතුව දවසක් විතර තිබ්බා
    system අවුල් case එකක් වෙන්න බෑ )
    මොකක් හරි idea එකක් තියෙයි ද
    මට simple ගොඩ දාගන්න පුළුවන් වෙයි ද
    Car ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි ද

    Axio 2008 (Hybrid නෙවෙයි)

    This might help you