ලොක්ඩවුන් (පළමු දවස) - car engine tune up

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අදුරන තැනක් කියලනං නෑ. හැබැයි වැඩ තේරෙන හොඳ බාස් කෙනෙක් ඉන්නව. ගම්පහ කිට්ටුව. ඕනෙනං ලොකේශන් එක දාන්නං.

    නෑ මචෝ. නයිට එකේ නෙමෙයි. මම මැකනිකල් ඉන්ජිනියරිං කරල තියෙනව. ඒකට අපිට ඔටෝ මොබයිල් බේසික් තියරි සබ්ජෙක්ට් එකක් විදිහට තිබුණ.

    Machan NAITA automobile 2 years course eka hodaida?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Machan NAITA automobile 2 years course eka hodaida?
    ඒකනං දන්නෙ නෑ මචං. ජර්මන් ටෙක් එකේනං හොඳයි කියල කියනව...
    mam giya sumane ekekuta tune up karanna dunna. u kala kiyala salli gatta. eth wahane engine eka uda duli thattuwa ehema pitin.

    tune up eka kalada kiyala hariyata danaganne kohomada?
    එයා ක්ලීනරේ ගලවල සුද්ද කරල තියෙනවද කියල බලන්න.
    මොකද,
    ටියුනප් එක වටේ අතගාල යාන්තමට කෙරුවත් එයා ක්ලීනරේ හයිවෙන කොටස ගලවන්නම ඕනෙ...

    ත්‍රොටල් බොඩි එක ගලවන්නෙ නැතුව, කාබ් ක්ලීනර් එකක් නිකං පිටින් ස්ප්‍රේ කෙරුවත්. එයා ක්ලීනර් ඉන්ටේක් බොක්ස් එක ගලවන්නෙ නැතුව කරන්න බෑ....
    ඔය කෑල්ලෙත්, ඇඟිලි පාරක්වත් නැතුව දූවිලි පිරිල තියෙනවනං පරහක් තියෙනව....

    එන්ජින් එකේ පෆෝමන්ස් කොහොමද? වෙනසක් නැද්ද?

    සයිලන්සර් එකෙන් වතුර එනවද කියල බලන්න.
    ග්‍රීන් ටෙස්ට් එකට දැම්මනං හරියටම දැනගන්න පුලුවන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකනං දන්නෙ නෑ මචං. ජර්මන් ටෙක් එකේනං හොඳයි කියල කියනව...

    එයා ක්ලීනරේ ගලවල සුද්ද කරල තියෙනවද කියල බලන්න.
    මොකද,
    ටියුනප් එක වටේ අතගාල යාන්තමට කෙරුවත් එයා ක්ලීනරේ හයිවෙන කොටස ගලවන්නම ඕනෙ...

    ත්‍රොටල් බොඩි එක ගලවන්නෙ නැතුව, කාබ් ක්ලීනර් එකක් නිකං පිටින් ස්ප්‍රේ කෙරුවත්. එයා ක්ලීනර් ඉන්ටේක් බොක්ස් එක ගලවන්නෙ නැතුව කරන්න බෑ....
    ඔය කෑල්ලෙත්, ඇඟිලි පාරක්වත් නැතුව දූවිලි පිරිල තියෙනවනං පරහක් තියෙනව....

    එන්ජින් එකේ පෆෝමන්ස් කොහොමද? වෙනසක් නැද්ද?

    සයිලන්සර් එකෙන් වතුර එනවද කියල බලන්න.
    ග්‍රීන් ටෙස්ට් එකට දැම්මනං හරියටම දැනගන්න පුලුවන්.
    thank you balannam.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වගේ ඒවා use කරලා තියනවා ද බං?

    372d0957f9063cd1d5c148fb3febadd7.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ වගේ ඒවා use කරලා තියනවා ද බං?

    372d0957f9063cd1d5c148fb3febadd7.jpg
    නැහැ...
    මම ෆලෙමින්ගෝ එකේම ස්ප්‍රේ එක ගන්න හැදුවෙ.. @Lakshan-Seram කිවුවෙ වර්ත් ගන්න කියල..

    ඕකනං පේන විදිහට පෙට්‍රල් ටැංකියට මික්ස් කරන්න තියෙන එකක් වගේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නැහැ...
    මම ෆලෙමින්ගෝ එකේම ස්ප්‍රේ එක ගන්න හැදුවෙ.. @Lakshan-Seram කිවුවෙ වර්ත් ගන්න කියල..

    ඕකනං පේන විදිහට පෙට්‍රල් ටැංකියට මික්ස් කරන්න තියෙන එකක් වගේ...
    Ade man ehemath kiwwada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැහැ...
    මම ෆලෙමින්ගෝ එකේම ස්ප්‍රේ එක ගන්න හැදුවෙ.. @Lakshan-Seram කිවුවෙ වර්ත් ගන්න කියල..

    ඕකනං පේන විදිහට පෙට්‍රල් ටැංකියට මික්ස් කරන්න තියෙන එකක් වගේ...
    ඔව් බං mix කරන එකක්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Nicee😍
    ලඟදි මකබාස් වැඩ මුකුත් කලේ නැද්ද :rolleyes:
    නෑ මචං, බ්‍රේක් ෆෑඩ් සීන් එකෙන් පස්සෙ ලොකු දෙයක් කරේ නෑ...
    චැනල් එක පැත්තෙ ගියොත්නං පුංචි පුංචි දේවල් ටිකක් කරල දාල තියෙනව ශෝට් විදිහට... රෙපෙයාර් නෙමෙයි ඉතිං...