ලොකුම_ක්‍රිකට්_ක්‍රීඩාංගන_10

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලොකුම_ක්‍රිකට්_ක්‍රීඩාංගන_10

    ඔන්න මම අද කට්ටියට දෙන්න යන්නේ ලෝකයේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගන 10..නෙට් එකේ එහේ මෙහෙ යද්දී තමා මේ ටික සෙට් වුනේ..ඔන්න බලන්නකෝ..හොඳයි නම් කමෙන්ට් එකක් දාල රෙප් එකකුත් දීලම යන්න.....:D:D


    1. Melbourne Cricket Ground (MCG): Melbourne, Australia




    2. Lord's Cricket Ground: London, England

    800pxlord27smediacentre_1.jpg



    3. Sahara Stadium Kingsmead: Durban, South Africa


    kingsmead_1.jpg



    4. Lancaster Park: Christchurch, New Zealand


    800pxjadestadium_1.jpg



    5. Sabina Park: Kingston, Jamaica


    404114038a8f194b112_1.jpg



    6. Eden Gardens: Kolkata, India

    800pxedengardens_1.jpg



    7. Bangabandhu National Stadium: Dhaka, Bangladesh


    51259_1.jpg



    8. Gaddafi Stadium: Lahore, Punjab, Pakistan


    1609989_1.jpg



    9. Ranasinghe Premadasa Stadium: Colombo, Srilanka


    98573_1.jpg



    10. Harare Sports Club: Harare, Zimbabwe


    058854_1.jpg


    මේ තමා ලොකේ ලොකුම ක්‍රිකට්
    ක්‍රීඩාංගන 10...හොඳයි නම් කමෙන්ට් එකක් දාල රෙප් එකකුත් දීලම යන්න.....:D:D
    රීපොස්ට් නම් සොරි ඉතින්...:):)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    hehehehe lol!! ela ela apeh itin cricket kanna unath lesthi set ekak neh inneh hehehe lol!! ela ela ... mevata mehema balala haiyanneh na gihin balanna oneh kochchara lokuiida kiala hehehe ela ela machan ....thnxz 4 da share ;) passe REP dennam dan belu!!
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මචං දැන් ඔය ලිස්ට් එකේ මුලින්ම එන්නෙ සූරියවැව ග්‍රවුන්ඩ් එක නේද??? :) :)

    +rep,
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මචං දැන් ඔය ලිස්ට් එකේ මුලින්ම එන්නෙ සූරියවැව ග්‍රවුන්ඩ් එක නේද??? :) :)

    +rep,

    ඔව් මචන්...ඒ වුනාට තාම ඒක open කලේ නෑ නේ...අපරාදේ අද open කරන්න තිබ්බ ඒක නේ....:D:D