ලොකු ඉමේජ්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෙක් හරි අවජාතකයෙක් අලි සයිස් ඉමේජ් එකක් දාලා රේප් කපලා.දැන් user cp ලොග් වෙන්න පැයක් යනවා ..මේක හදාගන්නේ කොහොමද :( :(

    ඔය අලි පත ඉමේජ් දාපු එකා කළු කැත අලියෙක් වගේ ගැනියෙක් ලැබිලා *කද්දී *ජ්ජ තැලිය :angry::angry::angry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    රෙප් පැනල් එක minimise කරල දැම්මම අවුල්ද....
     
    • Like
    Reactions: Arrow11

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මිනිමයිස් කරපන් මචන් ;)
    මම නම් කරලමයි තියෙන්නෙ :P

    Fq2wcyCtSxKw_4jsz376gw.png

    2hlw7vPpQr_q5WMkDoRUqA.png

    • Like
    Reactions: Arrow11

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මොකක්ද බන් ඔය උඩ වෙලා තියෙන්නෙ..මම මොකුත් post කරේ නෑනෙ ඇයි ඒ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මොකක්ද බන් ඔය උඩ වෙලා තියෙන්නෙ..මම මොකුත් post කරේ නෑනෙ ඇයි ඒ..
    මොකද ඩෝ පෝස්ට් ගොඩක් දාලා තියෙන්නෙ
    පයිත්තියන්ද? :P:rofl:

    You must spread some Reputation around before giving it to Arrow11 again.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොකද ඩෝ පෝස්ට් ගොඩක් දාලා තියෙන්නෙ
    පයිත්තියන්ද? :P:rofl:

    You must spread some Reputation around before giving it to Arrow11 again.

    ඒක තමයි මමත් ඇහුවෙ...එහෙම වුනේ කොහොමද මම මොකුත් කරෙ නෑ...පිස්සු නේ....
     
    • Like
    Reactions: suicxde

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඒක තමයි මමත් ඇහුවෙ...එහෙම වුනේ කොහොමද මම මොකුත් කරෙ නෑ...පිස්සු නේ....
    පොඩි ජෝක් එකක් කලේ බන්
    මම එහෙම දැම්මෙ :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකෙක් හරි අවජාතකයෙක් අලි සයිස් ඉමේජ් එකක් දාලා රේප් කපලා.දැන් user cp ලොග් වෙන්න පැයක් යනවා ..මේක හදාගන්නේ කොහොමද :( :(

    ඔය අලි පත ඉමේජ් දාපු එකා කළු කැත අලියෙක් වගේ ගැනියෙක් ලැබිලා *කද්දී *ජ්ජ තැලිය :angry::angry::angry:

    Machan titin13 ta kiyahan
    Kalakanninpakkunwa bann karannankiwata ahanne nane bn

    Image off karahan danwat
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ZoomLine කියන මෙම්බෙර් sreen ෂොට් අරන් දදා ගිහින් ..උබ උඩ දාපු comment එකෙන් ..

    https://image.prntscr.com/image/tSlIeoftRJOAOzsX3r6enw.png

    පොඩි ජෝක් එකක් කලේ බන්
    මම එහෙම දැම්මෙ :rofl:

    මට වැඩේ දැන් මීටර් වුනේ....ඒකත් අවුලක් නෑ...:D:D:rofl::rofl: