ලොකු උදව්වක් ඕනේ

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
ලොකු උදව්වක් ඕනේ

ලොකු උදව්වක් ඕනේ !


මචන් මට ලොකු ප්‍රශ්නයක් තියනවා.ඕනෙම කෙනෙක් ජිවත් වෙන්න ජොබ් එකක් කරන්න ඕනෙනේ.මට දැන් වයස 28 පැනල.තවම ජොබ් එකක් නැ.මම තරම් ඉගෙන ගත්තේ නැති උනුත් ජොබ් කරනවා.එත් මට තවම තේරෙන්නේ නැ මම දක්ෂ මොනවටද කියල.මම දැන් අවුරුදු 10-15 ක ඉඳන්ම හොයනවා මචන්.එත් තවම මට එක හොයාගන්න බැරිඋනා.

තමන් දක්ෂ මොනවටද කියාය හොයාගන්නේ කොහොමද බන් ? :( මම මාර අවුලක ඉන්නේ.
 

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
mama management it (MIS) degree ekak karala tiyanawa.ekath normal pass ekak tiyenne.eth mata ekata wadiya aasawak ne ban.ammala kiwwa nisa kale :(
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Hoyanna epa ban.ahu wena ekata yanna.etakota hitaganna puluwan monawa wageda karanna puluwan kiyala.math oya gon wede kara e kale.21 di mata hoda job ekak tibuna.ita passe mata hariyana career path eka hoyanna kiyala 23di as una.as una asunamai ita passe set una eka job ekak wath hariyata alluwe ne manasgatha hinda anthimata career track eka miss una.ita passe buisness mind ekak awa.dan mata 27i.man kiyanne ahu wena ekata yanna.career path hoya hoya inna epa dan.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මොකක් හරි කමක් නෑ පොඩි තැනකින් දැන්මම පටන් ගනින් බන්..
     
    Nov 18, 2016
    39
    3
    0
    මෙහෙමයි ඔය හිතෙ ආසාව කිය කිය එක එක තියරි වල හිර වෙලා ඉන්න එපා. ඔව්වා බොරු කතා බන්. මෙ ලොකෙ 99% ක් ම ආසා ජොබ් එක කරන්නෙ නැහැ. ආසා ජොබ් එක කරත් ආසා ෆීල්ඩ් එකට සෙට් උනත් එකෙන් තෘප්තියක් නැහැ. එක නිසා තමන්ගෙ තියෙන සුදුසු කම අනුව අහුවෙන එකකට පලයන්. ආසාවට ගියත් ආසාවට නොගියත් සල්ලි නෙ බන් හොයන්න ඔනෙ ??
    උඹෙ ඉගෙනිම මට්ටම කොහොමද ? ඒ ලෙවල් ඕ ලෙවල් එහෙම?

     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    mulin wediya hithanne nethuwa ahuwena job ekakata palayan. loke 98% k ma job ekata karanne thaman asadewal newei
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    sira kathawa bn...uba hari..mama danna kollek inwa A/L hodata pass..ath uta bus molak thiyanawa...u dan kandy colombo bus 1k drive karanawa...wena job uta hari yanne nahalu...asawa passe yanna hoda nsha bn..apitamai kela wenne..
    මෙහෙමයි ඔය හිතෙ ආසාව කිය කිය එක එක තියරි වල හිර වෙලා ඉන්න එපා. ඔව්වා බොරු කතා බන්. මෙ ලොකෙ 99% ක් ම ආසා ජොබ් එක කරන්නෙ නැහැ. ආසා ජොබ් එක කරත් ආසා ෆීල්ඩ් එකට සෙට් උනත් එකෙන් තෘප්තියක් නැහැ. එක නිසා තමන්ගෙ තියෙන සුදුසු කම අනුව අහුවෙන එකකට පලයන්. ආසාවට ගියත් ආසාවට නොගියත් සල්ලි නෙ බන් හොයන්න ඔනෙ ??
    උඹෙ ඉගෙනිම මට්ටම කොහොමද ? ඒ ලෙවල් ඕ ලෙවල් එහෙම?