ගමේ ගොඩෝ සාමාන්‍ය පොඩි පාරවල්වල ටිපර් යන එක තහනම්ද..
ලොරිවල ඉන්න සහයකයො මෙලෝ රහක් නෑ. වාහනේ රිවස් කරන වෙලාවට ඌ පිටිපස්ස බලන්නෙ ඉස්සරහ ඉඳගෙන බෙල්ල දාල.. සයිඩ් කන්නාඩියට නොපෙනෙන්ඩ කවුරුහරි පිටිපස්සෙන් හිටියොත් ඌ යටවෙනව