ලොකු_අව්ලක්_මචන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ මේ කියල තියෙන ගොන් වැඩේ නම් කරන්න එපා. කෙල්ලට නොකියා හොර අල්ලන්න ගියා නම් කතා නොකර හොරෙන්ම වරෙන්.


    හොඳම විසඳුම කියන්නම්. උඹ ඒකි ක්ලාස් යන දාක නොකියා හම්බුවෙන්න යමන්. මේකි ඇරිලා යනවා හොරෙන් බලන් හිටපන්. තනියම නම් යන්නෙ එතනට ගිහින් හම්බුවෙලා කතා කරලා කොහෙට හරි එක්කගෙන ගිහින් ෆෝන් එක ඉල්ලපන් මොකුත් ඔබන්නේ නැතිව. දෙන්නේ නැත්නම් කියහන් හංගන්න දෙයක් තියෙන නිසානේ නොදෙන්නේ කියලා නවත්තලා දාපන්. සැකය පොඩ්ඩක් හරි ගෑවුණු තැනක සම්බන්ධයක් ගෙනියන්න බෑ බං.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :rofl:genu ewana msg dekkama api mokkuda kiyala hitenawa ban.

    ඔව් මටත් හිතෙන්නේ ඔහොම සීන් එකක් තමයි බන්..කෙල්ල ලැජ්ජාවට ඩිලීට් කරන්න ඇති...ඕකුන් අමු කුණුහරුප කතා කරන්නේ උන් උන් එක්ක...කොල්ල උනත් ඉතින් දැක්කොත් චා නේ..එකයි ඩිලීට් කරන්න ඇත්තේ...:P:rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත. කෙල්ලෝ කෙල්ලෝ message කරන්නේ ඔහොම තමයි.


    මචන් උබ මේ දැකපු මැසේජ් එක පොඩි දෙයක් නේ...මම දවසක් කෙල්ල ගේ ඇතුලට ගිය වෙලේක කෙල්ලගේ ෆෝන් එක අරන් බල බල හිටිය...මම සාමන්යෙන් බලන්නෙම නැහැ ෆෝන් එකේ මැසේජ් එහෙම...එත් එදා මැසේජ් ඕපන් කරලා තිබ්බේ..ඒ නිසා බැලුවේ...

    ගත්තු ගමන් තිබ්බේ නමක් වත් සේව් නොකරපු මැසේජ් ත්‍රෙඩ් එකක්...නම්බර් එක විතරයි..මම ඉතින් ඕපන් කරලා බැලුව ටිකක් අමුතු සීන් එකක් නිසා..

    එකේ තිබ්බේ මේ වගේ මැසේජ් ටිකක්;

    aneee..araka kiyannakoo....oya mokada karanne?...heta meet wenawada?

    මෙන්න මේ වගේ කෙල්ලෝ කොල්ලෝ යවනවා වගේ මැසේජ් තව හෙන ගොඩක්..ඒවා දැක්කම අනිවා හිතට සැකයක් එනවා.....මටත් ටිකක් අවුල් ගියා වැඩේට හැබැයි...එත් හැබැයි කෙල්ල ගැන මම දන්නවා..මට සැකයක් නම් ආවේ නැහැ මොකද කවදාවත් එහෙම කරන කෙල්ලෙක් නෙමෙයි කියල මට හොදටම විස්වාසයක් තිබුන නිසා..ඉතින් මම කරේ හෙමීට නම්බර් එක මගේ ෆෝන් එකේ ගහගෙන සද්ද නැතුව ෆෝන් එක එහෙම්ම තියල හිටිය...

    ගෙදර ආවට පස්සේ නම්බර් එක contacts වලට සේව් කරන් බලද්දී තමයි දැක්කේ එක ඇත්තටම කෙල්ලගේ යාලුවෙක් ගේ...ඒ යාළුවව මමත් හොදට දන්නවා..ඒ වගේ සීන් වෙනවා ඉතින්...:dull:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තියෙන්නෙ හොරා පොලිස් සෙල්ලමක් කරන්න තමා ඕක අල්ලගන්න ඕන නම්.. දවසක් නම් මදි.. දවස් කීපයක් යන්න වෙයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් මටත් හිතෙන්නේ ඔහොම සීන් එකක් තමයි බන්..කෙල්ල ලැජ්ජාවට ඩිලීට් කරන්න ඇති...ඕකුන් අමු කුණුහරුප කතා කරන්නේ උන් උන් එක්ක...කොල්ල උනත් ඉතින් දැක්කොත් චා නේ..එකයි ඩිලීට් කරන්න ඇත්තේ...:P:rofl:

    kolla sex karana heti,room walata adagahaou heti,eyage kolla kohomada kare oya wage scene hitan kataha karanawa.sure ekata muta penna beri dewal tiyenna athi msg eke,nattan itihin wena kollek.:baffled:
     
    • Like
    Reactions: MNV

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔක අමතක කරල පරන විදිහට ජීවත් වෙයන් එහෙම මොනවහරි තියනවනම් එයට ඔක හන්ගන් ඉන්ඩ බෑ. හැබැයි උබ ඔක පස්සෙ පැන්නුවොත් එක එයා හන්ගනව මයි.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මේ මේ කියල තියෙන ගොන් වැඩේ නම් කරන්න එපා. කෙල්ලට නොකියා හොර අල්ලන්න ගියා නම් කතා නොකර හොරෙන්ම වරෙන්.
    හොර අල්ලන්ඩ යන්ඩ එපා උබ ශේප් එකේ ඉදපන්. ඔක උබට හොය ගන්ඩ පුලුවන්. ගියත් උබ පේන්ඩ යන්ඩ නම් එප පුතො
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පැහැදිලිවම කෙල්ලගේ උබට මොන හරි හංගනවා..ඕක හරියන්නේ නෑ..වෙන මාලුවෙක් බාපන්..
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඔව් මටත් හිතෙන්නේ ඔහොම සීන් එකක් තමයි බන්..කෙල්ල ලැජ්ජාවට ඩිලීට් කරන්න ඇති...ඕකුන් අමු කුණුහරුප කතා කරන්නේ උන් උන් එක්ක...කොල්ල උනත් ඉතින් දැක්කොත් චා නේ..එකයි ඩිලීට් කරන්න ඇත්තේ...:P:rofl:
    ohoma ekak nikamatawath hithune na ban, tnx, ane manda ban , ikman wennath hoda na balan giyama, :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි පුතා;19121031 said:
    ohoma ekak nikamatawath hithune na ban, tnx, ane manda ban , ikman wennath hoda na balan giyama, :dull:

    ඔව් බන්..පිස්සෙක් වගේ කලබල වෙන්නෙපා...හැමවෙලේම ඔලුව ඕපන් තියාගනින්...ඕක පටු වෙන්න පටු වෙන්න ප්‍රශ්න එනකොට හිතන්න අමාරුයි...හැමදේකම පැති ගොඩක් තියෙනවා..දැන් උබ කලබල උනා කියල කරන්න දෙයක් නැහැනේ..ඊලග සැරේ මීට් වෙන්න යනකොට හෙමීට ෆෝන් එක අරන් බලන්න...එහෙම අවුලක් තියෙනවනම් කෙල්ල එක්ක ඩිරෙක්ට් කතා කරලා විසදගන්න බලන්න...ට්‍රැකින් සොෆ්ට්වෙයා අනම් මනම් දදා ඉන්න එපා..එහෙම උනොත් ජීවිත කාලෙම කෙල්ලව ට්‍රැක් කර කර ඉන්න වෙන්නේ...ඒ නිසා පුළුවන් තරම් කතා කරලම විසදගන්න බලන්න..හොරෙන් හොයා හොයා ඉන්න දෙයක් නැහැ..කෙල්ලට

    උබනේ දන්නේ උබල දෙන්නගේ ලෙවල් එක..එකට ගැලපෙන විදිහකට ඕක විසදගන්න බලන්න...නිකන් සැක කර කර ඉන්න එපා :)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bump පස්සේ උත්තර දෙන්න. මම දැන් ජිම් එකේ ඉන්නේ.

    Moo yana jim
    :lol:
    :lol::lol::lol::lol:
    පොඩි පුතා;19119694 said:

    Oka yana jim ekak ne ban.gay club ekakatada koheda ringanawa
    .:lol:
    :lol:


    onawata wada seka karanna yannath epa.ewagema wishwasha karanna yannath epa.meda mawathe hitapan.kellage wena seen thiye nam issarahata ahuweyi.uba saken innawa kiyalath pennanna yanna epa.
    wenada wagema hitahan.
    ada kale ahanna dakinna wena dewal wala hetiyata apita amma thaththa arenna wishwasha karanna wena manussayo adui ban.
    danata iwaseemen wadarala hitahan.weradi kiayana ewa hemadama hanganna be.
    kellage wereddak nethiwennath puluwan.eka hinda uba mood gahanne nethiwa hitahan.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba kolla hinda mehema innawa weradilawath uba mae wage wedak girlta karala balapanko,kanak ahila inna nathiwei ubata epa wenakan kiyaway,ita passe wena kollek hoyaganiy.balapan lassanata ekath ekiwa sekakaranawa kiyala ube pita weradda patewwa heti.women logic:lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    wenna puluwan bn..kello kello yaluwo maha amuthu jathiyak bn...ath allagena yanawa...podda bari una gaman tharaha wenawa.....mage girl ge ofz eke keloth innawa welawakata tharaha wenawa...aye yaalu wenawa....un msg karanneth ohoma tamai.." Sudu,Tharaha wenna epa.."....Bye Sudu"...oya wage dewal.....oka serious ganna epa....