ලෝයර්ස්ලගෙ බලු වැඩ

AnuradhaRa

Well-known member
  • 2017 ජනවාරි මගෙ උපන්දිනේ දවසෙ අනුන්ගෙ රණ්ඩුවකට මැදිහත්වෙලා මම එක්කෙනෙක්ට ගහල, මට උසාවි යන්ඩ සිද්ද වුණා
    කොහොමහරි නඩුව ඉවර වුණේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ
    වෙන අයනං මෙහෙම රණ්ඩුවක් වුණාම මෙච්චර දුර ඇදගෙන යන්නෑ
    කොහොමහරි මට පොලිසියට එන්ඩ කියල තිබුණ උදේ වරුවෙ, මුං ආවෙ හවස, මාව දවසක්ම පොලිස් කූඩුවෙ තියන්ඩ වුවමනාව තිබිල තියෙන්නෙ
    නැත්තං එදාම උසාවි දානවනෙ, ඒ බවක් දන්නවනං මම හවසක පොලිසියට යනව
    අන්තිමට එදා උදේ ඉඳල පහුවදා උසාවි එක්කං යනකං පොලිස් කූඩුවෙ මම පැය 24ක් හිටිය
    ඒකත් ජීවිතේට අත්දැකීමක්, එක පොරක් කූඩුව ඇතුලෙ කුඩුත් බිව්ව :shocked:
    එතන හිටපු පොලිස් මහත්තුරු දෙන්නෙක් මට හොඳින් සැලකුව, අනිත් හැමෝවම සෙරෙප්පු ගලෝල කූඩුවට දැම්මෙ, මට දාගෙන ඉන්ඩ දුන්න
    බය වෙන්ඩ එපා කියල කිව්ව, අනිත් එවුන්ට මෙහෙවර කියල කතා කරද්දි, හරි හරි ඔයා ඔහොම ඉන්ඩ කිව්ව
    to be continued....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2017 ජනවාරි මගෙ උපන්දිනේ දවසෙ අනුන්ගෙ රණ්ඩුවකට මැදිහත්වෙලා මම එක්කෙනෙක්ට ගහල, මට උසාවි යන්ඩ සිද්ද වුණා
    කොහොමහරි නඩුව ඉවර වුණේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ
    වෙන අයනං මෙහෙම රණ්ඩුවක් වුණාම මෙච්චර දුර ඇදගෙන යන්නෑ
    කොහොමහරි මට පොලිසියට එන්ඩ කියල තිබුණ උදේ වරුවෙ, මුං ආවෙ හවස, මාව දවසක්ම පොලිස් කූඩුවෙ තියන්ඩ වුවමනාව තිබිල තියෙන්නෙ
    නැත්තං එදාම උසාවි දානවනෙ, ඒ බවක් දන්නවනං මම හවසක පොලිසියට යනව
    අන්තිමට එදා උදේ ඉඳල පහුවදා උසාවි එක්කං යනකං පොලිස් කූඩුවෙ මම පැය 24ක් හිටිය
    ඒකත් ජීවිතේට අත්දැකීමක්, එක පොරක් කූඩුව ඇතුලෙ කුඩුත් බිව්ව :shocked:
    එතන හිටපු පොලිස් මහත්තුරු දෙන්නෙක් මට හොඳින් සැලකුව, අනිත් හැමෝවම සෙරෙප්පු ගලෝල කූඩුවට දැම්මෙ, මට දාගෙන ඉන්ඩ දුන්න
    බය වෙන්ඩ එපා කියල කිව්ව, අනිත් එවුන්ට මෙහෙවර කියල කතා කරද්දි, හරි හරි ඔයා ඔහොම ඉන්ඩ කිව්ව
    to be continued....
    ඔච්චර සැලකිල්ලක් දැක්වුවේ තොට තියෙන ලෙඩ කන්දරාව ආරංචිවෙලා වෙන්න ඇති. 👻
    කූඩුව අස්සේ දාලා ෆියුස් ගියොත් උන් එපැයි වගකියන්න 👻👻
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කියපන් කියපන්... :eek: , එල කොලේලෙක් නේ බන් උබ

    (හැබැයි අන්තිමටම කියන්න එපා " - උපුටා ගැනීමක්" කියලා ) :dull:
    මමත් කියන්න හදද්දිම උබ කියලා :lol: :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔච්චර සැලකිල්ලක් දැක්වුවේ තොට තියෙන ලෙඩ කන්දරාව ආරංචිවෙලා වෙන්න ඇති. 👻
    කූඩුව අස්සේ දාලා ෆියුස් ගියොත් උන් එපැයි වගකියන්න 👻👻
    නෑ බන් අනුරදගේ තාත්තා බන්දනාගාරෙනේ වැඩ කරේ. ඒක වෙන්ඩ ඇති.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔච්චර සැලකිල්ලක් දැක්වුවේ තොට තියෙන ලෙඩ කන්දරාව ආරංචිවෙලා වෙන්න ඇති. 👻
    කූඩුව අස්සේ දාලා ෆියුස් ගියොත් උන් එපැයි වගකියන්න 👻👻
    මුගෙ තාත්තා ජෙලර් කෙනෙක් නෙ බන් ?
    බන්ධනාගාරෙ නෙ වැඩ කරෙ ?
    අම්මා ගුරුවරියක්
    ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ නිසා සැලකිල්ලක් දෙන්න ඇති.