ලෝකයේ~උසම~දියඇලි
මම කලින් අපේ ලංකාවේ තියන දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.
අද මට හිතුනා ලෝකයේ තියෙන උසම දිය ඇලි පිළිබඳව ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ කියලා. ඔන්න එහෙනම් පටන් ගත්තා. සමහර ඇලි වල නම් කියවන්න ගිහින් දිව පටලවගන්න එපා හොඳේ?
1. එන්ජල් දිය ඇල්ල - වෙනේසියුලාව. (උස - අඩි 3212, මීටර් 979)
වෙනේසියුලාවේ කනයිමා ජාතික" වන උද්‍යානයේ "අයුන්ටපුයි" කන්දෙන් කඩා හැලෙනවා. එන්ජල් නම පට බැඳුනේ 1933 "ජිමි එන්ජල් නම් පියාසරකරු තමාගේ කුඩා ගුවන් යානයෙන් මේ ඇල්ල උඩින් පියාසර කර මේ ඇල්ල පිළිබඳව ලෝකයටම කීම නිසා. ඇල්ලෙන් නිර්මාණය වන්නේ "කෙරේප්" නම් ගංගාවයි. මේ ගංගාව "චුරුන්" ගංගාවට එකතු වෙනවා. වෙනිසියුලාවේ ජනපති මේ ඇල්ලේ නම ආදී වාසි නම වන "කෙරෙපුකුපායි වෙනා"
නමට නැවත නම් කරන ලෙසට, නමුත් පසුව ඒ අදහස අතහැර දැමුවා. මේ ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමැකෙන මතක සටහනක් ලෙස නම් කෙරෙනවා.

Last edited:
thnx