ලෝකයේ බලවත්ම රට ලංකාව වෙයිද?
ලෝකයේ බලවත්ම රට ලංකාව වෙන්න නම් මම ලංකාවේ රජ වෙන්න ඕන.ලෝකයේ බලවතා වෙන මම ලංකාවේ අග රජු උනොත් විතරයි වෙන්නේ.නැත්නම් දැන් ඉන්න රට පාලනය කරන හොරු තක්කඩි මිනීමරුවො හාල්පාරුවො එක්ක ලංකාව ලෝකයේ බලවත් රට කලොත් කොහොම තීයෙයිද? දැනට බිලියන කීයක් කොමිස් ගහලද? කොච්චර මිනීමරලද? හොඳට තිබ්බ ලංකාව කාල විනාශ කරලා චීනෙට උගස් කරලා නය කන්දක් ගොඩ ගහපු එවුන් හැමනෙන රටක් ලෝකයේ බලවත් වෙන්නේ කොහොමද? ලංකාවට ලෝකයේ බලවතා වෙන්න පුලුවන්.ඒකට මම රාජ්ය නායකයා ඒ කියන්නේ රජතුමා වෙන්න ඕන.මේ ඉන්න හොර තක්කඩි දේශපාලුවො එක්ක ලෝකයේ බවලාතාවත් වෙන්න බෑ