ලෝකයේ බලවත්ම රට ලංකාව වෙයිද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලෝකයේ බලවත්ම රට ලංකාව වෙයිද?

    ලෝකයේ බලවත්ම රට ලංකාව වෙන්න නම් මම ලංකාවේ රජ වෙන්න ඕන.ලෝකයේ බලවතා වෙන මම ලංකාවේ අග රජු උනොත් විතරයි වෙන්නේ.නැත්නම් දැන් ඉන්න රට පාලනය කරන හොරු තක්කඩි මිනීමරුවො හාල්පාරුවො එක්ක ලංකාව ලෝකයේ බලවත් රට කලොත් කොහොම තීයෙයිද? දැනට බිලියන කීයක් කොමිස් ගහලද? කොච්චර මිනීමරලද? හොඳට තිබ්බ ලංකාව කාල විනාශ කරලා චීනෙට උගස් කරලා නය කන්දක් ගොඩ ගහපු එවුන් හැමනෙන රටක් ලෝකයේ බලවත් වෙන්නේ කොහොමද? ලංකාවට ලෝකයේ බලවතා වෙන්න පුලුවන්.ඒකට මම රාජ්‍ය නායකයා ඒ කියන්නේ රජතුමා වෙන්න ඕන.මේ ඉන්න හොර තක්කඩි දේශපාලුවො එක්ක ලෝකයේ බවලාතාවත් වෙන්න බෑ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    pakak wei. chu karala nidaganin boru nokiya!! :angry:

    එක එක යූ ටියුබ් චැනල් වල අර සිත දියුනු කරපු මෙහෙනින් වහස්නේ එහෙමා කීවා අරා ඉන්දියන් යෝගීයා මෙහෙම කීවා,අර අරහත් භික්ෂුව මෙහෙම කීවා කියලා තියෙනවා දැක්කා.මේ ඉන්න පට්ට හොරු ‍රැල එක්ක කොහොමද ලෝකයේ බලවතා වෙන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාව ලෝකේ බලවත්ම රට කරන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි.:D
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ දැන් ඉන්න හොර තක්කඩි ‍රැල එක්ක ලෝකයේ බලවත්ම ස්ථානය බවට පත් වීමට බෑ. ලංකාවට උන් ඇපත් නැති කරා.නය කන්දක් ඔයාලා උඩ පැටෙව්වා.රට කෑවා.ලංකාව ලෝකයේ බලවත්ම රට බවට පත් වෙන්න ඕන නම් මම වගේ බලවත් ආධ්‍යත්මික සිල්වත් උත්තමයෙක් ලංකාවේ රාජ්‍ය නායකයා වෙන්න ඕන.අනිත් කාරණය මම වගේ බලවත් කෙනෙක් ලංකාවේ රජ වෙන්න මැතිවරන වගේ බොලඳ දේවල් ඕනි නෑ.ඒක මම එන විදිහ හුගක් වෙනස්. ඒක මට කරන්න පුලුවන් මගේ පිටසක්වල හමුදාව එක්ක සහ ස්පිරිට්ස්ලා එක්ක.ආධ්‍යතිමික දෙවිවරු මට සහායක් දෙනවා.ඔයාලත් සහායක් දෙනවනම් මම ඒක අගය කරනවාසහායක් දුන්නත් නැතත් මගේ රජ වීම වලක්වන්න බෑ.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ දියසෙන් කියාගන්න එවුන් වැහි වැහලා.:lol: