ලෝකේ භායානකම Air Port එක

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Airport එක දවල්ට පේනවා හොඳට ඕකේ පාලමක් ගැන ද කොහේ කියනවා එතනට පේනවා.. එච්චර අමාරු නැහැ. හැබැයි රෑට නම් ආමරුයි...
    ඕකට land කරන්න special licence එකක් ඕන..
     
    • Wow
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මත්තල අවට මොනරු ටික මරනකම් මත්තලටත් ප්ලේන් බෑවේ බුදුන් වැදලා කියනවනේ.
    කුරුල්ලෝ නැති Airports ලෝකේ නැහැ Bro ඇමරිකාවේ JFK Airport එකෙත් කුරුල්ලෝ වැදිලා තියෙනවා
    හැම දේම නරකයි කියලා පෙන්වන්න Political Agenda ඒකක ඉඳන් දාපු කොමෙන්ට් එකක් කියලා පේනවා 🤣
    Air Plane එකක් Land කරන කොට නෙවෙයි කුරුල්ලෝ වැඩිපුරම වදින්නේ Take Off කරන කොට 🤣🤣
     
    Last edited: