දේශපාලන වහල්ලු තුන් දෙනෙක් Thread එක ගූ කරලා 🥴🥴
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Mar 14, 2023 #21 දේශපාලන වහල්ලු තුන් දෙනෙක් Thread එක ගූ කරලා
Walter White Well-known member Nov 20, 2019 43,578 124,902 113 දෙහිවල Mar 14, 2023 #22 බම්පි Reactions: 2osama and NRTG
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Mar 14, 2023 #23 Airport එක දවල්ට පේනවා හොඳට ඕකේ පාලමක් ගැන ද කොහේ කියනවා එතනට පේනවා.. එච්චර අමාරු නැහැ. හැබැයි රෑට නම් ආමරුයි... ඕකට land කරන්න special licence එකක් ඕන.. Reactions: NRTG and 2osama
Airport එක දවල්ට පේනවා හොඳට ඕකේ පාලමක් ගැන ද කොහේ කියනවා එතනට පේනවා.. එච්චර අමාරු නැහැ. හැබැයි රෑට නම් ආමරුයි... ඕකට land කරන්න special licence එකක් ඕන..
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Mar 14, 2023 #24 helplesser said: මත්තල අවට මොනරු ටික මරනකම් මත්තලටත් ප්ලේන් බෑවේ බුදුන් වැදලා කියනවනේ. Click to expand... කුරුල්ලෝ නැති Airports ලෝකේ නැහැ Bro ඇමරිකාවේ JFK Airport එකෙත් කුරුල්ලෝ වැදිලා තියෙනවා හැම දේම නරකයි කියලා පෙන්වන්න Political Agenda ඒකක ඉඳන් දාපු කොමෙන්ට් එකක් කියලා පේනවා Air Plane එකක් Land කරන කොට නෙවෙයි කුරුල්ලෝ වැඩිපුරම වදින්නේ Take Off කරන කොට Last edited: Mar 14, 2023
helplesser said: මත්තල අවට මොනරු ටික මරනකම් මත්තලටත් ප්ලේන් බෑවේ බුදුන් වැදලා කියනවනේ. Click to expand... කුරුල්ලෝ නැති Airports ලෝකේ නැහැ Bro ඇමරිකාවේ JFK Airport එකෙත් කුරුල්ලෝ වැදිලා තියෙනවා හැම දේම නරකයි කියලා පෙන්වන්න Political Agenda ඒකක ඉඳන් දාපු කොමෙන්ට් එකක් කියලා පේනවා Air Plane එකක් Land කරන කොට නෙවෙයි කුරුල්ලෝ වැඩිපුරම වදින්නේ Take Off කරන කොට
buddikagayan Well-known member Jan 25, 2012 27,330 16,029 113 Colombo Mar 14, 2023 #25 nice Reactions: 2osama