ලෝක ආගමික ජනගහණය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගොඩක් නිරාගමික මිනිස්සු ඉන්න රටවල් වල තමා බන් අපරාද අඩුම....

    හැබයි ඉතින් ඒ රටවල් වල අපරාද අඩු වෙන්න කෙලින්ම බලපාන්නේ නිරාගමික බව කියල නම් කියන්න බෑ...

    Ube depression නූලෙ link එක දාපන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගොඩක් නිරාගමික මිනිස්සු ඉන්න රටවල් වල තමා බන් අපරාද අඩුම....

    හැබයි ඉතින් ඒ රටවල් වල අපරාද අඩු වෙන්න කෙලින්ම බලපාන්නේ නිරාගමික බව කියල නම් කියන්න බෑ...
    මේ නොකියා කියන්නේ බටහිර රටවල් ගැන වෙන්න ඕන. ඒ අපරාධ අඩුවෙන්න ගොඩක්ම බලපාලා තියෙන්නේ තාක්ෂණික දියුණුව. හොරකම් කරන්න අමාරුයි. ඒත් ඉඩක් ලැබුණු ගමන් කරනවා. ලන්ඩන් වල වීදියක මොනා හරි සිද්ධියක් වෙලා විනාඩි 10 ඇතුලත පොලිසියෙන් හෙලිකොප්ටර්ස් පවා එවනවා. හැමතැනම කැමරාස්. තොරතුරු හෙලිකරගන්නත් තාක්ෂණය යොදාගන්නවා. හැම කෙනෙක්ගෙම බයෝ මෙට්‍රික්ස් දත්ත තියෙනවා. එහෙම තිබිලත් ලන්ඩන් වීදියකදී හමුදා සෙබලෙකුගේ හිස කඳෙන් වෙන් වෙන්නම පිහියෙන් කෙටුවා. ලන්ඩන් බ්‍රිජ් එක උඩ බෝම්බ දැම්මා. උමං හාරගෙන ගංජා වවනවා ජමෙයිකන් කාරයෝ. බංගලියෝයෝ ඉන්දියන් කාරයොයි කල්ලොයි කරන හොර වැඩ කියලා වැඩක් නෑ. ඒත් එහෙ තාක්ෂණික දියුණුව නිසා සෑහෙන ප්‍රමාණයකින් අපරාධ පාලනය කරගෙන ඉන්න බව නම් ඇත්ත. ඒක මේ නිරාගමික කතන්දරයක් නෙමෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සංවිධානය කරන්න කවුරුත් ඕන නෑ....ඒක ඉබේම වෙනවා..පොදුමතය එක වුනහම.ලෝකෙ තියෙන ප්‍රධාන ආගම් සියල්ලම cults.

    කියන්න ආවෙ නං ඕක නෙමේ කියල තේරෙනව. බටහිර atheists ල පල්ලිය විවේචනය කරන ලොජික් ටිකම සියලුම ආගම් කියල ලේබල් කරං තියෙන විශ්වාස වලට apply කරන්නනෙ හැදුවෙ. හරි ඒක පැත්තකිං තියමුකො ඒක එහෙම කරන්න බෑ කිවලවත් තේරුං අරං තියෙන එක ලොකු දෙයක්.

    දැන් එතකොට සංවිධානය වීමේද තියෙන වැරැද්ද ? සමාජයක් විදිහට විශ්වාස ඇතිවුනාම සංවිධානය වීමක් වෙනව තමා. දැන් එතකොට විශ්වාස පෞද්ගලිකව විතරයිද ඇතිවෙන්න ඕනෙ ? නැත්තං සියලුම ආකාරයේ සංවිධානය වීම් වැරදියි කියලද මේ කියන්නෙ ?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Mama hithuwe Islam thamai wadi athi kiyala arabi ratawal tika thiyanawane e unata dan Islam godak we gen wadi wenawa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එහෙම කියන්න එපා. මනුස්සයෙකුට ආගමක් ධර්මයක් තියෙන්න ඕන
    ඔය ආගමක් තියෙන එවුන් බහුතරයකට හරිහමං ආගමක් නෑ.... පන්සලට යන එකා කතරගමත් යනවා... හින්දු දේවාලවලත් රිංගනවා.... කෝවිල් යන එකා බුද්ධ රූපයටත් තිලක තියනවා.... සමහරක් අල්ලා අනුගාමිකයෝ නැකත් බලනවා.... ශාස්ත‍්‍ර අහන්න යනවා.... දැන් ඉන්න ආගමක අනුගාමිකයෝ නෙවෙයි.... හෝලට් එකක හිටගෙන ඉන්න ගණිකාවෝ වගේ... ගණිකාව අහුවුනු එකාට රෙද්ද උස්සනවා වගේ මේ ආගම ලේබල් ගහගත්ත එවුනුත් අහුවුණු අහුවුණු තැනට පුදනවා, යදිනවා, පෙරළෙනවා.... උන් අතරේ ආගමක් නෑ වගේ ඉන්න එකත් ඞීසන්ට් ආගම් ඇදහිල්ලක්.....

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    01. ක්‍රිස්තියානි - බිලියන 2.4 (33%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - වතිකානුව (100%)
    02. ඉස්ලාම් - බිලියන 1.8 (24.1%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - මාලදිවයින් (100%)
    03. හින්දු - බිලියන 1.15 (15%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - නේපාලය (81.3%)
    04. බෞද්ධ - මිලියන 521 (7%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - කාම්බෝජය (96.9%)
    05. චීන / කොන්ෆියුසස් - මිලියන 394 (5.5%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - තායිවානය (80%)
    06. යුදෙව් - මිලියන 14.4 (0.2%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - ඊශ්‍රායලය (76.86%)
    07. අදේවවාදී / අනාගමික බිලියන 1.2 (16%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - එස්ටෝනියාව (82%)

    08 - Scurvyism - 559,660 | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - Elakiri.com (100%)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කියන්න ආවෙ නං ඕක නෙමේ කියල තේරෙනව. බටහිර atheists ල පල්ලිය විවේචනය කරන ලොජික් ටිකම සියලුම ආගම් කියල ලේබල් කරං තියෙන විශ්වාස වලට apply කරන්නනෙ හැදුවෙ. හරි ඒක පැත්තකිං තියමුකො ඒක එහෙම කරන්න බෑ කිවලවත් තේරුං අරං තියෙන එක ලොකු දෙයක්.

    දැන් එතකොට සංවිධානය වීමේද තියෙන වැරැද්ද ? සමාජයක් විදිහට විශ්වාස ඇතිවුනාම සංවිධානය වීමක් වෙනව තමා. දැන් එතකොට විශ්වාස පෞද්ගලිකව විතරයිද ඇතිවෙන්න ඕනෙ ? නැත්තං සියලුම ආකාරයේ සංවිධානය වීම් වැරදියි කියලද මේ කියන්නෙ ?

    බටහිර ලොජික් කියලා නෑ නේ...ඒබ්‍රහමික ආගම් වලට වඩා වෙන විදිහකට තමයි ධාර්මික ආගම් ක්‍රැක්වෙන්නෙ.ඕව කලින් කියලා තියෙනවා.
    කිසිම සංවිදානය වීමක් වැරදි නෑ ඒකෙන් සමාජයට අහිතකර බලපෑමක් වෙන්නෙ නැත්නම්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    මෙහෙමයි බන්. ඔතන තියෙන්නේ කල්ට් එකක්.. ගොතික් උන් කරන්නේ.. අපි හිතනවා බිලිපුජාවල් දීලා, ලේ වගුරාගෙන කරන උන් මිත්‍යාදුෂ්ටිකයි සුදු ඇදගෙන මල් වට්ටිය අරගෙන යන උන් දැහැමියි කියලා. මම කියන්නේ ඔය දෙකම එකම දණ්ඩක පැති දෙක. මිනිස්සුන්ගේ මනස කන්ෆියුස් කලාම තමා ඕක සිද්ද වෙන්නේ. තර්කන හැකියාව මොට කලාම හිතෙනවා නොපෙනන බලවේග තමන්ට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. බල්ලෝ පුසෝ හරක් එළුවෝ හොල්මන් දැකලා බයවෙන්නේ නැහැනේ.. උන් රැට කළුවරයි කියලා ලයිට් හොයන්නෙත් නැහැනේ.. නමුත් මිනිහා මනස ක්‍රැක් උනාම වෙන්නේ තීක්ෂණ බුද්දිය මෙහෙයවන්නේ හිල්මන් ලොජික් වලට. ඒ කියන්නේ තිබිය හැකියි හෝ තිබෙනවාමයි කියන තර්කනය නිතැතින් කරනවා. එතකොට වෙන්නේ ප්‍රයෝගික පරිසරයට බයයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ube depression නූලෙ link එක දාපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1890808

    මේ නොකියා කියන්නේ බටහිර රටවල් ගැන වෙන්න ඕන. ඒ අපරාධ අඩුවෙන්න ගොඩක්ම බලපාලා තියෙන්නේ තාක්ෂණික දියුණුව. හොරකම් කරන්න අමාරුයි. ඒත් ඉඩක් ලැබුණු ගමන් කරනවා. ලන්ඩන් වල වීදියක මොනා හරි සිද්ධියක් වෙලා විනාඩි 10 ඇතුලත පොලිසියෙන් හෙලිකොප්ටර්ස් පවා එවනවා. හැමතැනම කැමරාස්. තොරතුරු හෙලිකරගන්නත් තාක්ෂණය යොදාගන්නවා. හැම කෙනෙක්ගෙම බයෝ මෙට්‍රික්ස් දත්ත තියෙනවා. එහෙම තිබිලත් ලන්ඩන් වීදියකදී හමුදා සෙබලෙකුගේ හිස කඳෙන් වෙන් වෙන්නම පිහියෙන් කෙටුවා. ලන්ඩන් බ්‍රිජ් එක උඩ බෝම්බ දැම්මා. උමං හාරගෙන ගංජා වවනවා ජමෙයිකන් කාරයෝ. බංගලියෝයෝ ඉන්දියන් කාරයොයි කල්ලොයි කරන හොර වැඩ කියලා වැඩක් නෑ. ඒත් එහෙ තාක්ෂණික දියුණුව නිසා සෑහෙන ප්‍රමාණයකින් අපරාධ පාලනය කරගෙන ඉන්න බව නම් ඇත්ත. ඒක මේ නිරාගමික කතන්දරයක් නෙමෙයි

    බටහිර හැම රටක්ම නෙමෙයි බන්...
    බටහිරත් ගොඩක් රටවල් ආගම් අදහනවා...
    නැගෙනහිර යුරෝපිය රටවල් කීපයක විතරයි නිරගමික ජනග්‍රහණය වැඩි...
    ඒ රටවල් වල තියන තවත් ලක්ෂණයක් තමයි සමාජවාදී ලක්ෂණ වැඩි වීම....
    income gap එක අඩු වීම , නිරාගමිකත්වය , අපරාද අඩු වීම : ඔය 3 interconnected...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1890808

    බටහිර හැම රටක්ම නෙමෙයි බන්...
    බටහිරත් ගොඩක් රටවල් ආගම් අදහනවා...
    නැගෙනහිර යුරෝපිය රටවල් කීපයක විතරයි නිරගමික ජනග්‍රහණය වැඩි...
    ඒ රටවල් වල තියන තවත් ලක්ෂණයක් තමයි සමාජවාදී ලක්ෂණ වැඩි වීම....
    income gap එක අඩු වීම , නිරාගමිකත්වය , අපරාද අඩු වීම : ඔය 3 interconnected...
    ඔය වෙන්නේ මේකනේ මචා.. බැල්ටික් රිජන් එක තමා යුරෝපේ ගොත්‍රවාදිකව සටන් කරපු යුරෝපිය සංක්‍රමණික ජන කොට්ටාස ඉන්න හරිය.. වයිකින්ස්ලා කියලා කියන්නේ. මේ වගේ උන්ට ක්‍රිස්තියානි, ඉස්ලාම් බැල්ම වැටෙන්නේ යුරෝපය, ආසියාව, මිදල් ඊස්ට් වගේ ඔක්කොටම පස්සේ.. ඒ නිසා මුන්ට ලේ වලට බහින ආගමක් ඇගේ නැහැ.. සටන් කරලා මස් මාළු කාලා නියම සර්වබක්ෂක ආතල් අරන් ලිංගික හික්මීමෙන් හිටිය සෙට් එක තමා ඔය. අපි දර්මාශෝකගේ, සිසර්ගේ ස්ටෝරි, ගෙන්ගිස් කාන්ගේ ස්ටෝරි වලට ප්‍රයෝරිටි දුන්නට, ඊට වඩා නිවහල් ශිෂ්ටාචාරේක මේ උන් ඉදලා තියනවා. එකයි ආගම කියන දේ මුන්ට කවන්න අමාරු. අදටත් ඔය බැල්ටික් රටවල ආගම අදහන්නේ පිටින් ආපු ඉන්දියන්කාරයෝ හරි, මුස්ලිම් උන් හරි ප්‍රංශ, ඉතාලි, එංගලන්ත උන් හරි තමා.
     
    ඔව් එකත් බලපාන්න ඇති...
    තව දෙයක් වෙන්න පුළුවන් එහෙ වගේ extreme climate condition වල survive වෙලා දැනට ඉන්න මිනිස්සු අනිත් පැති වල ඉන්න උන්ට වඩා ශක්තිමත් ජාන තියන උන් වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: Durotan

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔව් එකත් බලපාන්න ඇති...
    තව දෙයක් වෙන්න පුළුවන් එහෙ වගේ extreme climate condition වල survive වෙලා දැනට ඉන්න මිනිස්සු අනිත් පැති වල ඉන්න උන්ට වඩා ශක්තිමත් ජාන තියන උන් වෙන්න ඕනේ..
    අනිවාර්යෙන් මේ මිනිස්සුන්ගේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් ගොඩක් වැඩියි. ඒ වගේම තමා ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙනවා. ලංකාවට එන බැල්ටික් උන් බලහන්. රතු පාට වෙලා හම පිච්චෙන තරම් රස්නෙට. එත් උන් ගේමක් නැතුව ඉන්නවා. ඕක කරන්න බැහැ ඇමෙරිකන් බ්‍රිටිෂ් ෆ්‍රෙන්ච් උන්ට. උන්ට එහෙම ක්ලයිමෙට් චේන්ජ් උනාම ඉන්න අමාරුයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටහිර ලොජික් කියලා නෑ නේ...ඒබ්‍රහමික ආගම් වලට වඩා වෙන විදිහකට තමයි ධාර්මික ආගම් ක්‍රැක්වෙන්නෙ.ඕව කලින් කියලා තියෙනවා.
    කිසිම සංවිදානය වීමක් වැරදි නෑ ඒකෙන් සමාජයට අහිතකර බලපෑමක් වෙන්නෙ නැත්නම්.

    දැන් එතකොට රැඩිකල් මතදාරියො ආගම් වලට එරෙහි වෙන්නෙ සමාජයට වෙන අහිතකර බලපෑම සලකලද ? බොරුව කරන්න එපා බං. අහිතකර බලපෑමවත් සංස්කෘතියෙන් තොරව objectively අර්ථ දක්වන්න බෑ. එක සංස්කෘතියක අහිතකර බලපෑම තව සංස්කෘතියක නෝමල් හොඳ දෙයක් වෙන්න පුලුවන්.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් එතකොට රැඩිකල් මතදාරියො ආගම් වලට එරෙහි වෙන්නෙ සමාජයට වෙන අහිතකර බලපෑම සලකලද ? බොරුව කරන්න එපා බං. අහිතකර බලපෑමවත් සංස්කෘතියෙන් තොරව objectively අර්ථ දක්වන්න බෑ. එක සංස්කෘතියක අහිතකර බලපෑම තව සංස්කෘතියක නෝමල් හොඳ දෙයක් වෙන්න පුලුවන්.

    රැඩිකල් කියන්නෙ මේ අපේ උන් හදාගත්ත දෙයක්නෙ.ආගම් විශ්වාස නොකරන පිරිසක් ඉන්නෙ ඒක ඒ මිනිස්සුන්ට නොවැදගත් නිසා.අනික් මිනිස්සුන්ට ඕන නිසා ඒක ඒක tolerate කරන්න කියලා තමයි ඒ මිනිස්සු කියන්නෙ...ඒක මිනිසුන්ගෙ අයිතිවාසිකම් උල්ලංගනයක්.අර කලින් එකෙක් කිව්වා වගේ මිනිස්සුන්ට ජාතියක් ආගමක් තියෙන්න ඕනමලු..මොන විකාරද....? අද තියෙන සංස්කෘතිය ඉස්සහට අවුරුදු100කින් කොහොම වෙයිද බලමු සිංහලුන්ගේ.:rolleyes:

    Last edited:

    ඕකගේ කථා.. ඌ නිරාගමික උන්ට රැඩිකල් කියලා බනිනවා. හැබැයි ආගම් බදාගෙන ඉන්න යක්කුන්ට මුකුත් නැහැ. උත් එක්තරා ආකාරයක රැඩිකල් බුවෙක්.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕකගේ කථා.. ඌ නිරාගමික උන්ට රැඩිකල් කියලා බනිනවා. හැබැයි ආගම් බදාගෙන ඉන්න යක්කුන්ට මුකුත් නැහැ. උත් එක්තරා ආකාරයක රැඩිකල් බුවෙක්.

    තමන්ගෙ පැත්ත කොහොමත් පේන්නෙ නෑ ඌට..:angry:
     
    ආගම තමයි මේ ලෝකේ ලේසිම බිස්නස් එක. පාඩුවක් වෙන්නේ නැහැ කොහොමත්.. දුප්පත් රටවල මේක වැඩි. එත් සල්ලිම නෙමෙයි මේකේ තියෙන්නේ.. සෙක්ස්, බලය, කුලය, මේ වගේ යටි අරමුණු මත ආගම විස්තාපනය වෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රැඩිකල් කියන්නෙ මේ අපේ උන් හදාගත්ත දෙයක්නෙ.ආගම් විශ්වාස නොකරන පිරිසක් ඉන්නෙ ඒක ඒ මිනිස්සුන්ට නොවැදගත් නිසා.අනික් මිනිස්සුන්ට ඕන නිසා ඒක ඒක tolerate කරන්න කියලා තමයි ඒ මිනිස්සු කියන්නෙ...ඒක මිනිසුන්ගෙ අයිතිවාසිකම් උල්ලංගනයක්.අර කලින් එකෙක් කිව්වා වගේ මිනිස්සුන්ට ජාතියක් ආගමක් තියෙන්න ඕනමලු..මොන විකාරද....? අද තියෙන සංස්කෘතිය ඉස්සහට අවුරුදු100කින් කොහොම වෙයිද බලමු සිංහලුන්ගේ.:rolleyes:

    ආගම් විශ්වාස නොකරන පිරිසක් ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ උන්ට ආගමක් කියන්නෙ මොකක්ද කියල හරියට අර්ථදැක්වීමක් නෑ කියලවත් තේරෙන්නැති නිසා. උනුත් ජීවත් වෙන්නෙ විශ්වාස ගොඩකට යට වෙලා තමා. උන්ගෙ එකම ආසාව මම ආගම් අදහන්නෑ ඒ නිසා මං මාර බුද්ධිමත් කියල අනික් උන්ට කිය කිය යන එක. මේ ත්‍රෙඩ් එක පටං ගනිද්දිම p බුද්ධිමත්තු දෙන්න දුන්නෙ හෙන ටෝක් එක එයාල මාර බුද්ධිමත් ආගම් අදහන අය මාර මෝඩයො කියල.

    තමන් ආගමක් අදහන්නෑ කියල හිතං ඉන්න රැඩිකල් උන්ට පුලුවන් චිත්‍රපටි වල දකින සුද්දො ටික දෙනෙක්ව අනුකරණය කරන එක විතරයි. එච්චරයි උන්ගෙ නිරාගමිකත්වය. බොරුවට විශ්වාස කිහිපෙයක් ආගම් කියල ලේබල් කල්ල ඒ විශ්වාස නොපිලිගන්න බහුතරය ඉන්න රටවල් ටික වෙන් කරගෙන ඒ රටවල් වල තමන්ට දකින්න ලැබෙන චර්යා රටා අනුකරණය කිරීම තමා උන්ගෙ බුද්ධිමට්ටමේ අග්‍ර ඵලය.

    අයිතිවාසිකම් උල්ලංඝනය නිර්මාණය වුනේ මොන චින්තනේද දන්නෑ නේ ? පොඩ්ඩක් ඒකත් හොයල බලන්න. මිනිස්සුන්ගෙන් එහාට ගිහිං අයිතිවාසිකම් සංකල්පයක් නැතුව අයිතිවාසිකම් ලබා දුන්න ජන කොට්ඨාශ වල විශ්වාස ගෝත්‍රික මිථ්‍යා ඇදහිලි කියල ලේබල් කරල එක චින්තනේක අයිතිවාසිකම් විතරක් පිළිගන්න සේරම සංස්කෘතීන් වලට බලපෑම් කරමු. ලබ්බෙ නිරාගමිකත්වය :rofl:

    ඕකගේ කථා.. ඌ නිරාගමික උන්ට රැඩිකල් කියලා බනිනවා. හැබැයි ආගම් බදාගෙන ඉන්න යක්කුන්ට මුකුත් නැහැ. උත් එක්තරා ආකාරයක රැඩිකල් බුවෙක්.

    උඹට නං කියල වැඩක් නෑ. උඹ නිරාගමික හින්ද මාර බුද්ධිමත්නෙ. උඩ තියෙන එකවත් කියෝපං.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම් විශ්වාස නොකරන පිරිසක් ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ උන්ට ආගමක් කියන්නෙ මොකක්ද කියල හරියට අර්ථදැක්වීමක් නෑ කියලවත් තේරෙන්නැති නිසා. උනුත් ජීවත් වෙන්නෙ විශ්වාස ගොඩකට යට වෙලා තමා. උන්ගෙ එකම ආසාව මම ආගම් අදහන්නෑ ඒ නිසා මං මාර බුද්ධිමත් කියල අනික් උන්ට කිය කිය යන එක. මේ ත්‍රෙඩ් එක පටං ගනිද්දිම p බුද්ධිමත්තු දෙන්න දුන්නෙ හෙන ටෝක් එක එයාල මාර බුද්ධිමත් ආගම් අදහන අය මාර මෝඩයො කියල.

    තමන් ආගමක් අදහන්නෑ කියල හිතං ඉන්න රැඩිකල් උන්ට පුලුවන් චිත්‍රපටි වල දකින සුද්දො ටික දෙනෙක්ව අනුකරණය කරන එක විතරයි. එච්චරයි උන්ගෙ නිරාගමිකත්වය. බොරුවට විශ්වාස කිහිපෙයක් ආගම් කියල ලේබල් කල්ල ඒ විශ්වාස නොපිලිගන්න බහුතරය ඉන්න රටවල් ටික වෙන් කරගෙන ඒ රටවල් වල තමන්ට දකින්න ලැබෙන චර්යා රටා අනුකරණය කිරීම තමා උන්ගෙ බුද්ධිමට්ටමේ අග්‍ර ඵලය.

    අයිතිවාසිකම් උල්ලංඝනය නිර්මාණය වුනේ මොන චින්තනේද දන්නෑ නේ ? පොඩ්ඩක් ඒකත් හොයල බලන්න. මිනිස්සුන්ගෙන් එහාට ගිහිං අයිතිවාසිකම් සංකල්පයක් නැතුව අයිතිවාසිකම් ලබා දුන්න ජන කොට්ඨාශ වල විශ්වාස ගෝත්‍රික මිථ්‍යා ඇදහිලි කියල ලේබල් කරල එක චින්තනේක අයිතිවාසිකම් විතරක් පිළිගන්න සේරම සංස්කෘතීන් වලට බලපෑම් කරමු. ලබ්බෙ නිරාගමිකත්වය :rofl:

    උඹට නං කියල වැඩක් නෑ. උඹ නිරාගමික හින්ද මාර බුද්ධිමත්නෙ. උඩ තියෙන එකවත් කියෝපං.

    ඔය ඕකොම තමන්ගෙ පැත්තටත් අදාලයි.බුද්දිමත් කතාවක්වැඩක් නෑ උබ නිරාගමිකයන්ගෙ ලක්ශන හොයන්න ගන්නවා උන්ගෙ පදනම හොයන්න...ඒත් තමන් විශ්වාස කරන දේ මොන මට්ටමක සමබර විචාරයකදි තියෙනවද කියලා පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව.

    උබ ඔය චින්තනේ කිව්වෙ නලින්ලා කියන එකනම් ඒක ගූ හට්ටියක්.වචන වලට සීමා වෙච්ච සාක්ශි නැති චින්තන.වෙනත් චින්තන උබලගෙ ඒවා අභිබවා ගිහින් තියෙන්නෙ ඒවා තවදුරටත් වලංගු නැති තරගකාරී නොවන පිලිගත නැහැකි ඒවා නිසා මිසක් ඒවා දුර්ලභ නොපෙනෙන කොටසකට විතරක් අවබෝධ ඒවා නිසා නෙවෙයි.
     
    එකනම් සැරටම දැනේයි. නලින් සර්ව මතක් කල නිසා දුවගෙන එයි අනුරාදයා බයිට් කරන එක නවත්තලා