ලෝන් ගන්න බයද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටහිකෙයි කිව්වලු.....
    කව්ද බන් අදායමක් ලැබෙන්නේ නැති දෙයකට ලෝන් අරන් මුදල් යොදවන්නේ.
    අපරාදේ බන්. ගෙයකට සල්ලි යොදවනවා කියන්නේ ලොකුම අපරාදයක්. සල්ලි වල්ලනව කියලනේ ඔකට කියන්නේ....

    උට ලෝන් නෙවෙයි ජිවිතෙත් එපාවෙන එක අහන්න දෙයක් නෑ.
    ගන්න මුදලින් අදායමක් ලැබෙන්නෙ නැත්තන් නය ගන්න එපා සින්හලුනේ
    :no:
    නෑ බන් ඌ ගෙයක් හදන්න නිවාස ණයක් අරගෙන තියෙන්නේ
    ඉස්සර ඌ කිව්වා ගෙවල් හදන ත්‍රෙඩ් එකක බිස්නස් එකකට නෙවෙයි :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ බන් ඌ ගෙයක් හදන්න නිවාස ණයක් අරගෙන තියෙන්නේ
    ඉස්සර ඌ කිව්වා ගෙවල් හදන ත්‍රෙඩ් එකක බිස්නස් එකකට නෙවෙයි :no:

    පොඩ්ඩක් හිතන්න තිබ්බනේ උට..

    ගෙවල් හදන්නයි, වෙඩින්ග් එක ගන්නයි ලෝන් ගන්නව කියන්නේ තමන්ගේ ජීවිතයම විනාස කරගැනීමක්
    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    පොඩ්ඩක් හිතන්න තිබ්බනේ උට..

    ගෙවල් හදන්නයි, වෙඩින්ග් එක ගන්නයි ලෝන් ගන්නව කියන්නේ තමන්ගේ ජීවිතයම විනාස කරගැනීමක්
    :(
    මම නම් මලාට ලෝන් දාල නැහැ
    ගෙයක් නම් හදල තියෙනවා
    සල්ලි අතේ තියෙන විදියට

    ලෝන් කෙරුවාව ලොල් කෙස් එකක් තමා නේද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම නම් මලාට ලෝන් දාල නැහැ
    ගෙයක් නම් හදල තියෙනවා
    සල්ලි අතේ තියෙන විදියට

    ලෝන් කෙරුවාව ලොල් කෙස් එකක් තමා නේද

    සමහර අවස්තාවලදි විතරයි නයක් හරියන්නේ.
    ගොඩක්ම සල්ලි තියෙන අයට ලෝන් වලින් කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.

    හැමොටමත් ලෝන් අරන් කරන්න බෑ. සැලසුමක් තියෙන්න ඕනා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර අවස්තාවලදි විතරයි නයක් හරියන්නේ.
    ගොඩක්ම සල්ලි තියෙන අයට ලෝන් වලින් කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.

    හැමොටමත් ලෝන් අරන් කරන්න බෑ. සැලසුමක් තියෙන්න ඕනා
    ඔව් බන් හැමෝටම කරන්න අමාරුයි
    විශේෂ සැලසුමක් තියෙන්න ඕනා
    මුදල් කළමනාකරණය ගැන
    ලක්ෂෙ දෙක නම් මුල්ම ඇපයට තියලා අරගෙන තියෙනවා
    ලොකු ගණන් නම් අරගෙන නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් බන් හැමෝටම කරන්න අමාරුයි
    විශේෂ සැලසුමක් තියෙන්න ඕනා
    මුදල් කළමනාකරණය ගැන
    ලක්ෂෙ දෙක නම් මුල්ම ඇපයට තියලා අරගෙන තියෙනවා
    ලොකු ගණන් නම් අරගෙන නැහැ

    ඔව් මචන්. ඒක නිසා තමයි මේ ත්‍රේඩ් දදා දැනුවත් කරන්න හදන්නේ. පව්නේ බන් අපේ කොල්ලො, කෙල්ලො ටික :dull:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Reserved..
    මචන් උබ හිතෙන විදියට ඕක වෙන්නෙ නෑ. :sorry: ණය ගෙවෙන ක්‍රම කීපයක් තියෙනව.
    1.හීනවන පොළියට
    2.මුලු මුදලට

    ඕකෙනුත් ගත්ත ණය මුලින් ගෙවෙන්නව,
    1.මුදල සහ පොළිය
    2.පොළිය.

    ඕකෙ බරපතලම දෙවෙනි එක. උබේ උදාහරනයට අනුව වාරිකය අවම 26,667 වත් වෙනව. මුලු මුදලට පොළිය යටතේ, 12% පොළියට ගන්න නම් ලේසි නෑ. 16%ක් විතර වෙනව.

    ණය මුදල - 10,00,000
    පොළිය - 12%
    වසරකට පොළිය - 1,20,000
    වසර ගනන - 5
    ගෙවිය යුතු මුලු පොළිය - 6,00,000
    ගෙවිය යුතු මුලු මුදල - 16,00,000
    වාරික ගනන - 60
    වරිකය - 26,667

    හීන වෙන පොලියට හැදුවත් අවම වාරිකය ඒ කියන්නෙ අන්තිම 60 වෙනි වාරිකය 16,647 වෙනව.
    16% උනොත් 30,000 වෙනව.

    සුලුකිරීම් වැරදිලනම් පෙන්නල දෙන්න. ලක්ශ 10ක් ඉන්වෙස්ට් කරල පලවෙනි මාසෙම 60ක් හොයන්න බෑ. හරි අමාරු වැඩක්.

    [/SIZE]Monthly installment 22,244.45:angry: total interest to pay for the period 334,666.86
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    උබ කියනදේ හරි. එත් 12% වාර්ශික පොලියට නයක් ගන්න බැරිවෙන්නේ නෑ. විශේශයෙන් මේ දවස්වල.
    තව දෙයක් තියෙනවා. කරන වයාපාරය ගැන හොද අවබොදයක් මුලින්ම ගන්න ඔනා. ඒ පිලිබද දැනුම තියෙනවනම් අත්දැකීම් තියෙනවනම් ලොකු අවදානමක් නෑ. සේවාදායකයින්ව වයාපාරය අරම්බයට පෙරම දැනගෙන හිටියොත් පලවෙනි මාසේ ඉදන්ම වයාපාරෙන් හිතල ලාබේ ලබන්න පුලුවන්. එහෙම බැරිවුනත් මාස 3ක් වගේ යද්දි පුලුවන්.
    වයාපාරයක් වගේ දෙයකදි දනාත්මකව සිතන්න ඔනා. අපො මේක හරියන්නේ නෑ, ගෙවන්න බැරිවෙයිද දන්නේ නෑ වගේ සිතුවිලි වල ඉදලා නය ගත්තොත් කොහොමත් ඒ සිතුවිලි අපේ මනසට කා වැදිලා වයාපාරය අසාර්තක වෙනවා. එහෙම සිතුවිලි තියෙන අය නම් නය ගන්න එපා.

    තව දෙයක් මන් මේ ත්‍රේඩ් එකෙන් කියන්න හැදුවෙ සුලු පරිමාන වයාපාරිකයෙක්ට නැගිටින්න නම් කලහැකිදේ ගැන. මොකද මමත් අන්තෙටම වැටිලා නැගිටින්න හදන කෙනෙක්. ඉතින් තව කෙනෙක්ව ගොඩ යවන්නයි මට ඔනකලේ.

    ගන්න පුලුවන් දේ ගන්න. දනාත්මකව සැලසුම් කරලා වැඩ කරන්න. වයාපාරය දියුනුවෙයි.

    පොඩි පඩියකට වැඩ කර කර හිටියොත් නම් කවදාවත් තැනකට එන්න බැරිවෙයි.
    හිතල බලන්න 15000, 30000 අතර වැටුපක් ලැබෙන කෙනෙක්ට තමන්ගේ මාසික වියදමත් කරගෙන ලක්ශ 10ක් වගේ මුදලකට යන්න කොච්චර අමාරුද කියලා.
    එල මචෝ උබේ උත්සාහය හොදයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ හැටියට ඕක පැරැක්ටිකල් නෑ කියලයි කියන්න ඕන උනේ. මම නිකමට ඇහුවොත් ලක්ශ 10කින් මාසෙට 60ක් ලාබ ලබන්න පුලුවන් බිස්නස් එකක් ගැන උබට කියන්න පුලුවන්ද? මොකද මාසෙට 60ක් ගන්න අපිට 50 ඉන්වෙස්ට් කරන්න උනා.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    ඔව් මචන්ලා ඒකනම් එහෙම තමයි. ඒත් ට්‍රයි කලොත් ගන්න බැරිවෙන්නේ නෑ. ඇපයක් තියන්න පුලුවන් නම් හරි
    :yes:

    ඔව් එකනං ඇත්ත :yes:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    උබ කියනදේ හරි. එත් 12% වාර්ශික පොලියට නයක් ගන්න බැරිවෙන්නේ නෑ. විශේශයෙන් මේ දවස්වල.
    තව දෙයක් තියෙනවා. කරන වයාපාරය ගැන හොද අවබොදයක් මුලින්ම ගන්න ඔනා. ඒ පිලිබද දැනුම තියෙනවනම් අත්දැකීම් තියෙනවනම් ලොකු අවදානමක් නෑ. සේවාදායකයින්ව වයාපාරය අරම්බයට පෙරම දැනගෙන හිටියොත් පලවෙනි මාසේ ඉදන්ම වයාපාරෙන් හිතල ලාබේ ලබන්න පුලුවන්. එහෙම බැරිවුනත් මාස 3ක් වගේ යද්දි පුලුවන්.
    වයාපාරයක් වගේ දෙයකදි දනාත්මකව සිතන්න ඔනා. අපො මේක හරියන්නේ නෑ, ගෙවන්න බැරිවෙයිද දන්නේ නෑ වගේ සිතුවිලි වල ඉදලා නය ගත්තොත් කොහොමත් ඒ සිතුවිලි අපේ මනසට කා වැදිලා වයාපාරය අසාර්තක වෙනවා. එහෙම සිතුවිලි තියෙන අය නම් නය ගන්න එපා.

    තව දෙයක් මන් මේ ත්‍රේඩ් එකෙන් කියන්න හැදුවෙ සුලු පරිමාන වයාපාරිකයෙක්ට නැගිටින්න නම් කලහැකිදේ ගැන. මොකද මමත් අන්තෙටම වැටිලා නැගිටින්න හදන කෙනෙක්. ඉතින් තව කෙනෙක්ව ගොඩ යවන්නයි මට ඔනකලේ.

    ගන්න පුලුවන් දේ ගන්න. දනාත්මකව සැලසුම් කරලා වැඩ කරන්න. වයාපාරය දියුනුවෙයි.

    පොඩි පඩියකට වැඩ කර කර හිටියොත් නම් කවදාවත් තැනකට එන්න බැරිවෙයි.
    හිතල බලන්න 15000, 30000 අතර වැටුපක් ලැබෙන කෙනෙක්ට තමන්ගේ මාසික වියදමත් කරගෙන ලක්ශ 10ක් වගේ මුදලකට යන්න කොච්චර අමාරුද කියලා.

    මේ කතාවේ ඇත්තක් තියනවා බන්. බිස්නස් එකක් කියන්නේ රිස්ක් එකක්, ලෝං එකක් කියන්නෙත් රිස්ක් එකක්. රිස්ක් එක ගන් නැතුව ප්‍රතිලාබ ගන්න බැ. බැ බැ කියල හිතගේනනන් කොහොමත් බැ. උබ කියනවා වගේ සල්ලි ඉතුරු කරගෙන පටන් ගන්න හිටියෝත්නන් අවුරුදු ගානක් අපරාදේ. තමන් කරන දේ හරියටම දන්නවනං ලෝන් එකකට ගිහින් පුළුවන් ඉක්මනට පටන් ගෙන අර කාලේ වෙද්දී හොද තැනක ඉන්න පුළුවන්.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එල මචෝ උබේ උත්සාහය හොදයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ හැටියට ඕක පැරැක්ටිකල් නෑ කියලයි කියන්න ඕන උනේ. මම නිකමට ඇහුවොත් ලක්ශ 10කින් මාසෙට 60ක් ලාබ ලබන්න පුලුවන් බිස්නස් එකක් ගැන උබට කියන්න පුලුවන්ද? මොකද මාසෙට 60ක් ගන්න අපිට 50 ඉන්වෙස්ට් කරන්න උනා.

    මේවා තියරි විතරයි බන්. ලංකාවේ ලක්ෂ 10ක් සහ හොද මොලයක් තියනවනං 60ට වඩා පලවෙනි මාසේ ඉදන් හොයන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියනවා. ඇත්තටම ලක්ෂ 10ක් ඕනෙත් නැ බන්. උදාහරනෙකට මම කරන්නේ Web & Graphic Designing සහ ඒ වගේ Projects ලංකාවේ අයට Outsource කරන එක. මට දැනට වියදම කියල යන්නේ Internet Bill එක, Phone Bill එක සහ Outsource කරන්න බැරි Projects වලට මම Designersලව හයර් කරනවා, එයාලගේ පඩිය. පටන් ගන්න වියදම කියල ගියේ Computer එකේ ගාන විතරයි, ඒ බඩු සෙට් එකට ලක්ෂ 1.5ක් වගේ යන්න ඇති. පලවෙනි මාසේ ඉදන් ඔය කියල තියනවට වඩා හෙව්වා. දැන් මම කරන්න යන්නේ Firm එකක් පටන්ගන්න Full Time Designersල කීප දෙනෙක් දාල.

    වැදගත්ම දේ බන් මුදල ලොකු වීම නෙවේ, තමන් කරන්න යන්නේ මොකක්ද කියල හොද අවබෝදෙකින් ඉන්න ඕනේ. වැනි වැනිනං බැ බන් :)
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    machan meke APR kiyanne mokkakda ??
    ta58nk.jpg