ලෝන් දාන එක ද හොද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මචන්ලා,
    මාසෙකට ලක්ශ 2ක් income එකක් තියෙන එකෙක් කෝටි 1.5ක ගෙයක් හදන්න හොදම ක්‍රමේ
    01.) සල්ලි ඉතුරු කර කර ටික ටික වැඩ කරලා අවුරුදු කීපෙකින් ගේ වැඩ අවසන් කරන එකද?
    02.) කෝටියක් විතර ලෝන් එකක් දාලා එක පාර ගේ හදාගෙන හිමින් සැරේ ලෝන් එක ගෙවන එකද?

    මේ ගැන අදහස් පොඩ්ඩක් කියපන්කො.


    Loan Interest Rate : 8% p.a.
    Repayment Period : 10 years
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අදායම සහතික නං දෙවැනි ක්‍රමේ තමයි මේකෙන් හොද.