පොල්ගස්ඕවිට ගණන්ද බන්?
මන් ඊයේ දැක්කා දැන් කහතුවෙන් ගණන් වෙලා..ඉස්සර අසාවට එකෙක් ගන්නේ නැහැ![]()
ඔව් බන්..කහතුඩුව හරියත් දැන් අස්ප ගණන් කියන්නේ එන්ටරන්ස් එක හින්දා

පොල්ගස්ඕවිට ගණන්ද බන්?
මන් ඊයේ දැක්කා දැන් කහතුවෙන් ගණන් වෙලා..ඉස්සර අසාවට එකෙක් ගන්නේ නැහැ![]()

මමත් මෙ සින් එකට එන්ඩ යන්නෙ දැනට මුලික වැඩ කරගෙන යනවා අක්කර 10ක![]()


ඔව් බන්..කහතුඩුව හරියත් දැන් අස්ප ගණන් කියන්නේ එන්ටරන්ස් එක හින්දා![]()

anna e wage price ekak thamai target karanne
Habai oppu nathnam no thanks
Balangoda patthe kohomada danne na ne ganan? I have a friend there who might take care of the land![]()

උබට පිළියන්දල අටටින් අක්කර 02 ක් ලක්ෂ 10කත හමුඋනොත් මට කියපන්..මාත් එනවා තව අක්කර 02ක් අරන් උබත් එක්ක ගමිරිස්ස් වගා කරන්න![]()
![]()
LOL mage post eka apahu sarayak kiyawapan. Mama hoyanne wahanayakin yanna puluwan ekthara seemitha durakin

koheda machan land eka? land eke investment eka keeyada? Monawada danna balaporoththu wena crops?
එලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.
ලැන්ඩ් එක 13M පොල්,ක්ජු ගස්ලබු දැනට තියනවා.ගස්ලබු දෙනට හොද තත්වයක් තියනවා එකෙ ප්රමානය වැඩ් කරන්ඩ බලන්නේ පස්සෙ කිරි වලට තමා බහින්ඩ ඉන්නෙඑලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.
![]()



Ela machan good luck
Uba kiwwe naha koi area ekeda kiyala
Kohomada machan paladawa araksa karanne? Security innawada? Unge padi kohomada?
13m kiyanne 1.3m per acre. Mageth target eka ewage ganak thamai![]()

120 පාරට ලගින් ඉඩමක් අහු උනොත් මට කියපන් හොදේ, 10 ppt වගේ..පාර හදන්න ගත්ත නිසා ඒ ටිකෙත් ගණන් ගිහිල්ලා![]()
)ලැන්ඩ් එක 13M පොල්,ක්ජු ගස්ලබු දැනට තියනවා.ගස්ලබු දෙනට හොද තත්වයක් තියනවා එකෙ ප්රමානය වැඩ් කරන්ඩ බලන්නේ පස්සෙ කිරි වලට තමා බහින්ඩ ඉන්නෙඑලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.
![]()

මුරකරන පොරක් ඉන්නවා.20ක් ගෙවනවා උ වැඩ මොකුත් කරන්නෙ නැ වැඩට වෙනම කෙනෙක් එනවා. මාදම්පෙ බන් ඉඩම තියන්නෙ උබ ඉන්න හරියට ගොඩක් දුර බන්.![]()

භෝගයක් විදියට ගත්තම නම් ගම්මිරිස්, හොද භෝගයක් (ලෙඩ අඩු / නඩත්තුව අඩු/ හොද මිලක් සහිත ....)ගම්මිරිස් වගාවට නම් බලාගන්න කෙනෙක් නොහිටියොත් අනිවා හොරු වැඩේ දෙනවා බන්. ගමේ හොරු නැති උනත්, වත්ත ලොකු නම් හොරු එන්නේ දුර කතර ගෙවාගෙන, පලදාව නෙලා ගෙන යන්න.භෝගයක් විදියට ගත්තම නම් ගම්මිරිස්, හොද භෝගයක් (ලෙඩ අඩු / නඩත්තුව අඩු/ හොද මිලක් සහිත ....)

Halaawatha patthe neda..
Ithin ban watcher ta 20k gewala ubata profit kochchara withara maseta thiyenawada?
තව අවුරුදු 3කින් වගෙ හොද ගානක් හොයන්ඩ පුලුවන්.ඔව් හලාවත පැත්තෙ දැනට නම් ලොකු ලාබයක් නැ දැන් තමා ටික ටික හදාගෙන යන්නෙ පොල් වලින් තමා 80k withara එනවා.වත්ත කරපු එකා අත ඇරලා දාලා වගෙ තිබුනේ.දැන් තමා පොර එහෙම දලා නග්ගලා ගන්නෙ.තව අවුරුදු 3කින් වගෙ හොද ගානක් හොයන්ඩ පුලුවන්.