වට හෙන්නා සිතට මගේ.... කියන්නකෝ මම ගැනම

wasantha912

Member
Feb 28, 2012
55
1
0
වට හෙන්නා සිතට මගේ.... කියන්නකෝ මම ගැනම

මචන්, මම මේ උබලගෙන් අහන්න යන ප්‍රශ්නේ සමහර විට කොල්ලෙක් වශයෙන් මහා විහිළු ප්‍රෂ් නයක් වේවි. එත් මේ ප්‍රශ්නය මගේ හිතට වැඩ දෙනවා. මුලින්ම මගේ පින්තුරේ මම දාන්නම්.
39754_1238360457928_305698_n.jpg

මට තියෙන ප්‍රශ්නේ මගේ ඉරිසියාකාර නෑදෑයෙක් (කොල්ලෙක්) කියනවා මට කවදාවත් කෙල්ලෙක් දාගන්න බෑ කියල. කෙල්ලෝ මත එක්ක හිනා වෙන්නේ මගේ මූනේ මොංගල් ගතියට කියල. ඒ යකා මාත් එක්ක hodha ලස්සන කෙල්ලෙක් කතා කලොත් ඒ කෙල්ල ඉස්සරහම මට නොන්ඩි දානවා. පොන්නය වගේ වචන කියල. මචාහන් කෙල්ලෝ මාත් එක්ක ගොඩක් අය හොදටම ෆිට්. එත් මට තාම කෙල්ලෙක් නෑ.මම සාමාන්‍යයෙන් එක පර කෙල්ලෙක්ගෙන් අහන්න බයයි. මොකද අර යකා මගේ හිතට ඇතුල් කරපු දේ නිසා. මම බලාපොරොත්තුවෙන්නේ kavadaka හරි කෙල්ලෙක් මගේ ආදරය ඉල්ලගෙන අවොත් මම එකට කැමති වෙන්න. මටනම් තේරෙන්න. උබල ගේ අදහස් මොකද්ද.
 
  • Like
Reactions: san1020

wasantha912

Member
Feb 28, 2012
55
1
0
macahan la vihilu danne natuva dapalla mage aththata mongal gathiyak thiyeda kiyala. mata meka manasikava godak bala paala. mama dan kello ashraya karanna samahara wela vata bayai.ubala hithana vidiyata apitama gala pena kellek kavadaka hari ibema set wevi da. (hariya ideevi kothanaka ho himikaraya uban obe namin song eka vage)
 

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    me loke katha lassa kiyala deyak neha bn...thiyenne lassana adu wadi vimak anika hamotama ekama de ekama vidihata penne neha......ubata lassana de thawa ekekta katha wenna puluwan.....ubata katha de thawa ekekta lassana wenna puluwan......anika lassana nisa kellek yalu unoth eka aththa adareda bn......wadagathma de gathi guna all the best
     

    wasantha912

    Member
    Feb 28, 2012
    55
    1
    0
    machan la mama samanyayen free porak. hamomath ekka vinoden idala life eka sahalluven gatha karanna kamathi. pissu nata na wela vata uparima vinodha wenav. etha mama kavadavath naraka wada karann naa. siga gahanna. wadiya rastha part gahanna. bo pale wage kollek.habai mata godak duka hitenava wadiyen kenthi yanava. ithin me gathi valata galapena kellek hitiyath mata eyagen ahanna baa. machan mata hitenava kellek gen kamaththa ahu voth mava amutu sathek vidiyata penevi kiyala.
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    පිස්සුද බන් ඔව ගන්ම්ගන්නෙ එපා මටනම් උබෙ මොන්ගල් ගතියක පෙන්නෙ නැ උබත් අපි වගෙම සාමාන්ය කොල්ලෙක් ඔය කාලකන්නි කියනෙ එවා අහන්නෙ එපා බන් මමත් ඉස්සර කෙල්ලෙක් දාගන්නෙ බැ කියල හිතුවෙ but කාලය ආවම ඔක්කොම හරියනෙව බන් උබ බය නතුව ඉදපන්
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    umbe mune mongal gathiyak tiyenawa kiyapu ekata mongalda balapan malli.
    mokada umbe muna harima ahinsaka,siriyawantha moonak mhaththayo.
    baya nathuwa kamathi kellekta try karapan malli.
    oya wage kalakanni kiyana dewal ganan ganna epa kollo umba.
    umba try karoth oya moonata akmathi wena kello na malli.
    all the best.:yes:
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....
     

    wasantha912

    Member
    Feb 28, 2012
    55
    1
    0
    මට කියන්නකෝ දන්නා කෙනෙක්ම කෙල්ලෙක් ට ඇතිවෙන ආදරයයි. සාමාන්‍යයෙන් ලස්සන් කෙල්ලෙක්ට ඇතිවෙන අකර්ශනයයි හදුනා ගන්න හැටි. කොහොමද අපි හරියට ම හොයා ගන්නේ මෙයද අපිට ගැලපෙන කෙල්ල ද කියල, එයත් අපිට කැමති වෙනshape එකක් තියේනම් දන ගන්නේ කොහොමද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    පිස්සුද බන්
    හරක් කථා ගණන් ගන්න එපා
     

    wasantha912

    Member
    Feb 28, 2012
    55
    1
    0
    thanks machan la mata dena advice walata....:D thava oyalage advice mama wali kata ganata piligannava. bala poroththu wenava
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....


    uba hari bun,, kellanta one purajeru kiyanna,, 50k wage hambenawanan uda panagena mage patiyoo kiyan ei, jobles nan balaniddi wena ekek ekka yai.. ve_ _ge hati thama.. ube ara kalakanniya kiyana vdyata MONGAL gatiyak na bola! :angry: :angry: :angry: :angry: :angry:
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Ehenam Degree ekak karapan ban... kello gena hithannepaaa... ubata kello dekkahama innama beri wagee ridillak egata enawanam siraa kiyanne gihin baduwak gahapan condom ekak daalaa.. anthimata okkoma karagena eda uda idan hithapan mata ethhtatama kellek ooneda, mata monawada eeta issalla kranna thiyenne kiyala.. mata 25i malli .. with experience kiyanne.. kello gena hitha hitha kaaale kannepaaa..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක එක පුද්ගලයෝ කියන එව්වා පිළිගන්න ගියොතින්නම් මලයා උබ ඉවරයි
    තමන්ගේ හිතට එකගව තමන්ට හරි කියල හිතෙන දේ කරන්ඩ
    මානසික ලෙඩ්ඩු කියන දේවල් වලට ඇහුන්කන් දෙන්ඩ එපා
    අනික තමයි ඔයාගේ හිතගිය ගැණු ළමයෙක් ඉන්නවනම්
    එයා ඔයාගෙන් ආදරය ඉල්ලනකම් බලාගෙන ඉන්ඩ එපා ඒකෙන් වෙන්නේ
    ඔයාට ලැබෙන්ඩ තියන ආදරයක් නැතිවෙන එක විතරයි,,,,,,,,,,,,,,,
    එක නිසා පිරිමියෙක් වගේ කෙලින් වැඩකරපන්
    නැත්නම් ඔයාට ජිවිත කාලයම පසුතැවෙන්ඩ සිදුවේවි.............................................
     

    wasantha912

    Member
    Feb 28, 2012
    55
    1
    0
    Ehenam Degree ekak karapan ban... kello gena hithannepaaa... ubata kello dekkahama innama beri wagee ridillak egata enawanam siraa kiyanne gihin baduwak gahapan condom ekak daalaa.. anthimata okkoma karagena eda uda idan hithapan mata ethhtatama kellek ooneda, mata monawada eeta issalla kranna thiyenne kiyala.. mata 25i malli .. with experience kiyanne.. kello gena hitha hitha kaaale kannepaaa..
    badu gahan ashava tiyenava ona kollek ta. hoda sexy kello innava nam math gihin podi tha payen hari sapak ganna va. eth eka sex paththa. mata amma thaththa naa bn. mata ona mata adharayen katha karana, mava therun gaththa, mava jeewath karavana adharayak.. thank machan advice ekata:D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උබයි මමයි එකම වයස:dull:,මටත් 21,එක එක ගොබ්බයින්ගෙ කතා නිසා උබ වැටෙන්න එපා:no:,ලස්සන කියන දේ නෙවෙයි ජීවිතේ,කෙල්ලෙක් ගැන හිතක තියනවා නම් පෙරහැර යනකල් බලාගෙන ඉන්නත් එපා:frown:,මනුස්සයෙක්ගේ ලස්සනක්,අනිත් දේවලුත් ඉස්මතුකරගන්න පුළුවන් ඇඳුම් හා පිරිසිදුකමින්:rolleyes:,මනුස්සයෙක් සම්පූර්නෙන් වෙනස් කරන්න ඒ කිවේ (පෙනුම.) වෙනස් කරගන්න පුළුවන් ඒ දෙයින්:dull:,උබ වෙනදට වැඩිය වෙනස් වෙයන්,ඔය වගේ කාළකන්නි ආස්‍රය අයින් කරපන් මුලින්ම:angry:,පස්සෙ උබට සෙට් වෙන විදිහට සේරම වෙනස් කරගනින්,එක ප්‍රතිපත්තියක හිටපන් එක එක හෙන්චයියන්ගේ කතා අහන්නෙ නැතුව:frown::growl:,

    උබට ජයෙන් ජය වේවා!:D
    මේ මගෙ අදහසක් විතරයි දැම්මේ:dull:,අපේ අනිත් එවුනුත් මම එක්ක එකඟ වෙයි
    :nerd: