වට හෙන්නා සිතට මගේ.... කියන්නකෝ මම ගැනම

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඔය කොහෙවත් ඉන්න හු***ගේ පුතාල කියන දේවල් ගණන් ගන්න එපා බන්. උඹේ කිසි අවුලක් පෙන්න නෑ. හැබැයි පුතෝ කෙල්ලෙක් උඹේ පස්සෙන් එනකන් නම් බලන ඉන්න එපා. පස්සට උඹට හිතෙයි උඹ පරක්කු වැඩියි කියල. ඉතින් හොඳ කෙල්ලෙක් බලල අදහස කෙලින්ම හරි නැත්නම් උඹේ ෆිට් කෙල්ලෙක් ලව්වා හරි කියපන් කෙලින් කියන්න බය නම්. ජය වේවා.!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    අනික තමයි ඔයාගේ හිතගිය ගැණු ළමයෙක් ඉන්නවනම්
    එයා ඔයාගෙන් ආදරය ඉල්ලනකම් බලාගෙන ඉන්ඩ එපා ඒකෙන් වෙන්නේ
    ඔයාට ලැබෙන්ඩ තියන ආදරයක් නැතිවෙන එක විතරයි,,,,,,,,,,,,,,,

    මේ කතාව නම් ඇත්ත,
    ප්‍රමාදය පසුතැවිමට හේතුවේ :) :) :)



    :(:(:( sira kathava...:(:(

    monawa unath ube awlak na ban..ara kalakanniya ekka thiyana connection adu karapan..wadagath widiyata jiwath wenna mokakhari deyak karapan..igana ganin..ethakota owa hari..habai monama dekatawath late wenna epa...:D
     

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    The Truth..

    හරක් කථා ගණන් ගන්න එපා banzzz uba Lassana hodatama athi......


    Meka aththa ban.. Lassana reddak wadak na kollata..:yes::yes:

    kallak yalu karaganda oni kapawema ...ayata haganawanam kolla awankawama adare karanawa kiyala kalla kamati wanawa.anika .. kallak gana hithanda kalin akalla gana hodata hoyapan ... klla hodaida kiyala.......

    meka nam ehema na ban. kellanta oya redde arade, true love therenne na ban.. apita witharai owa danenne. lankawe kellanta one salli and lokukama. rate loke anith untai nadayantai "kata metha" dedaweemata puluwan jathiye kollek.. api kochchara hondata salakuwath,pana deela love karath, apita wada salli thiyena, job kattak thiyena ekek yantham talka danda awanam serama iwarai.. hemeeta umben ath wela aru gawata yanawa.. amuthu boru hethu kiyai nidahasata karunu widihata.. Macho INDEPENDENT weyan!!!.. Dan lankawe inna kellanta umba oya karanna wage pana deela love karanda watinne na ban.. Umbata puluwan umbe prashna thaniyama wisanda ganda, umbata katha karanda ara awasthawadiee kello ona na ban.. KELLO SUNDARA NA BAN, UN API THARAM HITHEN SOFT NAAAA!!!! thaman ge wasiya gana witharai hithanne un...
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ai yako thota pottaya gahalada? kauda kiyanne ubata mongal penumak thiyenawa,penuma kohoma wunath kathawa nam mongal,,,pissu nathuwa hitapan malaya,kello kiyana jathiya nawanna puluwan penumen vitharak newei,anika penumata kamati wena kello wadakuth na,ube qualities walatai hari kello kamati wenne,kello issaraha 2kata nawenne nathuwa katha karapan,ubata ponnaya kiyana1 kello issaraha ahema kiwwoth ahapan galawala pennanada kiyala,kauruth kiyana dewal walin thamanwa maninna purudu wenna epa ban..!!!
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....

    Damn truth machan :dull: Apita terenakota nam kal wadi wage :lol:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    මචන් උබ එකක් කොහම හරි හොද එකක් දෙක් දාගෙන පෙන්නපන් උට..
    එහම තමා උන්ට ගහන්න තියෙන එකම ක්‍රමය..
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    malli mulinma ubata oya wihilu karana gon ponnayage dath 2k 3k badata arapan ethakota umbe hithata loku sahalluwak danevi ita passe umba kellekta try karapan umbata bariwena ekak naha kellek daaganna..........
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    පිස්සුද බං උබගෙ එහෙම කිසිම අවුලක් නෑ.:yes::yes:..උබට තියෙන එකම අවුල උබගෙ නෑයා තමයි...ඌත් එක්ක හිටියොත් නම් උබට කෙල්ලෙක් නෙවෙයි කැඳත් නැති වෙනවා තව ටික දවසකින්..:dull::baffled::baffled:.ඒක නිසා එකෙන්ම ඌව ආශ්‍රයෙන් අයින් කරලා දාපං...ඌ කියපුවත් ඔලුවෙන් අයින් කරලා දාපං...ඊට පස්සෙ අනිවා උබට කෙල්ලෙක් දාගන්න පුලුවන් වෙයි...:D
     

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    trisha-boyfriend.jpg

    trisha-krishnan-boyfriend.jpg

    මොලේ තියෙන කෙල්ලො ලස්සන බලන්නේ නෑ
    අනික උබේ කිසි අවුලකුත් නෑ.....
     

    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    pissu katha bun ganan ganda epa kello umbath ekka hina wenawanam katha karanawanam ae wena mokuth hinda neme umbe thiyena ahinsaka look ekatai......hamadema hondin wisadewi baya nowi indapan..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට පේන විදිහට මේක එහෙම්පිටින්ම මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව අපහසු තාවයට පත් කරන්න කරපු දෙයක්