වතුරෙන් කාර් දිව්වෙමි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වතුරෙන් කාර් දිව්වෙමි

    ගිය බ්‍රහස්පතින්දා මම වැඩට එනකොට පානදුර හරියෙදි තේරුනා කාර් එකේ තෙල් අඩුයි කියල. ඊට පස්සෙ මම පෙට්‍රල් ටිකක් ගහ ගත්ත එගොඩ උයනෙ හේමචන්ද්‍ර පෙට්‍රල් ශෙඩ් එකෙන්. ඔය පෙට්‍රල් ශෙඩ් එක පාරෙ දෙපැත්තෙම තියන්නෙ එකම තැන.

    ඊට පස්සෙ විනාඩි 3-4ක් යන්න උනේ නෑ කාර් එක හිටිය. කම්පනි එකේ කාර් එකක් නිසා කෝල් කරල company transport එකෙන් දෙන්නෙක් ගෙන්න ගත්ත මම හිටපු තැනට. උන් ඇවිල්ල බලල කියනව "සර් පෙට්‍රල් වල වතුරනෙ තියන්නෙ" කියල.

    එතකොටම මට මතක් උනේ දැන් මම ගහපු පෙට්‍රල් ටික ගැන. transport එකේ ගෝලයෙක් එක්ක ගියා ආපහු පෙට්‍රල් ශෙඩ් එකට. ගිහිල්ල කිව්ව වෙච්ච වැඩේ. උන් පිලි ගත්තෙ නෑ. ඒ පාර මම කිව්ව "මම පොලීසියට යන්නද?" කියල. ඊට පස්සෙ අයිති කාරය කියනව "සමහර විට සර් ඊයෙ රෑ වැස්සට අපේ පෙට්‍රල් ටැන්කියට වතුර ගිහිල්ලද දන්නෙ නෑ".

    පස්සෙ ඒ පෙට්‍රල් පොම්පෙන් බොතලේකට පෙට්‍රල් ටිකක් ගහල බැලුව. පිස්සු හැදෙනව. 75% වතුර 25% පෙට්‍රල්. පස්සෙ උන් කියනව "සර් කාර් එක අපි ගෙනල්ල හදල දෙන්නම්" කියල. මම කිව්ව ඕනෙ නෑ කම්පනි එකෙන් හදා ගන්න පුලුවන්.

    මම උඹලට කියන්නෙ ජීවිතේට ඔය පෙට්‍රල් ශෙඩ් එකෙන්නම් තෙල් ගහන්න එපා කියල. පානදුර -මොරටුව අලුත් පාරෙ තියන එකම Ceypetco පෙට්‍රල් ශෙඩ් එක මේක විතරයි. මේකට අමතරව තියන්නෙ Laughs පෙට්‍රල් ශෙඩ් එකක් විතරයි.

    ඕක විතරක් නෙවෙයි මට හිතෙන විදියට ඔය පොඩි පොඩි පෙට්‍රල් ශෙඩ් එකකින්වත් තෙල් ගහන්න එපා වාහනේට ආදරයක් තියනවනම්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මට සිරි කිව්වලු. ඇයි දෙයියනේ ෆොටෝ එකක් ගහගත්තෙ නැද්ද?:angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් වතුර පුරවනවනෙ ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් ස්ටොක් කරන ටැංකි වල. උංගෙ ස්ටොක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙන්න ඇත්තෙ :yes:
    හැබැයි උංගෙ වැරුද්ද මොකද ඕව චෙක් කරන්න එපැයි :yes:
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පැටියා;17218532 said:
    කොහොමත් වතුර පුරවනවනෙ ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් ස්ටොක් කරන ටැංකි වල. උංගෙ ස්ටොක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙන්න ඇත්තෙ :yes:
    හැබැයි උංගෙ වැරුද්ද මොකද ඕව චෙක් කරන්න එපැයි :yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    poddak pahadili karapan ban me kathawa ,ai un wathura dagena inne?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;17218532 said:
    කොහොමත් වතුර පුරවනවනෙ ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් ස්ටොක් කරන ටැංකි වල. උංගෙ ස්ටොක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙන්න ඇත්තෙ :yes:
    හැබැයි උංගෙ වැරුද්ද මොකද ඕව චෙක් කරන්න එපැයි :yes:

    ai e wathura purawanne :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොච්චර හොද වාහනයක් උනත් වැඩක් නැහැ ලංකාවේ බාල තෙල් ගහපුවහම නැති ලෙඩත් එනවා.
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන් උබට වන්දියක් ඉල්ලන්න තිබුනේ .හිතපන්කෝ උබට ඕක COMPANY එකේ වාහනේ නිසා හොදි.එදා දවස හොයාගන්න BIKE ,ත්‍රීරෝද වලට තෙල් ගහන උන්ට මොකද වෙන්නේ..?:yes: