වතුර බොන්න බෝතලයක්.
මචන්ලා උඹලා දන්නවා ඇති නේද නීරෝගී පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 5ක් වත් බොන්න ඔ්න බව.
ඒත් රස්සාවල් කරන ඔයාලටවතුර බොන්න අමතක වෙනවා නේද?
මටත් එහෙමයි. මම ඉස්සර ගොඩාක් දවසට වතුර ලීටර් 2ක් වත් බොන්නේ නෑ. ඒක නිසා පහුගිය දවස්වල මුත්ර ගල් හැදිලි බඩේ කැක්කුමකට සෑහෙන දුක් වින්දා. දැන් බේත් වලින් අඩුයි.
ඉතින් මට ඔෆිස් එකේදී වතුර බොන්න අමතක වෙන එකට මම විසඳුමක් හෙව්වා. මම හෙව්වා වතුර දාන්න බෝතලයක්. ඒත් ප්ලාස්ටික් බෝතල් වල කල්පැවැත්මක් නෑනේ. ඉතින් ඒ පාර බැලූවා කඩේ තියෙන බෝතල්. ඒවයි වැඩිය වතුර දාන්න බෑ පොඩි එවුන්ට හදපුවානේ..
ඔහොම යද්දී නියම භාණ්ඩයක් සෙට් වුණා.
කොකා කෝලා ලීටර් එකේ වීදුරු බෝතලේ.. මේක සෑහෙන වටිනවා හැබැයි කඩේකට රු 50ක් දුන්නා නම් හිස් එකක් ඉල්ල ගන්න පුලූවන්. නැත්නම් කෝක් එක්කම රු 140 වෙන්නෙ. මේකක් ල`ග තියාගෙන මම පැය 2ක් ඇතුලත එක බෝතලයක් ඉවර කරනවා. සෑහෙන්න වටිනවා මේ බෝතලේ.
උඹලත් වතුර බොන්න පාවිච්චි කරන බෝතල් මේකෙ දාපල්ලා.
අඩු වියදම් කල් පැවැත්ම වැඩි ඒවා දාමු බලන්න.

Last edited: