වතුර බොන්න බෝතලයක්.

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    වතුර බොන්න බෝතලයක්.

    මචන්ලා උඹලා දන්නවා ඇති නේද නීරෝගී පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 5ක් වත් බොන්න ඔ්න බව.
    ඒත් රස්සාවල් කරන ඔයාලටවතුර බොන්න අමතක වෙනවා නේද?
    මටත් එහෙමයි. මම ඉස්සර ගොඩාක් දවසට වතුර ලීටර් 2ක් වත් බොන්නේ නෑ. ඒක නිසා පහුගිය දවස්වල මුත්‍ර ගල් හැදිලි බඩේ කැක්කුමකට සෑහෙන දුක් වින්දා. දැන් බේත් වලින් අඩුයි.

    ඉතින් මට ඔෆිස් එකේදී වතුර බොන්න අමතක වෙන එකට මම විසඳුමක් හෙව්වා. මම හෙව්වා වතුර දාන්න බෝතලයක්. ඒත් ප්ලාස්ටික් බෝතල් වල කල්පැවැත්මක් නෑනේ. ඉතින් ඒ පාර බැලූවා කඩේ තියෙන බෝතල්. ඒවයි වැඩිය වතුර දාන්න බෑ පොඩි එවුන්ට හදපුවානේ..
    ඔහොම යද්දී නියම භාණ්ඩයක් සෙට් වුණා.

    $T2eC16JHJHoE9n3Kd8E+BQN6QrDLb!~~60_35.JPG
    2941737917_07219f630e_z.jpg

    කොකා කෝලා ලීටර් එකේ වීදුරු බෝතලේ.. මේක සෑහෙන වටිනවා හැබැයි කඩේකට රු 50ක් දුන්නා නම් හිස් එකක් ඉල්ල ගන්න පුලූවන්. නැත්නම් කෝක් එක්කම රු 140 වෙන්නෙ. මේකක් ල`ග තියාගෙන මම පැය 2ක් ඇතුලත එක බෝතලයක් ඉවර කරනවා. සෑහෙන්න වටිනවා මේ බෝතලේ.
    උඹලත් වතුර බොන්න පාවිච්චි කරන බෝතල් මේකෙ දාපල්ලා.
    අඩු වියදම් කල් පැවැත්ම වැඩි ඒවා දාමු බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වතුර එපා වතුර එපෝ වතුර ගෑන කතාකරන්නත් බයයි බන් අපේ රනවිරුවො අපිට වෙඩිතියයි....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apo matak karanna epa....matath awa ban...ketha scene ekak una...pana epa una..mata nan hedune beer,drinks bila wediwela,wathura madi wela,matanan pain ekak awe ne...eth urine ekka blood giya...ultrasound ekak gattama doca kivva kidney eke tissue upset kiyala ct scan with dye ekak ganna kivva..man marenna baya una kidney cancer ekak kiyala....ita passe ct scan ekata tama ahu wune hena chuti galak...man normal hodata wathura bonawa eth heduna...drinks ganna,bite ehema godak kana aya bonna mchn liter 4k wath,matanan tama pain ekak awe ne...but man ahala tiyenwa lamai hambenatwa wada ridenawa kiyala:baffled:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ආමි එේ එවුන් අේ පැත්තට එනව බල්ො වේ උන්ගෙ සුබසාදක සංගම් වල ටිකට් විකුනන්ඩ...දැන් එනකම් තමයි ඉන්නෙ ටිකට් ොතම අරගන්ඩ....:angry::angry::angry::angry:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර ඉඳලම ඕකෙ තමයි වතුර බිව්වේ . දැන් තවත් ලස්සනවෙලා.:love::love: සමහර වෙලාවට ඔෆිස් එකේ මේසෙ උඩ තියන් ශේප් එකේ ශොට් එක දාලත් තියෙනව. :D:rofl:
    උඹ වතුර බොනවනම් වීදුරු බෝතලයක් පාවිච්චිකරපන්. ප්ලාස්ටිල් බෝතල් වන් ටයිම් යූස් ඔන්ලි.

    Absolut-Vodka-lg.jpg
    absolut-unique-promo.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා උඹලා දන්නවා ඇති නේද නීරෝගී පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 5ක් වත් බොන්න ඔ්න බව.
    ඒත් රස්සාවල් කරන ඔයාලටවතුර බොන්න අමතක වෙනවා නේද?
    මටත් එහෙමයි. මම ඉස්සර ගොඩාක් දවසට වතුර ලීටර් 2ක් වත් බොන්නේ නෑ. ඒක නිසා පහුගිය දවස්වල මුත්‍ර ගල් හැදිලි බඩේ කැක්කුමකට සෑහෙන දුක් වින්දා. දැන් බේත් වලින් අඩුයි.

    ඉතින් මට ඔෆිස් එකේදී වතුර බොන්න අමතක වෙන එකට මම විසඳුමක් හෙව්වා. මම හෙව්වා වතුර දාන්න බෝතලයක්. ඒත් ප්ලාස්ටික් බෝතල් වල කල්පැවැත්මක් නෑනේ. ඉතින් ඒ පාර බැලූවා කඩේ තියෙන බෝතල්. ඒවයි වැඩිය වතුර දාන්න බෑ පොඩි එවුන්ට හදපුවානේ..
    ඔහොම යද්දී නියම භාණ්ඩයක් සෙට් වුණා.

    $T2eC16JHJHoE9n3Kd8E+BQN6QrDLb!~~60_35.JPG
    2941737917_07219f630e_z.jpg

    කොකා කෝලා ලීටර් එකේ වීදුරු බෝතලේ.. මේක සෑහෙන වටිනවා හැබැයි කඩේකට රු 50ක් දුන්නා නම් හිස් එකක් ඉල්ල ගන්න පුලූවන්. නැත්නම් කෝක් එක්කම රු 140 වෙන්නෙ. මේකක් ල`ග තියාගෙන මම පැය 2ක් ඇතුලත එක බෝතලයක් ඉවර කරනවා. සෑහෙන්න වටිනවා මේ බෝතලේ.
    උඹලත් වතුර බොන්න පාවිච්චි කරන බෝතල් මේකෙ දාපල්ලා.
    අඩු වියදම් කල් පැවැත්ම වැඩි ඒවා දාමු බලන්න.

    Akkapaana kola thambala beepiya, gal kohen yanawada kiyala hoyanna be, hebey wediya bonna epa, wakugadu walata honda ne, ayurweda docek gen ahala gaanata deserayak beepan, aaye loweth ne.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබේ මාර ටිකිරි මොලේ බන්.... උබට සම්මානයක් දෙන්න ඕනා මේ සොයා ගැනීමට :rofl: ලොල්
    අයි යකඩෝ ඕන ගෙදරක ලිටරේ විදුරු බෝතයක් නැද්ද? ආයේ බන් ඕක සල්ලි දීල ගන්න ඕනද ?
    බොන එවුන් කි දාහක් අතේ දුරින් ඉන්නවද ? උන්ගේ ගෙවල් වල බෝතල් කොච්චර තියේද ?:P

    ඔන්ලි ෆොර් ජෝක් ඔකේ :yes::D
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Mega Bottle eka hodai- watura bonna kiyala boruwata aluthin bottles ganna one nah.

    oya soft drink ekak gattanam oyata drink ekai watura daannai 2tama hambawenawa!