Meke tiyenacoments ekka mokuth kiyanna ba bn ubala siyalla dathlane
siravata

පෝරිසාදයා;25207722 said:ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි
දන්න කෙනෙක් මේකට උත්ත්රයක් දෙන්ඩ.
මෝටරයක් තියෙනවා 1HP. ස්විට්ච් එක දැම්ම පමණින් වැඩ කරන්නේ නෑ. අතින් පොඩ්ඩක් කැරකැව්වම තමයි වැඩ කරන්නේ. එහෙම කැරකිලත් විනාඩි 5 කින් වගේ ඔෆ්ෆ් වෙනවා. ආයි පැය භාගයකින් වගේ තමා වැඩ කරන්නේ.
එහෙම වැඩ කරන්නෙත් ඒ පැය භාගය ස්විට්ච් ඔෆ්ෆ් කරලා තිබ්බොත් විතරයි.
[/QUOte
Capacitor giyama wenawa.thermal protector ekak thiyenawa nam,cutoff unama off wenawa.
Godak welawata Motor eke Bearings giyama ohoma Wenawa.
check karala balapan Machang.

මගේ ගෙදර වතුර මෝටරය දාපු අලුත ටැංකිය විනාඩි දහයෙන් පිරෙනවා.. දැන් පැය එකහමාරකට වැඩි ය යනවා .. දාලා අවුරුදු පහක් ඇති .. කෙනෙක් කිව්වා කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්න කියලා .. එහෙම කලොත් හරියයිද ? වෙනත් විසදුම් මොනවාද ?
Capacitor giyama wenawa.thermal protector ekak thiyenawa nam,cutoff unama off wenawa.
Godak welawata Motor eke Bearings giyama ohoma Wenawa.
check karala balapan Machang.
මේවා ගෙදරදිම චෙක්ක් කරගන්න පුලුවන්ද මචන් වැඩි අමාරුවක් නැතුව.
දැනට වැඩ කරන ටිකටත් කෙලවෙයිද?
පෝරිසාදයා;25207722 said:ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි

ochchara wela time change wenna baha.godak welawata well ekata yana wathura bata crack wela ethi.motor eke idan well ekata yana pipes replace karapan.thawa foot valve eka suction ekede full open wenne nathuwa ethi.
pipes,foot valve change karala balapan.
motor eke service karanna kalin.service karanna dunnoth,full service kiya gaana kapanawa.