වතුර මෝටර් වැඩ්ඩෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වතුර මෝටරේ පාව්විච් කරනකොට ගෙදර ලයිට් බිල 2000 පැන්නුවා...... අන්තිමේ පාරේ වතුර ලයින් එක ගත්තට පස්සේ..... දැන් 1500 වගේ එන්නෙ..... වතුර වලට 200ක් එන්නෙත් නෑ.....!! ලාභයි.... පහසුයි.....!!

    ඕක නම් මෝටරේ අවුලක් ඇති..... ජිනසේන මෝටර් එකක් නම් හදන්න බලන්න..... වෙන වෙන බ්‍රෑන්ඩ් නම්..... විසික් කරල දාපන්.... ඒක ලාහයි.....!!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,818
    113
    Mother Earth
    පෝරිසාදයා;25207722 said:
    ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි

    අපෝ වෝටර්සීල් එක ගළවගත්තොත් මළ වාතයක් බන්. ඒ පාර ආයෙව සෙලැක් (gasket sheilding) ගාල අලවන්න ඕන ලීක් නොවෙන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    pump eka podi 0.5HP ekak da? podi impeler ena evage nam 3-5yr thama uparima evage pump housing eka gewila ida wadi unama pumping power eka godak adu wenawa.

    okata karanna thiyenne tikak loku pump ekak danna

    Cap eka maru kala kiyala effect ekak wenne na. cap eken karanne start winding eken first start eka ganna eka. cap eka awl nam duwanne na ekko start ekata amarui

    foot valve eka balahan eka block wennath puluwan

    pump eke details dapan balanna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දන්න කෙනෙක් මේකට උත්ත්රයක් දෙන්ඩ.

    මෝටරයක් තියෙනවා 1HP. ස්විට්ච් එක දැම්ම පමණින් වැඩ කරන්නේ නෑ. අතින් පොඩ්ඩක් කැරකැව්වම තමයි වැඩ කරන්නේ. එහෙම කැරකිලත් විනාඩි 5 කින් වගේ ඔෆ්ෆ් වෙනවා. ආයි පැය භාගයකින් වගේ තමා වැඩ කරන්නේ.
    එහෙම වැඩ කරන්නෙත් ඒ පැය භාගය ස්විට්ච් ඔෆ්ෆ් කරලා තිබ්බොත් විතරයි.
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43

    [/QUOte

    Capacitor giyama wenawa.thermal protector ekak thiyenawa nam,cutoff unama off wenawa.
    Godak welawata Motor eke Bearings giyama ohoma Wenawa.

    check karala balapan Machang.
     
    මගේ ගෙදර වතුර මෝටරය දාපු අලුත ටැංකිය විනාඩි දහයෙන් පිරෙනවා.. දැන් පැය එකහමාරකට වැඩි ය යනවා .. දාලා අවුරුදු පහක් ඇති .. කෙනෙක් කිව්වා කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්න කියලා .. එහෙම කලොත් හරියයිද ? වෙනත් විසදුම් මොනවාද ?

    ochchara wela time change wenna baha.godak welawata well ekata yana wathura bata crack wela ethi.motor eke idan well ekata yana pipes replace karapan.thawa foot valve eka suction ekede full open wenne nathuwa ethi.
    pipes,foot valve change karala balapan.
    motor eke service karanna kalin.service karanna dunnoth,full service kiya gaana kapanawa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Capacitor giyama wenawa.thermal protector ekak thiyenawa nam,cutoff unama off wenawa.
    Godak welawata Motor eke Bearings giyama ohoma Wenawa.
    check karala balapan Machang.

    මේවා ගෙදරදිම චෙක්ක් කරගන්න පුලුවන්ද මචන් වැඩි අමාරුවක් නැතුව.
    දැනට වැඩ කරන ටිකටත් කෙලවෙයිද?
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43

    මේවා ගෙදරදිම චෙක්ක් කරගන්න පුලුවන්ද මචන් වැඩි අමාරුවක් නැතුව.
    දැනට වැඩ කරන ටිකටත් කෙලවෙයිද?

    ow machang,
    capacitor eka nam multi meter ekakin check karagana puluwan.
    Bearings motor eke fan side eke cover eka galawala,athin karakawala balanna.
    smooth nathiwa turn wenawanam,bearings gihilla.

    well eke idan pump ekata ena pipes check karaganna.godak welawata ewa damage unama ohoma wenne.
     
    • Like
    Reactions: windows_ubuntu

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පෝරිසාදයා;25207722 said:
    ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි

    :yes::yes: