වතුර මෝටරේ

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මචන් ජිනසේන එක කොහොමද? අපිට ටෑන්ක් එකට ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්ද? පිරෙනකොට ඔෆ් වෙන්න
    Eka hodhai kiyalaa adurana hardwear ekaka ekkenek kivva..
    Solex use karanne 10 yrs wage.
    Kohomath kade gaana tikak wedi ekak kiyanne eka hodai bohodhurata.
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජිනසේන දාලා ප්ලෝටර් සුවිච් එකක් ටැංකියේ හයි කරන්න එතොකොට වතුර අඩු වෙනකොට ඉබේ පිරෙනවා
    More details nadda machan oya ප්ලෝටර් සුවිච් eka gana
     
    • Like
    Reactions: hodakolla

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    More details nadda machan oya ප්ලෝටර් සුවිච් eka gana
    Float switch
    1619526476612.png

    eeye mekak set kara gedara. Switch eka Rs800/=
    Instructions, weda karana hati blanna ona nam Youtube eke "float switch" kiyala search karanna.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    More details nadda machan oya ප්ලෝටර් සුවිච් eka gana
    Hardwares walath thiyenawa mcn floater switch, electric shops walath thiyenawa. Unta wenna one de keuwama gadget eka dei. Oke noolaka ellapu poddak bara wathure paawena items dekak ho ekak enawa. wathura adu weddi bara nisa switch eka ON wenawa. aye pireddi wathure pawena nisa eka level ekakadi switch eka OFF wenawa. Ochcharai concept eka
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hardwares walath thiyenawa mcn floater switch, electric shops walath thiyenawa. Unta wenna one de keuwama gadget eka dei. Oke noolaka ellapu poddak bara wathure paawena items dekak ho ekak enawa. wathura adu weddi bara nisa switch eka ON wenawa. aye pireddi wathure pawena nisa eka level ekakadi switch eka OFF wenawa. Ochcharai concept eka
    අඩේ උබල 3 දෙනාටම හුගක් ස්තුතියි. මේක අනිවා ට්‍රයි කරලා බලන්න ඕනේ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වතුර මෝටර් නම් ජිනසේන
    අපේ ගෙදර එකට දැන් අවුරුදු 30ක්.
    රෙපෙයාර්ස් ඕනේ නම් හතර පස් පාරක් පාරක් කරන්ඩ ඇති.
    තාම වැඩ.