Epa mala garawakසිංගර් එකත් හොදයි
ජිනසේන එක සුපිරි. ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්මචන් ජිනසේන එක කොහොමද? අපිට ටෑන්ක් එකට ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්ද? පිරෙනකොට ඔෆ් වෙන්න
අපේ ගෙදර පරම්පරාවෙන් ආපු පරාක්‍රමබාහු රජුගේ කාලේ උදැල්ලක් තියනවා වෙනසකට කියලා ඕනෙනම් තුන් පාරක් තලේ මාරුකරලා , පස්පාරක් මිට ගහලා ඇති !වතුර මෝටර් නම් ජිනසේන
අපේ ගෙදර එකට දැන් අවුරුදු 30ක්.
රෙපෙයාර්ස් ඕනේ නම් හතර පස් පාරක් පාරක් කරන්ඩ ඇති.
තාම වැඩ.
ඔයා මාරයි ආ...ජිනසේන එක සුපිරි. ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්
අපේ ගෙදර පරම්පරාවෙන් ආපු පරාක්‍රමබාහු රජුගේ කාලේ උදැල්ලක් තියනවා වෙනසකට කියලා ඕනෙනම් තුන් පාරක් තලේ මාරුකරලා , පස්පාරක් මිට ගහලා ඇති !
------ Post added on Apr 27, 2021 at 9:44 PM
අත්දැකිම් තියන කට්ටිය..ඔයා මාරයි ආ...
එක්සලන්ට්
පරාක්‍රමබාහු වෙන්ඩ ඇති උඹේ කිරිකිත්තට හොරෙන් උදැල්ලට මිට ගහන්ඩ ඇත්තේ තලේ ගෙවෙන්ඩම.![]()
wayasa keeyada ?jinseana water pump A+.
aye na ape parana ekak thibba 15years wada, horu issuwa eka dan 10 years walata wage kalin.
eita passe dammeth jinasena ekak, dan ekath 10 years, superb.
mata sure ara horu ussapu ekath thama wada athi.
සිරාවට බන්, Melon8ගෙ කිරිආච්චි ප්‍රරාක්‍රමබාහුට කීවලු "ළිද ගබුරුයි - කබේ කොටයි" කියලා. ඒක අහලා බාහු කාරයා ගැහුවලු මිටක්..... කොච්චරද කියනවනම් මී මුනුපුරා තවමත් ඒ ගැන කියවනවලු හී නෙනුත් !!!අත්දැකිම් තියන කට්ටිය..
කට බොරු කිව්වත් දිව බොරු කියන්නැ කිව්වෙ