වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වතුර ටැංකිය අස්සට එක එක මගුල් බස්සන්නේ නැතුව වෙනම වයර් අදින්නේ නැතුව,ටැංකිය පිරුණම ස්විච් ඔෆ් වෙන්න වෙන ක්‍රමයක් නැද්ද?

    මෙන්න මේ වගේ එකක්..

    SRGHyJL.png

    මේක වතුර ටැංකිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිව පොම්පේ ඔෆ් වෙන්න පුලුවන් ගැජට් එකක්.

    වතුර පොම්පේ කරන්ට් ලයින් එකට සෙට් කරන්න පුලුවන් ගැජට් එකෙක් වගේ.අපි දන්නවා ටැංකිය පිරෙන්න යන වෙලාව, මිනිත්තු 10යි කියමුකෝ.ටයිමර් එකකුයි,ස්විච් එකකුයි දාලා මිනිත්තු 10 යද්දී ඕටෝ ඔෆ් වෙන්න වගේ හදන්න බැරිද?

    මේ වගේ ගැජට් හදන්න නම් දැනුමක් නෑ මට.එහෙම සිම්පල් ගැජට් එකක් පාවිචිච්චි කරනවා නම් කියහල්ලා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හාඩ්වෙර වල තියෙනවා ඉස්සර 3000 ගානක් උනා
    වතුර පිරුණාම Auto Off වෙනවා
    හැබයි Tank එකට සෙන්සර් එක දාන්න ඕනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හාඩ්වෙර වල තියෙනවා ඉස්සර 3000 ගානක් උනා
    වතුර පිරුණාම Auto Off වෙනවා
    මොකක්ද නම? මම කියන ජාතියේ එකක්ද?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මොකක්ද නම? මම කියන ජාතියේ එකක්ද?
    නැහැ බං වතුර Tank එකට සෙන්සර් එකක් දාන්න ඕනේ.
    නැත්නම් ඉතින් Timer එකක් තමා Set කරන්න වෙන්නේ .
    Washing machine වලින් ගලවන ඒවා පුළුවන් කියලා අහලා තියෙන
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ubage average daily water consumption eka dannawa nam, ee tika fill wenna koi taram welawak yanawa da kiyaka dannawa nam, Sonoff wage smart plug/switch ekak aran oya wade karanna puluwan, eke scheduling feature ekak thiyanawa.
    ඔව් බන් ඒක ගැන තමයි කිව්වේ... පිරෙන්නේ යන්නේ මිනිත්තු 10යි.ඒක ටයිමර් එකට දුන්නා,මිනිත්තු 10න් ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ.. ඔය ගැජට් එක ගැන පොඩ්ඩක් කියහන්කෝ.

    නැහැ බං වතුර Tank එකට සෙන්සර් එකක් දාන්න ඕනේ.
    නැත්නම් ඉතින් Timer එකක් තමා Set කරන්න වෙන්නේ .
    Washing machine වලින් ගලවන ඒවා පුළුවන් කියලා අහලා තියෙන
    අපෝ මල වාත වැඩ.මම දැක්කා ඕක යුටියුබ් එකේ. මම අහලා තියෙන ජාතියේ එකක් තියෙනවා නම් කියහන්.ඕවා නම් එපා
    ------ Post added on Jun 8, 2024 at 6:31 PM
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    වතුර ටැංකිය අස්සට එක එක මගුල් බස්සන්නේ නැතුව වෙනම වයර් අදින්නේ නැතුව,ටැංකිය පිරුණම ස්විච් ඔෆ් වෙන්න වෙන ක්‍රමයක් නැද්ද?

    මෙන්න මේ වගේ එකක්..

    SRGHyJL.png

    මේක වතුර ටැංකිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිව පොම්පේ ඔෆ් වෙන්න පුලුවන් ගැජට් එකක්.

    වතුර පොම්පේ කරන්ට් ලයින් එකට සෙට් කරන්න පුලුවන් ගැජට් එකෙක් වගේ.අපි දන්නවා ටැංකිය පිරෙන්න යන වෙලාව, මිනිත්තු 10යි කියමුකෝ.ටයිමර් එකකුයි,ස්විච් එකකුයි දාලා මිනිත්තු 10 යද්දී ඕටෝ ඔෆ් වෙන්න වගේ හදන්න බැරිද?

    මේ වගේ ගැජට් හදන්න නම් දැනුමක් නෑ මට.එහෙම සිම්පල් ගැජට් එකක් පාවිචිච්චි කරනවා නම් කියහල්ලා..
    hari yannen naa. wathura tank eka pirenna yana welawa practically wenas wenawa.
    1. ithiri wathura mattama
    2. over the time motor eka slow welaa.

    ithin oka practicle naa. tank eken reading ekak ganna karama thama hari yanne. (Eg. Floater / Sensor)
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔව් බන් ඒක ගැන තමයි කිව්වේ... පිරෙන්නේ යන්නේ මිනිත්තු 10යි.ඒක ටයිමර් එකට දුන්නා,මිනිත්තු 10න් ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ.. ඔය ගැජට් එක ගැන පොඩ්ඩක් කියහන්කෝ.

    අපෝ මල වාත වැඩ.මම දැක්කා ඕක යුටියුබ් එකේ. මම අහලා තියෙන ජාතියේ එකක් තියෙනවා නම් කියහන්.ඕවා නම් එපා
    ------ Post added on Jun 8, 2024 at 6:31 PM

    https://sonoff.tech/product-document/diy-smart-switches-doc/powr2-doc/

    mage kaga mekak thiyanawa, app eken oya vidiyata schedule karanna puluwan. daily on wela off wenna ona time deka set karanna puluwan.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://sonoff.tech/product-document/diy-smart-switches-doc/powr2-doc/

    mage kaga mekak thiyanawa, app eken oya vidiyata schedule karanna puluwan. daily on wela off wenna ona time deka set karanna puluwan.
    වතුර ගහන වෙලාව ඉතින් දවසින් දවසට වෙනස් නේ.ඒ හැම වෙලාවෙම මම ඉන්න ඕනේද ටයිම් එක සෙට් කරන්න?

    Timer එකක් තියෙන multi plug කැට නම් දැකලා තියෙනවා.
    අන්න ඒ ජාතියේ තමයි.මම උඩ කියලා තියෙන විදියට වැඩ කරන එකක් නම් හොඳයි.
    ------ Post added on Jun 8, 2024 at 6:42 PM
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකෙ ⁣කමෙන්ට් බලද්දි දුක හිතුනා.

    අපෙ රටේ ඉස්කෝල වල උගන්වන පකේ තාක්ෂණ සිලබස් වල ප්‍රතිඵල තමයි ඔය
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    floater එකක් ටැංකියට දාන්න. auto on/off. disadvantage: ළිඳේ වතුර නැති උනොත් මෝටරේ හබක්.
    ටයිමර් දානවට වඩා ලේසි. ටයිමර් දැම්මොත් බලල ඔන් කරන්න ඕන. කාලෙකට සැරයක් ටයිමින් ඇජස්ට් කරන්න වෙයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG