ඊට වඩා හොඳ නැද්ද බන් Ball Valve 1k දැම්මනම්...ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ.![]()

ඊට වඩා හොඳ නැද්ද බන් Ball Valve 1k දැම්මනම්...ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ.![]()

මෝටරේට බෝල් වෑල්.ඊට වඩා හොඳ නැද්ද බන් Ball Valve 1k දැම්මනම්...![]()
මෝටරෙ ඉවරයි.ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ.![]()
කියලා වැඩක් නෑ බන්.හුගක් එවුන් ටයිටල් එක විතරද කොහෙද කියවලා තියෙන්නේ කියලා හිතෙනවා.මේකෙ කමෙන්ට් බලද්දි දුක හිතුනා.
අපෙ රටේ ඉස්කෝල වල උගන්වන පකේ තාක්ෂණ සිලබස් වල ප්‍රතිඵල තමයි ඔය


මේක නම් හොඳයි වගේ වැඩේට
adeh dn dkkeuba bala poroththu wena dee karanna baa ...
hodama de tank ekta floating sensor daana eka.
linden wathura ena motor ekata danna ona ekak ahanne... water board eken ena ekakata nemei ...
![]()
![]()
![]()
week days 7 ta schedule 7k hadanna puluwanවතුර ගහන වෙලාව ඉතින් දවසින් දවසට වෙනස් නේ.ඒ හැම වෙලාවෙම මම ඉන්න ඕනේද ටයිම් එක සෙට් කරන්න?
හැමදාම මෝටරේ ගහන්නේ උඹ හරි මම හරි නම් ඔය කතාව ගැලපෙනවා.කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන උන් ඉන්නවානේ ගෙවල් වල.අන්න උන් වතුර නාස්ති කරනවා,විශේෂයෙන් ගෑණු.වතුර ටැංකියකට වතුර ලිටර් 500යි අල්ලන්නේ. ඒකපිරෙන්න උපරිම විනාඩි 10-15 අතරේ යනවා. උබලට විනාඩි 10-15 වෙන් කරන්න බැරිද බන්. රෑට කෑම කද්දි වතුර මෝටරේ දපන්කෝ. එතකොට ඕෆ් කරන්න අමතක වෙන්නෙ නෑනේ
කොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.week days 7 ta schedule 7k hadanna puluwan
ona nam phone apl eken on off karannat puluwan
meka set karama daily refill wena nisa 100% ma accurately fill wenna ona naha ne.
avaeage daily usage eka balala, roughly fill wenna ona time eka set karama ube wade hari yavi.
මමනං හදල තියෙන්නෙ, ටැංකිය පිරුනම එලාම් එකක් වදින්න...
ඕවර් ෆ්ලෝ වෙන මට්ටමට එන්න කලින් එලාම් එක පත්තුවෙනව...
මරු ......මමනං හදල තියෙන්නෙ, ටැංකිය පිරුනම එලාම් එකක් වදින්න...
ඕවර් ෆ්ලෝ වෙන මට්ටමට එන්න කලින් එලාම් එක පත්තුවෙනව...