puluwan banකොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.
ඒ වැඩේ ඕකෙන් කරගන්න බැරිද
exampme : every day on time 8.00 am and off time 8.10am kiyala wage configure karanna puluwan. ethakota auto ma wade wenawa every day.