වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    Problem with this timer is it repeats once every 24 hours.
    So even if it turns off the motor u still have to switch off the plug later.else it will run the next day on and on .
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,032
    113
    Mother Earth
    උබලා පැත්තේ පාරේ වතුර ලයින් යන්නේ නැද්ද බන්. පාරේ වතුර ලාබයි බන් මම හිතන්නේ හැමදාම මොටරේ ගහනවට වඩා. එහෙම නැද්ද? 🙄
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    https://www.generalequipments.lk/product/water-pump-controller/

    daraz.lk/products/11kw-water-pump-pressure-controller-automatic-control-pumps-unit-electronic-switch-pump-controller-for-house-garden-greenhouse-i130279209.html
    මේක සාර්ථක වෙයි සමහර විට මම දාලානම් නෑ.
    A pressure switch for pumps detects the needed flow by using its flow & pressure sensors. When it detects that there is a demand for water it turns the pump on. This equals much higher efficiency as the pump is only activated when it is required.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,032
    113
    Mother Earth
    බෝල් වෑල් එකක් දාන්නෙ ස්විච් එකකට
    අපි ඕකට කියන්නේ stop වෑල් එක කියලා. තව ball valve එක කියනවා නේද cistern එක ඇතුලේ තියෙන valve එකට?
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    Floater එකක් අනිවා දාන්න වෙනවා බන්. Timer සෙට් කරලා හරියන්නේ නෑ. ප්‍රයෝගික නෑ ඒක. මචන් ඔය hardware වල තියෙනවා float switch. ඒක ටැංකියේ අඩියට බස්සල ඒ විදිහට float switch එකක් හදා ගනින්. ඒක ලේසියි සහ ප්‍රයෝගිකයි. මේ තියෙන්නෙ ඒ switch එක.
    4fa96b11ce85d04c4fd9a5878491b260.jpg_750x750.jpg_.webp
    මේක තමයි ගොඩක් තැන්වල භාවිතා කරන්නෙ. මෝටරයට ස්ටාටර් ස්විච් එකක් හරහ සප්ලයි දෙන්න ඕන ඕක දානවනම්.
     
    • Like
    Reactions: NRTG and Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරු ...... :love2:
    එතකොට කවුද වතුර පිරුණම එලාම් එක ඔන් කරන්නේ .......... :-)
    සෝලෝව බැඳල තියෙන්නෙ ටැංකියෙ...
     
    • Love
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    uba bala poroththu wena dee karanna baa ...

    hodama de tank ekta floating sensor daana eka.






    linden wathura ena motor ekata danna ona ekak ahanne... water board eken ena ekakata nemei ... :lol:
    :lol: :lol: :lol:

    වතුර ටැංකිය අස්සට එක එක මගුල් බස්සන්නේ නැතුව වෙනම වයර් අදින්නේ නැතුව,ටැංකිය පිරුණම ස්විච් ඔෆ් වෙන්න වෙන ක්‍රමයක් නැද්ද?

    මෙන්න මේ වගේ එකක්..

    SRGHyJL.png


    මේක වතුර ටැංකිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිව පොම්පේ ඔෆ් වෙන්න පුලුවන් ගැජට් එකක්.


    වතුර පොම්පේ කරන්ට් ලයින් එකට සෙට් කරන්න පුලුවන් ගැජට් එකෙක් වගේ.අපි දන්නවා ටැංකිය පිරෙන්න යන වෙලාව, මිනිත්තු 10යි කියමුකෝ.ටයිමර් එකකුයි,ස්විච් එකකුයි දාලා මිනිත්තු 10 යද්දී ඕටෝ ඔෆ් වෙන්න වගේ හදන්න බැරිද?

    මේ වගේ ගැජට් හදන්න නම් දැනුමක් නෑ මට.එහෙම සිම්පල් ගැජට් එකක් පාවිචිච්චි කරනවා නම් කියහල්ලා..
    1 බෝල් වැල්ව් හයි කරලා ප්‍රෙෂර් මෝටරයක් දැම්මත් හරි. මේකෙන් වතුර නවත්තනකොට ප්‍රෙෂර් මෝටරේ ඕෆ්වෙනවා.

    2. ටැංකියට ආඩුයිනෝ හරි පොඩි සර්කිට් එකක හරි සෙන්සරයක් හයිකරලා මෝටරේ ස්විච් වෙන්න දැම්මත් ටැංකිය පිරුනාම මෝටරේ ඕෆ් වෙනවා. අඩු වුනාම ඔටෝ ඔන් වෙනවා. මේක තමයි සාර්ථකම.

    3.මෝටරේට ඔටෝ වැඩ කරන ටයිමර් එකක් හයි කරන එකත් පුලුවන්. හැබැයි සාර්ථක නැහැ. මොකද මෝටරේ දන්නෙ නැහැ ගෙදර එවුන් කොච්චර වතුර පාවිච්චි කරලද කියලා.

    4. උඹට ලේසිම වැඩේ ටැංකියෙ වතුර අඩු වෙලා කියලා දැනගන්න පුලුවන් නම් විතරක්, නිශ්චිත විනාඩි ගානක් වැඩකරන ටයිමරයක් මෝටරේට හයි කරපන්. ඒකක් හදන්න රුපියල් 1000ක් යන්නෙ නැහැ. උඹ ඔන් කරලා අහවල් විනාඩි ගානෙන් මෝටරේ නවතින විදියට.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් බන් ඒක ගැන තමයි කිව්වේ... පිරෙන්නේ යන්නේ මිනිත්තු 10යි.ඒක ටයිමර් එකට දුන්නා,මිනිත්තු 10න් ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ.. ඔය ගැජට් එක ගැන පොඩ්ඩක් කියහන්කෝ.


    අපෝ මල වාත වැඩ.මම දැක්කා ඕක යුටියුබ් එකේ. මම අහලා තියෙන ජාතියේ එකක් තියෙනවා නම් කියහන්.ඕවා නම් එපා
    ------ Post added on Jun 8, 2024 at 6:31 PM
    ඔය ගැජට් එක කෙලින්ම ගහන්න යන්න එපා. contactor එකක් හරහා ගහන්න
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    3.මෝටරේට ඔටෝ වැඩ කරන ටයිමර් එකක් හයි කරන එකත් පුලුවන්. හැබැයි සාර්ථක නැහැ. මොකද මෝටරේ දන්නෙ නැහැ ගෙදර එවුන් කොච්චර වතුර පාවිච්චි කරලද කියලා.
    pluwan bn... tank eke athule danna ona yam kisi water level ekakta awama motor on wenna... off eka th floating danna danna..

    ape loku ammalage gedara hadala thiyenne ehemai... udama tattuwe tank eke water level eken yam amount ekak [ let says half] adu unaama pahala polawa mattame thiyena tank eken wathura gahanawa... uda tank eka full unaama pahala motor eka auto off wenawa.... 24hrs badu wada... akata special attention ekak deela na gedara aya.
     
    • Like
    Reactions: INCORRECT and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    හැමදාම මෝටරේ ගහන්නේ උඹ හරි මම හරි නම් ඔය කතාව ගැලපෙනවා.කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන උන් ඉන්නවානේ ගෙවල් වල.අන්න උන් වතුර නාස්ති කරනවා,විශේෂයෙන් ගෑණු.

    යකෝ ගෙදර ගෑනිට සැලකිල්ලෙන් වැඩක් කරන්න කියලා කියාගන්න බැරි එකෙක්නේ. අපිට මේ ලෝකෙ රටවල් හදන හැටි කියලා දෙන්නේ

    ඇත්ත කියපන් @Dr.Amdan අංකල් උඹ ඇන්ටිට බයයි නේද ?

    ආතල් එකට කිවුවේ කොල්ලෝ ගණන් ගන්න එපා

    මං මේ උඹට කියන්නේ professional විදියට වැඩේ කරන විදිය, තව වල් විදි වලට කරන ඒවා ඇති ඒත් ඒවා recommend කරන්න බෑ

    හරි උඹේ ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි floater එකක් දාලා module controller එකක් දාන එක

    උඹ ඒ වැඩේට කැමති නෑනේ ද එතකොට තව විසදුමක් තියෙනවා

    ඔය පහළ දාලා තියෙන ජාතියේ ටයිමර් එකක් අරගෙන ඒකට module controller එකක් දාපන් කොට උඹට ඔය ටයිමර් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් සතියෙ දවස් වලින් සතියේ ඕන දවසක ඕන වෙලාවකට මෝටරේ වැඩ කරන්න ඕන විනාඩි ගාන. ( ඔය වගේ ටයිමර් තව ගොඩක් තියෙනවා බලලා උඹට සෙට් වෙන එකක් ගනින් )
    Ad8d2510bd8814311b370e83ee72d1d5df.jpg
    Ac45485e2b1fb4de0946da6be5282700dT.jpg


    https://www.aliexpress.com/item/32950423864.html
    https://www.aliexpress.com/item/32963892248.html


    ඔය module controller එකක් දාන්න කියලා කියන්නේ ඔය ටයිමර් වල තියෙන රිලේ එක වතුර මෝටර් වගේ වැඩවලට ගැලපෙන්නෙ නෑ


    කොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.

    ඒ වැඩේ ඕකෙන් කරගන්න බැරිද


    උඹ මෙන්න මේ අහපු ප්‍රශ්නෙ තියෙන විදියට නම්, මේ ප්‍රශ්නය විසඳගන්න ඕන මේකට වෙන ගැජට් එකක් තියෙනවා

    Hc79f4f0d850b4f70aa1aed3477120df5Z.jpg

    https://www.aliexpress.com/item/32878348627.html

    ඒකට කියන්නේ. Delay timer relay කියලා. ඒ කියන්නේ උඹ switch එක ඕන් කරාම වැඩ කරන්න පටන් අරගෙන, උඹ දීපු නිශ්චිත වෙලාවකදී ඕෆ් වෙනවා, උඹට Delay timer relay එකක් දාලා ඕකට module controller එකක් දාලත් වැඩේ කරන්න පුළුවන්

    මට හිතෙන්නේ උඹට අන්තිමට කියපු වැඩේ තමයි ගැලපෙන්නේ

    ps - මම මේ දුන්නේ උඹ අහපු ප්‍රශ්නෙට විසඳුම මිසක් මේ වැඩේ කරන හරිම විදිය නෙවෙයි , ඕක මම කරනවා නම් කරන්නේ ලිඳටයි ටැන්කියටයි දෙකටම floater දාලා module controller හරහා මොටරේට දෙන එක.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ. 🙂

    මෙන්න යකෝ මොල නෙමෙයි මොල ගෙනාපු නැව් :love2: :love2: