වතුර මෝටරේ

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Jinasenama ganin.. Supiri bande.. Anith ewata wada patta wenas. Barai ambaneta. Sound eka mara smooth bn. Sadde ehenne nathi ganai.
    Fit and Forget thamai
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචන් ජිනසේන එක කොහොමද? අපිට ටෑන්ක් එකට ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්ද? පිරෙනකොට ඔෆ් වෙන්න
    ජිනසේන එක සුපිරි. ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්

    වතුර මෝටර් නම් ජිනසේන
    අපේ ගෙදර එකට දැන් අවුරුදු 30ක්.
    රෙපෙයාර්ස් ඕනේ නම් හතර පස් පාරක් පාරක් කරන්ඩ ඇති.

    තාම වැඩ.
    අපේ ගෙදර පරම්පරාවෙන් ආපු පරාක්‍රමබාහු රජුගේ කාලේ උදැල්ලක් තියනවා වෙනසකට කියලා ඕනෙනම් තුන් පාරක් තලේ මාරුකරලා , පස්පාරක් මිට ගහලා ඇති !
    ------ Post added on Apr 27, 2021 at 9:44 PM
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජිනසේන එක සුපිරි. ඔන් ඔෆ් ස්ව්ච් ඒකක් දාගන්න පුලුවන්


    අපේ ගෙදර පරම්පරාවෙන් ආපු පරාක්‍රමබාහු රජුගේ කාලේ උදැල්ලක් තියනවා වෙනසකට කියලා ඕනෙනම් තුන් පාරක් තලේ මාරුකරලා , පස්පාරක් මිට ගහලා ඇති !
    ------ Post added on Apr 27, 2021 at 9:44 PM
    ඔයා මාරයි ආ...
    එක්සලන්ට්
    පරාක්‍රමබාහු වෙන්ඩ ඇති උඹේ කිරිකිත්තට හොරෙන් උදැල්ලට මිට ගහන්ඩ ඇත්තේ තලේ ගෙවෙන්ඩම.🤔
     
    • Like
    Reactions: Starry Night

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඔයා මාරයි ආ...
    එක්සලන්ට්
    පරාක්‍රමබාහු වෙන්ඩ ඇති උඹේ කිරිකිත්තට හොරෙන් උදැල්ලට මිට ගහන්ඩ ඇත්තේ තලේ ගෙවෙන්ඩම.🤔
    අත්දැකිම් තියන කට්ටිය..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නැ කිව්වෙ
     
    • Haha
    Reactions: Starry Night

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජිනසේන මෝටරේ කල්පැවැත්ම ගොඩක් හොදයි. ඒත් උබලගෙ ලිං ගොඩක් ගැබුරු වෙලා, මෝටරේ ලිදට බස්සන්න වෙලා තියෙනවා නම් Solex මෝටරයක් ගනිල්ලා. ඒක යකා වගේ තමයි. අත්දැකීමෙන් කියන්නෙ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ලිදේ ගැබුර වැඩිනම් බබ 6 ක් වගේ නම් ඩිප් වැල් දාන්න ඕන ප්ලොටර් සුවිච් එකට ටැංකියට power line දෙන්න ප්ලොටර් සුවිච් එකේ box එක ටැංකියේ උඩ පියන හරියේ දිල් එකකින් විදලා හයි කර ගන්න
    ප්ලොටර් සුවිච් එක හදිසියේ හරි කැඩුනොත් auto / manual පල්ග් පොයින්ට් දෙකක් දාන්න (එතකොට auto එකෙන් manual එකට සෙට් කරා වතුර පුරවා ගත්තා )
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    අත්දැකිම් තියන කට්ටිය..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නැ කිව්වෙ
    සිරාවට බන්, Melon8ගෙ කිරිආච්චි ප්‍රරාක්‍රමබාහුට කීවලු "ළිද ගබුරුයි - කබේ කොටයි" කියලා. ඒක අහලා බාහු කාරයා ගැහුවලු මිටක්..... කොච්චරද කියනවනම් මී මුනුපුරා තවමත් ඒ ගැන කියවනවලු හී නෙනුත් !!!