වතුර ලයින්

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    පාරේ අලුතෙන් වතුර ලයින් එකක් දාගෙන යනවා. :yes:අපි ළිං වලින් තමා වතුර සමන්නයෙන් ගන්නේ. ගෙදරටත් වතුර ලයින් එකක් අරගෙන දන්නා කියලා තමා බැලුවේ. හැබයි දැන් දැම්මට වැඩක් නැහැ. මොකද ඒ ගෙදර තමා කවුරුත් නැහැ. :lol:
    මේක පස්සේ ගන්න එකද වාසී, නැත්නම් දැන්ම අරගෙන දාගෙන තියා ගන්න එකද වාසි වෙන්නේ. :confused:කියක් වගේ මේ වැඩේට යයිද? ලයින් එක විතරක් ඇදල තියා ගන්න පුලුවන්ද ? එහම ගත්තොත් මාසෙට කියක් වගේ ගෙවන්න වෙයිද?:nerd:
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    ගෙදර කරන්ට් නැති වෙලාවක පාවිච්චි කරන්න ගන්නවා නම් ගනින්. නැත්තම් ලිද හොදයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අරගෙන තියා ගන්න එක හොඳයි...අපේ ගෙදරට නම් මාසෙට බිල රු 200 - 300 අතර එන්නේ.

    මොකද සැර පෑවිල්ලක් ආවහම ලිඳේ වතුර අඩු වෙනවා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දැම්ම ගනින්. ඒක වාසියි. නැත්තම් පාර කඩන ඒවට වෙනම ගෙවන්න ඕන. කොහොමත් එයාලා එස්ටිමේට් එකක් දෙනවා මැනලා වතුර කනෙක්ෂන් දෙන්න. අපේ ගෙදරටත් ඇලක වතුර ලයින් එකක් එනවා ඒක ටැංකි වලට හරවලා තියෙන්නේ. වාහන හෝදන්න, බොන්න , එහෙම පාරේ ලයින් එකෙන් ගන්නේ. රු.70 ක් වගේ බිල එන්නේ මාසෙකට
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අරන් තියාගන්න එක හොදයි.
    වතුර අඩු උන කාලෙට බොන්න කඩෙන් හරි ගන්න පුළුවන්,පාරේ වතුර ලයින් එකෙන් අනිත් වැඩ ටික කරගන්න පුළුවන් වෙයි :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,592
    113
    Piliyandala
    ලිඳක් තියෙනවනම් ගොඩක් හොඳයි බන් ක්ලෝරීන් වතුර බොනවට වඩා.. අරන් තියාගනින්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    දැන්ම අරන් දාහන්. අපේ පැත්තෙත් ඔහොම වතුර ලයින් එකක් ගියා. අපි ාවශ්‍ය නැති උනත් ගත්තා මොකද ආයි පස්සේ ඉල්ලන්න ගියොත් ලොකු ගානක් ගෙවන්න වෙනවා දැන් ගෙවන්න ඕනේ ගානට වඩා..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    දැම්ම අරන් තියාගනින් පස්සේ වතුර ගන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙන්වා ලිස්ට් එකේ එහෙම ඉන්න වෙන්වා..


    දැන් අපේ පැත්තේ අළුතෙන් වතුර ලයින් දෙන්නේ නෑ වතුර සටොක් එක මදි කියලා.. ඒ නිසා පට්ට වෙයිටින් ලිස්ට් එකක් තියෙනවා අළුත් කනෙක්ෂන වලට


    ඒ නිසා දැම්ම ගනින් මං කියන්නේ...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    danma aran thiyaaganna oke payments avurudden avurudda vadi wenva ! ape eka gdrakata 8kta astimate krla gnna baruva avurudu 3kta passe ganiddi 17k una !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    ලිඳක් තියෙනවනම් ගොඩක් හොඳයි බන් ක්ලෝරීන් වතුර බොනවට වඩා.. අරන් තියාගනින්

    :yes: ෆිල්ටර් එකක් දාල වත් ක්ලෝරීන් අයි්න් කරල බීපන්. වකුගඩු වලට හොඳම නෑ ක්ලෝරීන්. රෙදි අපුල්ලන්නත් ක්ලෝරීන් ගන්නවනේ.