ඒත් ඒක විසදුමක් නෙමෙයි නේද යාලුවා
aththa kawadawathma wisadumak nathi prashnayak,eth aduma tharame thaman gdkma adare karana kenath ekka yaluwek wage wath inna eka waradak da?maka ma post ekata nam adala nathuwa athi
ඒත් ඒක විසදුමක් නෙමෙයි නේද යාලුවා
I THOUGHT WITHOUT A PERSONAL EXPERIENCE NOBODY CAN'T TELL A
not my personal experience just the things i c around
![]()
යාලුවෙක් වගේ ඉන්න එක නෙමෙයි මල්ලී ප්රශ්නයaththa kawadawathma wisadumak nathi prashnayak,eth aduma tharame thaman gdkma adare karana kenath ekka yaluwek wage wath inna eka waradak da?maka ma post ekata nam adala nathuwa athi
පිස්සුද ප්‍රියා මල්ලී,,,නුවන් අයිය බැඳලද?
ගොඩාක් ස්තුතියි මංජුල......ade sira seen eka. kollo paw 8++







යාලුවෙක් වගේ ඉන්න එක නෙමෙයි මල්ලී ප්රශ්නය
යාලුවෙක්විදිහට විතරක් ඉන්ඩ පුලුවන්ද කියන එකයි



ඔන්න එපාර කෙල්ලත් නිකන් මට මට ගේම අදින්න හදනවා මම විහිලු කලා කියලා
පස්සෙ අපිත් එක්ක ගියපු කොල්ලො සෙට් එකයි එතන හිටපු කොල්ලො කිපදෙනෙකුයි කෙල්ලගෙ විස්තරෙ කිව්ව උන් බලාගෙන හිටියෙ කෙල්ලගෙ වැඩ කියලා කපොලටම හොද කුනුහරුපෙන් බැනලා කොල්ලට කිව උබ ඕක බැන්දොත් නම් උබට මිනිමරුවෙක් වෙන වෙයි හොදට හිතලා බලපන් කියලා කෙල්ලට කට උත්තර නැති උනා

අවංක ආදරය තියනවා ප්‍රගීත්....අපොයි ඔය වගෙ එකක් ලාවට මටත් උනා ගාල්ලෙ කාර්නිවල් එකක් බලන්න ගියපු වෙලාවක ඔක්කොම කොටු තාප්පෙ අයිනෙ වාඩිවෙලා ඉන්න කොට මගෙ එහා පැත්තෙ හිටිය කෙල්ලෙක් මට ටිකක් ලයින් වගෙ
ඔහොම ඉන්න ගමන් වැරදිලා වගෙ මගෙ අත උඩින් අතතියලා එකපාරට ආයෙත් ගත්තා මම හිතුවෙත් වැරදිලා කියලා පස්සෙ ටික වෙලාවකින් ඔය වැඩෙ ආයෙත් උනා ඔන්න එතකොටයි වැඩෙ මිටර් උනෙ
මමත් නිකමට වගෙ කම්මැලි කමට ටොකක දාගෙන හිටියා (ලවකට සැරසෙන්න නෙමෙයි)
එක පාරට කොල්ලෙක් ඇවිල්ලා මට පට්ට ලෙඩෙ උගෙ කෙල්ලට ටෝල්ක් කරා කියලා
බැලින්නම් කොල්ල අර අයිස් ක්‍රිම් ගෙන්න ගිය ටිකට ඔය දෙ වෙලා තියෙන්නෙ මම කිව්ව කෙල්ල පවු නිසා ගනන් ගන්න එපා මචන් නිකන් කතාකලෙ අනිත් එක කොල්ලෙක් ඉන්නව කියලා දන්නෙ නැ කියලාඔන්න එපාර කෙල්ලත් නිකන් මට මට ගේම අදින්න හදනවා මම විහිලු කලා කියලා
පස්සෙ අපිත් එක්ක ගියපු කොල්ලො සෙට් එකයි එතන හිටපු කොල්ලො කිපදෙනෙකුයි කෙල්ලගෙ විස්තරෙ කිව්ව උන් බලාගෙන හිටියෙ කෙල්ලගෙ වැඩ කියලා කපොලටම හොද කුනුහරුපෙන් බැනලා කොල්ලට කිව උබ ඕක බැන්දොත් නම් උබට මිනිමරුවෙක් වෙන වෙයි හොදට හිතලා බලපන් කියලා කෙල්ලට කට උත්තර නැති උනා
දැන් නම් අවංක ආදරයක් හොයාගන්න බැරිතරම්![]()
බම්බුව තමයිඅවංක ආදරය තියනවා ප්‍රගීත්....
ඒක හමුවෙන්නනම්..
ඉස්සෙල්ලාම අපි අවංක වෙන්ඩ ඕනි
මට නම් දැන් අවංක වෙලා හොදටම හති වැටිලා ඉන්නෙ
හතිදාගෙන හොයන්ඩ දෙයක් නෑ ප්රගීත්බම්බුව තමයිමට නම් දැන් අවංක වෙලා හොදටම හති වැටිලා ඉන්නෙ
![]()
හැට පැනලා හොට බිම ඇනුනම එයිහතිදාගෙන හොයන්ඩ දෙයක් නෑ ප්‍රගීත්
වෙලාව ආවහම ඔයාගේ ආදරය ඔයා ලගටම එයි..........


ඔයා ලියලා තියන කිසි දෙයක් තේරෙන්නේ නෑනේ යාලුවා...eyagen man ahuwe "ekama b.day thiyena_____" e eyada kiyalai.eth eta passe une, ewa kiyavimath dukak, man hithannene ne e eyama kiyala eyamangena anic hemotamavada dannakenek. eya koheda? kauda? dannewath nethuwa, ahin nodeka adare kirima modakamakvenna athi. eth mata therena denam mava hodata danna yaluwek kiyana ekek me hemadema plan karala kala kiyala, me hemadema kiyala man kivve methana nokiyauthu deyak.e pilibada prassnayak nisa. anithdenam chat valadi karanadewal,____ katawath kagewat jivithayak vinasha karala ho vinasha wenna salaswala hodin inna puluwanda?
megena thawath kathakaranna kemathi ne, kohe hari inna kenektaman adare kala_ thamath, ethanin eha dewal danne eyamai. kauruth sampurna aya neve. eyath. mamath hemoma.
anithdenam oya kiyana kauruwath meloketa apith ekka enne ne ewagema apith ekka hemadama inneth nehe.