වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    IT කරන්න ඉස්සරහට...After A /L ...සුභ පැතුම් කොල්ලෝ !
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පට්ට ඩයල් එකක් නේ... උබත් company එකක් පටන්ගනින් AL වලින් පස්සේ..

    මේක පරන ත්‍රෙඩ් එකක් බන්...ඌ දැන ඒ ලෙවල් කරල ඉවරයි දැන් මම හිතන්නෙ කොම්පුටර් ශොප් එකක් කරනව......