
පුරවැසියන්ට සංවාදයට සතියේ නිර්මාණාත්මක මාතෘකාව . scripted !!![]()
![]()
ස්ක්‍රිප්ට් වෙන්න ඇති.. ඒත් හොදයි ඔවුන්ව පච කරන එක..
සක්‍රිප්ට් නැතුව ඕන නම්ක මේක බලපන්.. කලිසම ඔලුවෙන් ගැලෙව්ව ඉන්දිකයගෙ
ඕවා හරි බන්. මම කිව්වේ මේ දෙරණේ video එක. තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකට එන මනුස්සයෙක් ලගට "වැඩිම අනාවැකි කියලා අනාගත් ජෝතිෂඥයෙක් " ලගට යන්නේ වගේ හැඳින්වීමක් කරලා යන්නේ නෑ .. දිලිත් ගේ script ඔය. ඌ දැන් ඕකට අපේ උන් හදන meme බල බල , comment කියව කියවා චන්ද්‍රසිරියත් එක්ක ගංජා පාරක් දාගෙන ඇති හිනාවෙවී..
අනිවා ඕවත් script තමයි. අර ශ්‍රී tv එක නම් ඇත්තටම නෝන්ඩි වෙනවා.සිරසෙ 2014 ඉදල campaign එක කලේ.. මේකෙ බලපන් මේවට තමයි සක්‍රිප්ට් කියන්නෙ.
ස්ක්‍රිප්ට් එකද්ද කියලත් හිතෙනවා