වයසට ගරු කරපන් අඩුම තරමේ 😅

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ammo ban.

    u pacha una hodata.

    ape minissunta munge boru therenne nathuwa mun passe yana ekane awula

    dakka neda wedda wage kiyanawa, man boru kiyala weradunata passeth minissu mawa hoyan enawa, e dena salli walin man car, gewal gaththa kiyala

    nodakin sakkili
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලැජ්ජාවක් කියලා අබමල් රේණුවක්වත් ගෑවිලා නැති එකෙක්. දැන දැන කළා නම් වරදක් නෙවේ ලු. හිරගෙවල් වල ඉන්නෙ නොදැන වැරදි කරපු උන් ද අහන්න පණක් තිබ්බෙ නෑනෙ මූට.

    සමහරවිට එන සතියේ මාතෘකාව ද දන්නෙත් නෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ දවස්වල රාජකීය දෛවඥයෝ පත් කරගෙන පිස්සු කෙලපු උන්ට කඩේ යන මාධ්‍ය දැන් වුන්ගේ රෙදි ගලවන්න යන එක නං ඉතින් සැකයි
    මුන් වගේ වුන්ව උඩින් තියන්නෙත් දෙරණ තමයි ..
    ඒ අස්සේ ඌම කියනව රටේ රාජ්‍ය නායකයා බේරගන්න බොරු කිව්වා කියල, ලංකාවේ විතරයි මෙහෙම ආතල් 😂
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පුරවැසියන්ට සංවාදයට සතියේ නිර්මාණාත්මක මාතෘකාව . scripted !! 😂 🤟

    ස්ක්‍රිප්ට් වෙන්න ඇති.. ඒත් හොදයි ඔවුන්ව පච කරන එක..
    සක්‍රිප්ට් නැතුව ඕන නම් මේක බලපන්.. කලිසම ඔලුවෙන් ගැලෙව්ව ඉන්දිකයගෙ

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ස්ක්‍රිප්ට් වෙන්න ඇති.. ඒත් හොදයි ඔවුන්ව පච කරන එක..
    සක්‍රිප්ට් නැතුව ඕන නම්ක මේක බලපන්.. කලිසම ඔලුවෙන් ගැලෙව්ව ඉන්දිකයගෙ


    ඕවා හරි බන්. මම කිව්වේ මේ දෙරණේ video එක. තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකට එන මනුස්සයෙක් ලගට "වැඩිම අනාවැකි කියලා අනාගත් ජෝතිෂඥයෙක් " ලගට යන්නේ වගේ හැඳින්වීමක් කරලා යන්නේ නෑ .. දිලිත් ගේ script ඔය. ඌ දැන් ඕකට අපේ උන් හදන meme බල බල , comment කියව කියවා චන්ද්‍රසිරියත් එක්ක ගංජා පාරක් දාගෙන ඇති හිනාවෙවී..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕවා හරි බන්. මම කිව්වේ මේ දෙරණේ video එක. තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකට එන මනුස්සයෙක් ලගට "වැඩිම අනාවැකි කියලා අනාගත් ජෝතිෂඥයෙක් " ලගට යන්නේ වගේ හැඳින්වීමක් කරලා යන්නේ නෑ .. දිලිත් ගේ script ඔය. ඌ දැන් ඕකට අපේ උන් හදන meme බල බල , comment කියව කියවා චන්ද්‍රසිරියත් එක්ක ගංජා පාරක් දාගෙන ඇති හිනාවෙවී..

    mainstream media වල සක්‍රිප්ට් නැති චැනල් මොනාද තියෙන්නෙ ? හැම එකක් ම සක්‍රිප්ට් තමයි..

    සිරසෙ 2014 ඉදල campaign එක කලේ.. මේකෙ බලපන් මේවට තමයි සක්‍රිප්ට් කියන්නෙ.



    ඊට පස්සෙ ඔය පොට්ට හොර වේ*වා 2015 හෙන තුරුම්පුවක් වෙනව ආණ්ඩුව මාරු කරන එකට.
    දෙරණ හිරු කියල නෑ ඔය ඔක්කොම උන්ගෙ agenda එකකට තමයි වැඩ කරන්නෙ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    සිරසෙ 2014 ඉදල campaign එක කලේ.. මේකෙ බලපන් මේවට තමයි සක්‍රිප්ට් කියන්නෙ.
    අනිවා ඕවත් script තමයි. අර ශ්‍රී tv එක නම් ඇත්තටම නෝන්ඩි වෙනවා.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Social media වල ආන්ඩුව බරපතල ලෙස විවේචනය වලක්වන්න social media එවුන්ගෙ අවදානය වෙනත් පැත්තක විවේචන කරන්න කාලය යොමුකරල.
    අර ගලක් විසිකරල බල්ලට ඒකට උසී කියනව වගේ
    දිලිත් හා රෙනෝ එක එක උප්පරවැට්ටි දානව.. 🤣